ubata kiyapu deyak neweyi ahakayana thoppi daganna epa![]()
එල එල බ්රෝ..

ubata kiyapu deyak neweyi ahakayana thoppi daganna epa![]()

Hyundai elantra hri, civic 2017 hari hoda nadda? ntnm accord 1?![]()

umba asa mokatada, qualitya nam reanult wadi athi. habai resale value eka pennum kerane toyotawe tamai.

Brand loyalty![]()

umba asa mokatada, qualitya nam reanult wadi athi. habai resale value eka pennum kerane toyotawe tamai.
මෙකෙ ඉන්න එවුන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ලඟදි බොතල් බ්රැන්ඩ්ස් වලට මරාගෙන සෙට් එකක් එකෙක්ගෙ මාසෙට රුපියල් 70,000 ක ඉන්කම් එකක් එන යු ටියුබ් එකවුන්ට් එකටත් ගෙම දීලා. ඔන්න අපෙ උන්ගෙ හැටි .


ආසනම් ගොඩක් බ්රැන්ඩ්ස් තියෙනවා මචං
සෙඩාන් වර්ගයෙ වාහනයක් හොය හොය ඉද්දි නිසාන් ,ටොයොටා බ්රැන්ඩ් වලට තමා හිත ගියෙ. පස්සෙ මෙ රිනල්ට් එකෙ ඇඩ් එකක් දැකලා ඒක ෆලො කරා.
වාහනෙ නම් සුපිරි වගෙ හිතෙනවා. එත් කට්ටිය කියනවානෙ රී සෙල් වැලියු එකක් නැහැ කියාලා එහෙම උනොත් අපරාදෙ නෙ

Brand loyalty![]()
channel ekakata kelawunama ubata sathutuyida pons?
ubala thambinta pukadila hoyana gana un gedara idan hoyana nisada ridune?
nedakin kuhaka heththa
kalayak fiver karana unwa kepuwa, passe freelancer karana unwa kepuwa, den youtube karana unwa kapanawa neh?![]()