Qatar
talisman eka hodayi wage.![]()
රත්තරං;21263958 said:ගල්ෆ් වලට එන රෙනෝල්ට් මෙහෙ එන ඉන්දියන් ජරාව නෙමේ. එක්කෝ ඕක හදනවා ඇත්තේ කොරියාවේ සැම්සුන්ග් ප්ලාන්ට් එකේ නැත්නම් ප්රංශයේ. මම ගල්ෆ් ස්පෙක්ස් ගැන දන්නේ නෑ. හැබැයි උබට සීරෝ ඩවුන් පේමට් සහ අව්රුදු 5හේ 4% නයට ලැබෙනවා ඇති, අනික දැන් රෙනෝල්ට් එකේ හුගක් කොටස් නිසාන්ලගේ. UAE කටාර් සෞදි වලනම් කෙලින්ම නිසාන්ලාම තමා රෙනෝල්ට් විකුනන්නේ.
ඔය කාර් එක කටාර් රියාල් 70000ක් වගේ ඇති බේසික් එක. මමනම් කියන්නේ අලුත් අල්ටිමා එකක් හරි කැම්රියක් හරි ගනින් ඉතුරු රියාල් හත් අටදාහ දාලා. ඕවට ලෝකේ කොහෙවත් රීසෙල් වැලිව් එකක් නෑ

රත්තරං;21263974 said:ඕන පුකක් ප්රීති වෙසක් කියලා ලෝන් එක ඉවර වෙනකන් පැදලා විසිකරන්නනම් කිලෝමීටර් ලක්ශේ සර්විස් කන්ට්රැක් එකයි අව්රුදු 5හේ වොරන්ටි එකයි දෙනවනම් කියා ඔප්ටිමා එකක් ගනින් 70000ක් වෙයි උපරිම.. හැබැයි 5න් තල්ලු කරපන්
රත්තරං;21263978 said:tag= show off
මාරම කුහක අනාතයෝ ටිකක් බෝවෙලා එලකිරියේ![]()

මෙකෙ ඉන්න එවුන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ලඟදි බොතල් බ්රැන්ඩ්ස් වලට මරාගෙන සෙට් එකක් එකෙක්ගෙ මාසෙට රුපියල් 70,000 ක ඉන්කම් එකක් එන යු ටියුබ් එකවුන්ට් එකටත් ගෙම දීලා. ඔන්න අපෙ උන්ගෙ හැටි .
අදහසට ස්තූතියි.
රී සෙල් වැලියු එකක් නැද්ද ?
අල්ටිමා කියන්නෙ නිසාන් ලා ගෙ නෙ. ?
කැම්රිය මන් හිතන්නෙ රියක් 90,000 ක් වත් වෙවි .
බලමු. මන් ටොයොටා වාහනයක් ගන්න හිටියෙ. අඩුවට තියෙන්නෙ කොරොල්ලා එක. පස්සෙ මෙ රිනාල්ට් එක දැක්කෙ.
owa meke noda ohe inna ekekgenma wistara ahala hoda ekak ganin.
lankawa gena hitala dena uttara oheta gelapena ekak na.

රත්තරං;21264057 said:ගල්ෆ් ගැන මොනවද දැනගන්න ඕනේ?![]()