Renault Thalisman vs Toyota Corolla

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ගල්ෆ් වලට එන රෙනෝල්ට් මෙහෙ එන ඉන්දියන් ජරාව නෙමේ. එක්කෝ ඕක හදනවා ඇත්තේ කොරියාවේ සැම්සුන්ග් ප්ලාන්ට් එකේ නැත්නම් ප්‍රංශයේ. මම ගල්ෆ් ස්පෙක්ස් ගැන දන්නේ නෑ. හැබැ‍යි උබට සීරෝ ඩවුන් පේමට් සහ අව්රුදු 5හේ 4% නයට ලැබෙනවා ඇති, අනික දැන් රෙනෝල්ට් එකේ හුගක් කොටස් නිසාන්ලගේ. UAE කටාර් සෞදි වලනම් කෙලින්ම නිසාන්ලාම තමා රෙනෝල්ට් විකුනන්නේ.

    ඔය කාර් එක කටාර් රියාල් 70000ක් වගේ ඇති බේසික් එක. මමනම් කියන්නේ අලුත් අල්ටිමා එකක් හරි කැම්රියක් හරි ගනින් ඉතුරු රියාල් හත් අටදාහ දාලා. ඕවට ලෝකේ කොහෙවත් රීසෙල් වැලිව් එකක් නෑ
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,187
    1
    13,069
    113
    Gotham City
    talisman eka hodayi wage. :)
    මටත් හිතුනා පිටත් පෙනුමෙනුයි ඩැෂ් බොර්ඩ් එකෙනුයි .
    ඒත් පැදලා නැහැ නේ ,එක නිසා අනෙක් විස්තර දන්නෙ නැහැ.

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕන පුකක් ප්‍රීති වෙසක් කියලා ලෝන් එක ඉවර වෙනකන් පැදලා විසිකරන්නනම් කිලෝමීටර් ලක්ශේ සර්විස් කන්ට්‍රැක් එකයි අව්රුදු 5හේ වොරන්ටි එකයි දෙනවනම් කියා ඔප්ටිමා එකක් ගනින් 70000ක් වෙයි උපරිම.. හැබැයි 5න් තල්ලු කරපන්
     
    GHOST MAN

    Banned
    Feb 19, 2017
    241
    10
    0
    රත්තරං;21263958 said:
    ගල්ෆ් වලට එන රෙනෝල්ට් මෙහෙ එන ඉන්දියන් ජරාව නෙමේ. එක්කෝ ඕක හදනවා ඇත්තේ කොරියාවේ සැම්සුන්ග් ප්ලාන්ට් එකේ නැත්නම් ප්‍රංශයේ. මම ගල්ෆ් ස්පෙක්ස් ගැන දන්නේ නෑ. හැබැ‍යි උබට සීරෝ ඩවුන් පේමට් සහ අව්රුදු 5හේ 4% නයට ලැබෙනවා ඇති, අනික දැන් රෙනෝල්ට් එකේ හුගක් කොටස් නිසාන්ලගේ. UAE කටාර් සෞදි වලනම් කෙලින්ම නිසාන්ලාම තමා රෙනෝල්ට් විකුනන්නේ.

    ඔය කාර් එක කටාර් රියාල් 70000ක් වගේ ඇති බේසික් එක. මමනම් කියන්නේ අලුත් අල්ටිමා එකක් හරි කැම්රියක් හරි ගනින් ඉතුරු රියාල් හත් අටදාහ දාලා. ඕවට ලෝකේ කොහෙවත් රීසෙල් වැලිව් එකක් නෑ

    camry
    11.gif
     
    අදහසට ස්තූතියි.:)
    රී සෙල් වැලියු එකක් නැද්ද ? :(

    අල්ටිමා කියන්නෙ නිසාන් ලා ගෙ නෙ. ?
    කැම්‍රිය මන් හිතන්නෙ රියක් 90,000 ක් වත් වෙවි .
    බලමු. මන් ටොයොටා වාහනයක් ගන්න හිටියෙ. අඩුවට තියෙන්නෙ කොරොල්ලා එක. පස්සෙ මෙ රිනාල්ට් එක දැක්කෙ. :):)

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,187
    1
    13,069
    113
    Gotham City
    රත්තරං;21263974 said:
    ඕන පුකක් ප්‍රීති වෙසක් කියලා ලෝන් එක ඉවර වෙනකන් පැදලා විසිකරන්නනම් කිලෝමීටර් ලක්ශේ සර්විස් කන්ට්‍රැක් එකයි අව්රුදු 5හේ වොරන්ටි එකයි දෙනවනම් කියා ඔප්ටිමා එකක් ගනින් 70000ක් වෙයි උපරිම.. හැබැයි 5න් තල්ලු කරපන්

    optima KIA නේද ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,187
    1
    13,069
    113
    Gotham City
    රත්තරං;21263978 said:
    tag= show off

    මාරම කුහක අනාතයෝ ටිකක් බෝවෙලා එලකිරියේ:lol::lol:

    මෙකෙ ඉන්න එවුන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ලඟදි බොතල් බ්‍රැන්ඩ්ස් වලට මරාගෙන සෙට් එකක් එකෙක්ගෙ මාසෙට රුපියල් 70,000 ක ඉන්කම් එකක් එන යු ටියුබ් එකවුන්ට් එකටත් ගෙම දීලා. ඔන්න අපෙ උන්ගෙ හැටි .:lol::angry:
     
    GHOST MAN

    Banned
    Feb 19, 2017
    241
    10
    0
    මෙකෙ ඉන්න එවුන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ලඟදි බොතල් බ්‍රැන්ඩ්ස් වලට මරාගෙන සෙට් එකක් එකෙක්ගෙ මාසෙට රුපියල් 70,000 ක ඉන්කම් එකක් එන යු ටියුබ් එකවුන්ට් එකටත් ගෙම දීලා. ඔන්න අපෙ උන්ගෙ හැටි .:lol::angry:

    owa meke noda ohe inna ekekgenma wistara ahala hoda ekak ganin.
    lankawa gena hitala dena uttara oheta gelapena ekak na.
     
    • Like
    Reactions: BruceWayne92

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අදහසට ස්තූතියි.:)
    රී සෙල් වැලියු එකක් නැද්ද ? :(

    අල්ටිමා කියන්නෙ නිසාන් ලා ගෙ නෙ. ?
    කැම්‍රිය මන් හිතන්නෙ රියක් 90,000 ක් වත් වෙවි .
    බලමු. මන් ටොයොටා වාහනයක් ගන්න හිටියෙ. අඩුවට තියෙන්නෙ කොරොල්ලා එක. පස්සෙ මෙ රිනාල්ට් එක දැක්කෙ. :):)

    නෑ නෑ බේස්ක් එක රියාල් 85000යි.

    නිසාන් අල්ටිමා එකක් ගනින් ගල්ෆ් වලට සෙට් වෙනම වාහනේ. රියාල් 82000ක් වගේ වෙයි

    ඔව් optima එක කියා තමයි. ඔය රටවලට අව්ලක් නෑ තෙලුයි පාරවලුයි හොද නිසා

    ඒත් ගල්ෆ් වල රීසෙල් මාකට් එක තියෙන්නේ නිසාන් ටොයොටා විතරමයි...
     
    Last edited: