කට්ටියගෙන් පුංචි උදව්වක් ඕන.....
ගෙදර ඉස්සරහ මිදුලේ පොඩි අට්ටාලයක් ගැහුවා අවුරුද්දු එක හමාරක් තිස්සේ අව්වට වේලි වේලි වැස්සට තෙමුන වාහනේ දාන්න...

Finishing එකටත් හොඳයි කියලා හිතලා බිමට interlock ඇල්ලුවා.....
බාස් කාරයා බිත්ති බඳින කපරාරු වැඩ හොඳට කලාට interlock අල්ලන්න ගිහින් ගම කෑවා.....මෙන්න බලන්නකෝ........
සූර පප්පා කාටුන් එකේ මකබාස් පිරමිඩ් හදනකොටත් මීට වැඩිය හොඳට වැඩේ කරනවා.....
සමහර තැන්වල අඟල් කාලක විතර හිඩැස්
_________________________________________________
කොහොම උනත් දැන් මූ ගම කාලා ඉවරයිනේ. කට්ටිය දන්න විදියට මට කියනවද.....

මෙතන interlock ටික සම්පූර්ණයෙන්ම ගලවන්නෙ නැතුව ගල් කුඩුවල දූවිල්ල හරි නැති කරගන්න විදියක්.
.
interlock අල්ලන්න කලින් බිමට ගල්කුඩු දාලා මට්ටම් කරනවා කියලා දන්නවා ඇතිනෙ. ඒ දූවිල්ල තමයි මාර වණයක් වෙලා තියෙන්නේ. ගෙදර ඇතුලත් ගන්න දෙයක් නෑ.
test කරන්න වගේ කොලපු දාලා බැලුවා අසාර්ථකයි. පතුරු වගේ කැඩිලා යනවා.
මොකක් හරි සීරීම් වලට ඔරොත්තු දෙන floor paint එකක් තියනවද මේ පාට වලින්. (සිමෙන්ති අලු පාට, රතු පාට)
අඩු ගානෙ බම්ප් එකක්වත් දාගෙන යන්න. රෙපක් දෙන්නම් පුලුවන් විදියට කට්ටියටම.