වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Stingray කියල තියෙන්නෙ ඉක්මන් එකේ තියෙන ලයිට් එක :yes:

    :baffled::baffled: ඕක කියලා තිබ්බට ගිහින්ම බලන්න ඕනා බං..... පොඩි වෙනසක් තියෙන්නේ..... ඒ උනාට ඒ වෙනසට ගණන් දෙකක්..... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    ඕකේ ඉස්සරහ ලයිට් එක කැඩුනොත් වාහනේ Condemned වාහනේම...
    බ්‍රෑන්ඩ් නිව් මානසිකත්වෙන් ඕව ගන්න එවුන්ට හොඳ පාඩම් එහෙම උනාම...
    මං කලින් වැඩ කරනකොට මං දුන්න එස්ටිමෙට් 2ක Stingray 2ක් Condemned කරා... එකක් Janashakthi, අනික Amana...

    :baffled::baffled: ඉස්සරහා ලයිට් එකක් 75000/=ක් නේද....?? අර මැද නිල් ලයිට් සෙට් එකත් බර ගානක්.... රත්තරනෙන් හදලද මන්දා බං මේවා.... meakak අරන් කෑලි කරලා විකුණුවා නම්.... වාහනේ ගත්ත ගාන වගේ දෙගුණයක් හොයතෑකි..... !! :P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :baffled::baffled: ඉස්සරහා ලයිට් එකක් 75000/=ක් නේද....?? අර මැද නිල් ලයිට් සෙට් එකත් බර ගානක්.... රත්තරනෙන් හදලද මන්දා බං මේවා.... meakak අරන් කෑලි කරලා විකුණුවා නම්.... වාහනේ ගත්ත ගාන වගේ දෙගුණයක් හොයතෑකි..... !! :P

    සිරාවටම.බොඩි පාට්ස් ටික විකුණලා කාර් එකේ ගාන හොයතෑකි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    :baffled::baffled: ඒක තමා අවුල..... සිරි ලංකා ඉන්ෂුවරන්ස්..... පීපල්ස් ඉන්ෂුවරන්ස් ඇර අනිත් උන් නම් මට සත පහකට විශ්වාස නෑ..... :no::no:

    සෙලින්කෝ නම් කේස් එකක් නැතුව දුන්න ක්ලේම් ඔක්කොම, නෝ ක්ලේම් බෝනස් එක නැතිවෙන්නෙත් නැතුවම :yes:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    EK3 එකක දොරවල් ඔක්කොමත් දාලා, ඔරිජිනල් බොඩි කිට් එකත් ගහලා, DeBeer, Sikkens වලින් Full Paint එකකුත් ගහලා, Bucket සීට් දෙකකුත් දාලා, Branded Sport Alloy Wheel සෙට් එකකුත් දාගත්තකි...

    මට නම් නිකන් දුන්නත් වැගන් R එපා... :P:P:P:P

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    fb_20150305_18_15_29_saved_pic-5500658ab60a6.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෙලින්කෝ නම් කේස් එකක් නැතුව දුන්න ක්ලේම් ඔක්කොම, නෝ ක්ලේම් බෝනස් එක නැතිවෙන්නෙත් නැතුවම :yes:

    මමත් දන්න තරමින් සෙලින්කෝ අව්ලක් නෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    කොල්ලෝ සිවික් එකක් ගන්න කැමැත්තක් නැතෙයි.

    අප්පච්චිගෙ යාළුවා බිස්නස් කරන කෙනෙක් නම් ජීවිතේට ගන්න දෙන්නෙ නෑ සිවික් එකක් ඩ්‍රැගන් කොල්ල මොනා කිව්වත් :yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අප්පච්චිගෙ යාළුවා බිස්නස් කරන කෙනෙක් නම් ජීවිතේට ගන්න දෙන්නෙ නෑ සිවික් එකක් ඩ්‍රැගන් කොල්ල මොනා කිව්වත් :yes:

    තේරුනේ නෑ.

    කවුද මේ අප්පච්චි?කාගෙද
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    වැඩිම උනොත් දවස් තුනක් පාරේ ඉඳියි.ඊට පස්සේ කුක්කෝ වගේ බස් ටික පාරට දායි.

    :frown::frown: මම කිව්වේ අපිව මහ පාරට ඇදලා දාන්නද හදන්නේ කියලා..... තූ තොපි කියන එක තේරුම් ගන්නෙම අනිත් පැත්තට..... :frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔය පල්සර් වලට වඩා සිය ගුණයක් හොඳයි චැටෑක් බයික්.දෙයියනේ කියලා තාම දුවනව.

    :oo::oo: ඔය කියන්නේ අර පරණ ආව ස්කූටරේ නේහ්.... අපේ පැත්තෙත් එකක් තියෙනවා..... ඩෑල් එකක් සංග්ලාස් එහෙම දාගෙන රූන් ගාලා යනවා..... ලයික් අ ගෝඩ්..... :P:P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :oo::oo: ඔය කියන්නේ අර පරණ ආව ස්කූටරේ නේහ්.... අපේ පැත්තෙත් එකක් තියෙනවා..... ඩෑල් එකක් සංග්ලාස් එහෙම දාගෙන රූන් ගාලා යනවා..... ලයික් අ ගෝඩ්..... :P:P

    :yes::yes::yes:

    විකුණනවද කියලා අහපන්කෝ.හොඳ එකානේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මාමා කොටු පනින්නෙත් හරි වේගෙන් කියලා ඔය තම්බි නානා හැමතැනම කිය කිය ඇවිදින්නේ:yes:

    :frown::frown: ඔය නානා කියන හැම දේම විශ්වාස කරන්න එපා.... දැක්කනේ අපිට කොරියන් ජරාව කිය කියා එකක් ගෙනල්ලා තිබ්බා..... මට ආරංචියි ආන් ගංගාරාමේ රෙනෝල්ට් ශෝ රූම් පැත්තේ කැරකුනා කියලත් SUV එකක් ගන්න..... :baffled::baffled:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අප්පච්චිගෙ යාළුවා බිස්නස් කරන කෙනෙක් නම් ජීවිතේට ගන්න දෙන්නෙ නෑ සිවික් එකක් ඩ්‍රැගන් කොල්ල මොනා කිව්වත් :yes:

    හොන්ඩා පදින්න හැමෝටම පින නෑ....
    :P:P:P


    6c2zeyu.jpg

    3741690124_17655b6aa8_b.jpg

    64c1dada6bcedff8ac4d1c1abb1669c6.jpg

    297f555ab64696827f1b81b7c87a383f.jpg
     
    Status
    Not open for further replies.