වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :baffled::dull: දුකයි බං ඔය කුයිඩ් මගුලයි.... රෙදි නෑ.... ආ වැරදුනා රෙඩි ගෝ මගුලයි පදින උන් ගැන.... උන්ට වඩා හොදට ඇල්ටෝ උන් යනවා.... :baffled:

    නමේම තියෙන්නේ ලෑස්ති වෙලා යන්ඩ කියලා ඕනම දේකට

    බ්‍රෑන්ඩ් නිව් එකේ තත්වේ දැක්කහම අව්රුදු 5කින් මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    බැලන්ස් බාර් එකේ බුශ් ගියාම දෙපැත්තම මාරු කරන්න ඕන කියලා කියපුනිසා
    ..පස්සේ ගියා ටොයොටා ලන්කා බ්‍රාන්ච් එකට උන් ගාව නෑ ගෙන්වලා දෙන්නම් කිව්වා...ඇඩ්වාන්ස් කොරලා ආවා... ඊයේ යනකොට බඩු ඇවිත් තිබ්බා

    ඇලියොන් 240යේ බැලන්ස් බාර් බුශ් එක නෑ කොම්පැනියේ.. ජාතික ගීයෙත් නමෝ නමෝ ටොයොටා කියල තියෙන්නේ.. එහෙව් එකේ අනික් වාහන වල ස්පෙයාර්ට් පාර්ට් වෙනුවෙන් බුවාලන්තේ ජීවත් වෙන අපි තත්පර 78ක නිශ්ශබ්දතාවක් ආරක්ශා කරමු!!!!!:(:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    රත්තරං;21263435 said:

    ටොයොටා ලංකා JDM වාහන ගේන්නන්නේ නැති හින්ද වෙන්න ඇති, උන් ගෙන්නන වාහනවල ස්පෙයාපාට් තියෙනවා ඔන් ඩිමාන්ඩ්. යුනයිටඩ් මෝටර්ස් එකේ එහෙම කොම්පැනියෙන් ගෙන්නන මිට්සුබිෂි වාහනවල ඕන පාට් එකක් තියෙනව :yes:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ටොයොටා ලංකා JDM වාහන ගේන්නන්නේ නැති හින්ද වෙන්න ඇති, උන් ගෙන්නන වාහනවල ස්පෙයාපාට් තියෙනවා ඔන් ඩිමාන්ඩ්. යුනයිටඩ් මෝටර්ස් එකේ එහෙම කොම්පැනියෙන් ගෙන්නන මිට්සුබිෂි වාහනවල ඕන පාට් එකක් තියෙනව :yes:

    ටොයොටා එක වාහනේහට එක කෑල්ල ගානේ හදන්නේ නෑ. ඔය බැලන්ස් බාර් බුශ් එකම ඇති වාහන 10කට වඩා..

    මම කල්ටස් එකක රොකර් ආම් එක කෙලවරට හව්සින් එකේ එන කප් එකක් පුපුරලා ලෝකේ වටේ හෙව්වා. තාම හොයනවා:lol:

    අන්තිමට පාස්සලා ගාලා හදල දැම්මේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    රත්තරං;21263475 said:
    ටොයොටා එක වාහනේහට එක කෑල්ල ගානේ හදන්නේ නෑ. ඔය බැලන්ස් බාර් බුශ් එකම ඇති වාහන 10කට වඩා..

    මම කල්ටස් එකක රොකර් ආම් එක කෙලවරට හව්සින් එකේ එන කප් එකක් පුපුරලා ලෝකේ වටේ හෙව්වා. තාම හොයනවා:lol:

    අන්තිමට පාස්සලා ගාලා හදල දැම්මේ..

    මොකක්හරි වෙනසක් ඇති නෙහ් ලංකාවට එන ඉම්පෝට් මොඩ්ල් එකකට ඕක හරියනවනම් ටොයොටා ලංකා එකේ තියෙන්න ඕන :dull:

    Suzuki Cultus ද? පාට් නම්බරේ දන්නවනං amayama.com එකෙන් ගෙන්නගතහැකි නේ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මොකක්හරි වෙනසක් ඇති නෙහ් ලංකාවට එන ඉම්පෝට් මොඩ්ල් එකකට ඕක හරියනවනම් ටොයොටා ලංකා එකේ තියෙන්න ඕන :dull:

    Suzuki Cultus ද? පාට් නම්බරේ දන්නවනං amayama.com එකෙන් ගෙන්නගතහැකි නේ?

    Balance bar bush eka nam common ban.. anika oya bars bushes genuine ma danna oneth na.. owa kohomath man nam awrudden wage maru karanawa..

    Oita wada arm bushes giyahama thama pocket ekata kelawenne..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මොකක්හරි වෙනසක් ඇති නෙහ් ලංකාවට එන ඉම්පෝට් මොඩ්ල් එකකට ඕක හරියනවනම් ටොයොටා ලංකා එකේ තියෙන්න ඕන :dull:

    Suzuki Cultus ද? පාට් නම්බරේ දන්නවනං amayama.com එකෙන් ගෙන්නගතහැකි නේ?

    ඔව්.. හැටන් නැශනල් බෑන්ක් එකේ පැතුම් විමනට දුන්නේ....

    ඒක විකුනලා හුගක් කල් බන්:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Balance bar bush eka nam common ban.. anika oya bars bushes genuine ma danna oneth na.. owa kohomath man nam awrudden wage maru karanawa..

    Oita wada arm bushes giyahama thama pocket ekata kelawenne..

    රබර් සම්බන්ද කෑලි ජෙනුයින්ම දාපන් මචන්.. මොන කෑලි උනත් ජෙනුයින් දාන්න, අන්තිමට වැල වෙනවා අපිටම දැන්නේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    avatar123784_22.gif
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21263502 said:
    රබර් සම්බන්ද කෑලි ජෙනුයින්ම දාපන් මචන්.. මොන කෑලි උනත් ජෙනුයින් දාන්න, අන්තිමට වැල වෙනවා අපිටම දැන්නේ නෑ

    Car eke nam dala na.. van eke hemadama nissan kiya kiya ussan enawa kawda danne ban den owage original ma da nedda kiyala.

    Bar set eke.. linkages.. Gihin.. me sere ussan awa normal ekak.. dunu bush set ekath ekkama..

    Original bush set eka giya sere thama galawala denme.. ban.. me sere me tika dala balanna one kohomada kiyala..

    Links tikai dunu set ekai witarai.. anith suspension bushes maru karanne na..

    Bush tikata kela une giya sere dapu chater tyre nisa..

    Balljoints, tie rod set ekka japan walin gennalama denma a kale awrudu 3kata witara kalin.. den owa karanna hari amarui ban..
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Van eke nam suspension kela une ceat tyres nisa.. front bearings set ekama denme giya awrudde. Ethakan api dala tibbe na..japan walinma dapu ekaktibbe TIMKEN kiyala

    Man nam hathurek ta wat kiyanne na oya tyres danna kiyala
     
    Last edited:
    Status
    Not open for further replies.