Stingray කියල තියෙන්නෙ ඉක්මන් එකේ තියෙන ලයිට් එක![]()

ඕක කියලා තිබ්බට ගිහින්ම බලන්න ඕනා බං..... පොඩි වෙනසක් තියෙන්නේ..... ඒ උනාට ඒ වෙනසට ගණන් දෙකක්..... 
හත්තිලව්වයි.![]()

ඒක තමා අවුල..... සිරි ලංකා ඉන්ෂුවරන්ස්..... පීපල්ස් ඉන්ෂුවරන්ස් ඇර අනිත් උන් නම් මට සත පහකට විශ්වාස නෑ..... 

මොකෝ උනේ?????හෙන සතුටුයි නේහ්..... කලකිරෙනවා සහෝ උඹලා ගැන.....!!
![]()
ඕකේ ඉස්සරහ ලයිට් එක කැඩුනොත් වාහනේ Condemned වාහනේම...
බ්රෑන්ඩ් නිව් මානසිකත්වෙන් ඕව ගන්න එවුන්ට හොඳ පාඩම් එහෙම උනාම...
මං කලින් වැඩ කරනකොට මං දුන්න එස්ටිමෙට් 2ක Stingray 2ක් Condemned කරා... එකක් Janashakthi, අනික Amana...

ඉස්සරහා ලයිට් එකක් 75000/=ක් නේද....?? අර මැද නිල් ලයිට් සෙට් එකත් බර ගානක්.... රත්තරනෙන් හදලද මන්දා බං මේවා.... meakak අරන් කෑලි කරලා විකුණුවා නම්.... වාහනේ ගත්ත ගාන වගේ දෙගුණයක් හොයතෑකි..... !! 
ඉස්සරහා ලයිට් එකක් 75000/=ක් නේද....?? අර මැද නිල් ලයිට් සෙට් එකත් බර ගානක්.... රත්තරනෙන් හදලද මන්දා බං මේවා.... meakak අරන් කෑලි කරලා විකුණුවා නම්.... වාහනේ ගත්ත ගාන වගේ දෙගුණයක් හොයතෑකි..... !!
![]()
ඒක තමා අවුල..... සිරි ලංකා ඉන්ෂුවරන්ස්..... පීපල්ස් ඉන්ෂුවරන්ස් ඇර අනිත් උන් නම් මට සත පහකට විශ්වාස නෑ.....
![]()

EK3 එකක දොරවල් ඔක්කොමත් දාලා, ඔරිජිනල් බොඩි කිට් එකත් ගහලා, DeBeer, Sikkens වලින් Full Paint එකකුත් ගහලා, Bucket සීට් දෙකකුත් දාලා, Branded Sport Alloy Wheel සෙට් එකකුත් දාගත්තකි...
මට නම් නිකන් දුන්නත් වැගන් R එපා...![]()

සෙලින්කෝ නම් කේස් එකක් නැතුව දුන්න ක්ලේම් ඔක්කොම, නෝ ක්ලේම් බෝනස් එක නැතිවෙන්නෙත් නැතුවම![]()
කොල්ලෝ සිවික් එකක් ගන්න කැමැත්තක් නැතෙයි.

අප්පච්චිගෙ යාළුවා බිස්නස් කරන කෙනෙක් නම් ජීවිතේට ගන්න දෙන්නෙ නෑ සිවික් එකක් ඩ්රැගන් කොල්ල මොනා කිව්වත්![]()
වැඩිම උනොත් දවස් තුනක් පාරේ ඉඳියි.ඊට පස්සේ කුක්කෝ වගේ බස් ටික පාරට දායි.

මම කිව්වේ අපිව මහ පාරට ඇදලා දාන්නද හදන්නේ කියලා..... තූ තොපි කියන එක තේරුම් ගන්නෙම අනිත් පැත්තට..... 

ඔය පල්සර් වලට වඩා සිය ගුණයක් හොඳයි චැටෑක් බයික්.දෙයියනේ කියලා තාම දුවනව.

ඔය කියන්නේ අර පරණ ආව ස්කූටරේ නේහ්.... අපේ පැත්තෙත් එකක් තියෙනවා..... ඩෑල් එකක් සංග්ලාස් එහෙම දාගෙන රූන් ගාලා යනවා..... ලයික් අ ගෝඩ්..... 

තේරුනේ නෑ.
කවුද මේ අප්පච්චි?කාගෙද
ela ela maheshaya
me wade parakku karanne thaththa bn
api wahana gana danne nalu
ehema kyla thathage yaluwekge ahannalu,eya dannawalu(pora business karana ekek) car sale newei
ara dokage car eka issuwe muda kyla mata sakai![]()

ඔය කියන්නේ අර පරණ ආව ස්කූටරේ නේහ්.... අපේ පැත්තෙත් එකක් තියෙනවා..... ඩෑල් එකක් සංග්ලාස් එහෙම දාගෙන රූන් ගාලා යනවා..... ලයික් අ ගෝඩ්.....
![]()

මාමා කොටු පනින්නෙත් හරි වේගෙන් කියලා ඔය තම්බි නානා හැමතැනම කිය කිය ඇවිදින්නේ![]()

ඔය නානා කියන හැම දේම විශ්වාස කරන්න එපා.... දැක්කනේ අපිට කොරියන් ජරාව කිය කියා එකක් ගෙනල්ලා තිබ්බා..... මට ආරංචියි ආන් ගංගාරාමේ රෙනෝල්ට් ශෝ රූම් පැත්තේ කැරකුනා කියලත් SUV එකක් ගන්න..... 

අප්පච්චිගෙ යාළුවා බිස්නස් කරන කෙනෙක් නම් ජීවිතේට ගන්න දෙන්නෙ නෑ සිවික් එකක් ඩ්රැගන් කොල්ල මොනා කිව්වත්![]()