Google Chrome Dino ගේම් එක

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඔපිස් එකේ ඉන්ටනෙට් අවුල් ගියාම වැඩ කරන මේ ගේම් 1 ගහපු උන් ඉන්නවද ? :P:P:P
    දාපල්ල බලන්න උඹලගේ වැඩිම ලකුණු ගාන. :angry::angry:

    මේං මගේ :rofl: :lol: :):P


     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මම නම් වැඩිම 1000 වගේ තමයි.. dark වෙන්න ගත්තම මොකේ හරි හැප්පෙනවා බන්..

    ඔව් නේහ්. ඇස් 2 මොකද්ද වෙනව වගේ තමා :yes::yes: