Interlock_Help

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කට්ටි‍යගෙන් පුංචි උදව්වක් ඕන.....:)

    ගෙදර ඉස්සරහ මිදුලේ පොඩි අට්ටාල‍යක් ගැහුවා අවුරුද්දු එක හමාරක් තිස්සේ අව්වට වේලි වේලි වැස්සට තෙමුන වාහනේ දාන්න...:baffled::P

    Finishing එකටත් හොඳ‍යි කි‍යලා හිතලා බිමට interlock ඇල්ලුවා.....:oo:
    බාස් කාර‍යා බිත්ති බඳින කපරාරු වැඩ හොඳට කලාට interlock අල්ලන්න ගිහින් ගම කෑවා.....මෙන්න බලන්නකෝ........:growl:

    OW3H8y0.jpg


    VQmu7pT.jpg



    සූර පප්පා කාටුන් එකේ මකබාස් පිරමිඩ් හදනකොටත් මීට වැඩි‍ය හොඳට වැඩේ කරනවා.....:growl:
    සමහර තැන්වල අඟල් කාලක විතර හිඩැස් :baffled:

    _________________________________________________

    කොහොම උනත් දැන් මූ ගම කාලා ඉවර‍යිනේ. කට්ටි‍ය දන්න විදි‍යට මට කි‍යනවද.....:dull::dull::dull:

    මෙතන interlock ටික සම්පූර්ණ‍යෙන්ම ගලවන්නෙ නැතුව ගල් කුඩුවල දූවිල්ල හරි නැති කරගන්න විදි‍යක්.:oo:
    .
    interlock අල්ලන්න කලින් බිමට ගල්කුඩු දාලා මට්ටම් කරනවා කි‍යලා දන්නවා ඇතිනෙ. ඒ දූවිල්ල තම‍යි මාර වණ‍යක් වෙලා ති‍යෙන්නේ. ගෙදර ඇතුලත් ගන්න දෙ‍යක් නෑ.:dull:

    test කරන්න වගේ කොලපු දාලා බැලුවා අසාර්ථක‍යි. පතුරු වගේ කැඩිලා ‍යනවා. :(

    මොකක් හරි සීරීම් වලට ඔරොත්තු දෙන floor paint එකක් ති‍යනවද මේ පාට වලින්. (සිමෙන්ති අලු පාට, රතු පාට):dull:


    අඩු ගානෙ බම්ප් එකක්වත් දාගෙන ‍යන්න. රෙපක් දෙන්නම් පුලුවන් විදි‍යට කට්ටි‍යටම.:)



     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හිඩැස් මොකටද තිබ්බේ, කැට ගාන අඩු කරගන්ඩද? :P:P

    නැත්නම් කැට එක සමාන නැද්ද?
    කොලපු කොහොමත් හරියන්නේ නෑ, අවුවට පුපුරනවා, හීනියට හලපු වැලිත් එක්ක සිමෙන්ති දාල බලන්ඩ :D:D
     
    • Like
    Reactions: Rex921

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    Dan wessata oya hidas atharin wathura galagena yaddi athule tyna gal kuduth ekka galagena ynawa. Ita passe tika kalekin owa then thena bahinna patan gani machan
     
    • Like
    Reactions: Rex921

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අයිනේ ගලයි බිත්තියයි අතරත් ඉඩ වැඩී වගේ නේ? මටනම් හිතෙන්නෙ ඕකට වෙන කරන්න කිසිම දෙයක් නෑ. ඔක්කොම ගලවල ආපහු අල්ලන්න වෙයි වගේ!
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තාවකාලික වැඩ නැතිව ගලවලාම හදන්න යටට බදාම දාල හරි වැහි කාලෙට එරෙන්නේ නැති වෙන්ඩ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Owa galawala hodata mattam karala wathura dala thalala hada ganin. Gal tika elala gap walata gal kudu danna epa. Gal kudu wala thiyena duat eka ain karama ena welu wage kata witharak dapan. Gap walata dust ekath ekka dammana ohoma wenawa
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිඩැස් මොකටද තිබ්බේ, කැට ගාන අඩු කරගන්ඩද? :P:P

    නැත්නම් කැට එක සමාන නැද්ද?
    කොලපු කොහොමත් හරියන්නේ නෑ, අවුවට පුපුරනවා, හීනියට හලපු වැලිත් එක්ක සිමෙන්ති දාල බලන්ඩ :D:D
    මුගෙ මී හරක් වැඩේ හින්දා කැට 50ක් විතර මිදුලෙ පැත්තකට දැම්මා බන් ඉතුරුවෙලා.:growl:

    මේ අදහස නම් හොඳ‍යි වගේ. Thanks මචන්.:)
    මකබාස් bump

    Dan wessata oya hidas atharin wathura galagena yaddi athule tyna gal kuduth ekka galagena ynawa. Ita passe tika kalekin owa then thena bahinna patan gani machan
    මිදුලේ මට්ටමට වැඩි‍ය අගල් 4ක් උස්සලා ති‍යෙන්නෙ මචන්. ඒක හින්දා කැට අතරින් නම් වතුර ‍යන්නෙ නෑ.:rolleyes:
    අයිනේ ගලයි බිත්තියයි අතරත් ඉඩ වැඩී වගේ නේ? මටනම් හිතෙන්නෙ ඕකට වෙන කරන්න කිසිම දෙයක් නෑ. ඔක්කොම ගලවල ආපහු අල්ලන්න වෙයි වගේ!
    :dull:
    තාවකාලික වැඩ නැතිව ගලවලාම හදන්න යටට බදාම දාල හරි වැහි කාලෙට එරෙන්නේ නැති වෙන්ඩ
    :dull:
    Owa galawala hodata mattam karala wathura dala thalala hada ganin. Gal tika elala gap walata gal kudu danna epa. Gal kudu wala thiyena duat eka ain karama ena welu wage kata witharak dapan. Gap walata dust ekath ekka dammana ohoma wenawa
    බිම මට්ටම් කරන එක හරි‍යට කලා මචන්.
    හිඩැස් වලට ගල් කුඩු දාලා මගුලක් කරපු හින්දා තම‍යි මේ කට්ට කන්න වෙලා ති‍යෙන්නෙ.
    A. සිරියා;21263662 said:
    Thanks

    පුලුවන් විදි‍යට කට්ටි‍යටම රෙප් දුන්නා.:)
     
    • Like
    Reactions: ruchira55

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    Kohoma kalath madde hidas walata gal kudu danna wenawa.... naththam gal galawenna balanawa....... podima sise eken chip gul tikak daala balanna......
     
    Last edited:
    • Like
    Reactions: Rex921

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඔය වැඩේ නොදන්න එවුන්ට දුන්නම ගම කනවා.ටයිල් බාස් කෙනෙක්ද ඇල්ලුවේ?

    ගල් ටික ගලවලා, හරියට එලන්න වෙනව ආපහු. මචං බාස්ට කියපන් කෙලවර වලට ඇන්ගල් ග්‍රයින්ඩරෙන් කපලා ගල් අල්ලන්න කියල. එහෙම කරන්න බැරි තැන් වලට ගල් කුඩු පුරවන්නෙ නැතුව සෙමෙන්ති දාපන්.
     
    • Like
    Reactions: lodbrok

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Hondata wassoth duwili aula nathi wenava machan... Ara bass ma gennala hidas walata badama puropan cost eka shape... hebei tawa ketha wei da danne naa...
     
    • Like
    Reactions: Rex921