අදාළ නෑ - සාක්කි ඉල්ලුවා - හොයල ගෙනත් දුන්නා - එච්චරයිඉතින් දැන් නෑනෙ. අපෙ අත්ත් මුත්ත කාලෙවත් තිබුනෙ නෑනෙ. අඩු තරමෙ රොබට් නොක්ස් ලන්කාවෙ හිටපු කාලෙවත් තිබුනෙ නෑනෙ.![]()
අදාළ නෑ - සාක්කි ඉල්ලුවා - හොයල ගෙනත් දුන්නා - එච්චරයිඉතින් දැන් නෑනෙ. අපෙ අත්ත් මුත්ත කාලෙවත් තිබුනෙ නෑනෙ. අඩු තරමෙ රොබට් නොක්ස් ලන්කාවෙ හිටපු කාලෙවත් තිබුනෙ නෑනෙ.![]()
ඉතිහාසය හැල්ලු කිරීමක් වෙන්නේ ඔකෙන්. රුවන්වැලි මහාසැය දැකලා අපි කියන්නේ නැනේ මේක බොරුවක් කියලා. රුවන්වැලි මහාසැය ආක්රමන කීයකට යටත් වෙන්න ඇතිද? මැත කාලයේ යුරොපිය ආක්රමනවලත් යටත් වෙන්න ඇති, හැබැයි රුවන්වැලි මහා සැය නැති උනේ නැනේ. ඒ වගේ දඩු මොනරෙටත් පවතින්න බැරි උනේ ඇයි.. ඔක අහපුවහම දෙන උත්තරේ ඒ තාක්ශනේ විනාශ කලානේ නැත්තම් බොයින් එයාර්බස් කැලේ.. ඔක උත්තරයක් නෙමෙයිනේ. එහෙනම් ඉස්සෙල්ලාම ඩීසල් එන්ජින් එක හොයාගත්ත එකා තේම්ස් ගගේ අබිරහස් විදියටමැරිලා ගියා. ඌ මැරුනා කියලා ඩීසල් එන්ජිම මැරුනද? විනාශ උනාද?ඉස්සර තිබ්බ හෝ නැතා දැන් ඒවා නෑ නෙ. තවත් පරණ ඒව පෙන්න පෙන්න ඒවා මත්තෙම නැහිගෙන විද්‍යාවට පට්ටපල් බොරු කිය කිය බනින්න ගියාම නිකන් විහිළුවක් වෙන එකයි වෙන්නෙ.
ඉදිරියේ රාළ;21268038 said:අදාළ නෑ - සාක්කි ඉල්ලුවා - හොයල ගෙනත් දුන්නා - එච්චරයි![]()


ඉතිං ඇත්තනෙ එකම වෙලාවෙ එකම තැන ගෑණු පිරිමි ලමයි දෙන්නෙක්ම ඉපදෙන්න පුලුවන් එතකොට ඉපදුන ලමය ගෑණුද පිරිමිද කියන්න අම්මගෙයි තාත්තගෙයි කේන්දරේ ඕනෙ තමා මොකක්ද ඒකෙ වැරැද්ද ?![]()
![]()
ඔක සාක්ශියක් වෙන්නේ කොහොමද කියපන්කො.. 2500 දි විතර, බැට්මැන් සුපර්මැන් ස්පයිඩර්මැන් චිත්‍රපටි බලන එකෙක් කියනවද 2000දි ලොකේ පියාබන මිනිස්සු හිටියා කියලා.. වවුල්ලු වගේ මිනිස්සු හිටියා කියලා. නැත්තම් අතින් මකුලුදැල් විදින මිනිස්සු හිටියා කියලා. එහෙම උපකල්පන දෙන්න පුලුවන්ද කලා නිර්මානයකින්.ඉදිරියේ රාළ;21268036 said:අදාළ නෑනේ , කටුස්සා ඉල්ලුවෙ සාක්කි , ඉතිං සාක්කි ගෙනත් දුන්නා , එච්චරයි
නොදන්න මගුල් කියවන්න එපා බං නිකන් තදයෝ වගේ. උඹල වගේ උන් නිසා තමයි හැම කේෂ්ත්‍රයක්ම බලු වෙලා යන්නේ...
එකම වෙලාවක ලෝකේ කොහේ වත් ගෑණු පිරිමි ජාති දෙකෙන්ම ඉපදෙන්නේ නෑ. මම හොදට හදහන් බලන එකෙක්ට උපන් වෙලාවක් දුන්නොත් ඌට පුලුවන් කියන්න ඉපදිලා ඉන්නේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද එහෙම නැත්නම් තිරිසන් සතෙක්ද කියලා කියන්න.
කොල්ලෙක් ඉපදෙන වෙලාවට කවදාවත් කෙල්ලෙක් ඉපදෙන්න විදිහක් නැහැ. ඒ වගේම තිරිසන් සතෙක් ඉපදෙන වෙලාවට මනුෂ්‍ය පරාණයක් බිහි වෙන්නෙත් විදිහක් නැහැ.
දන්නේ නැත්නම් දන්න එකෙක්ගෙන් අහලා වරෙන්... නිකන් පණ්ඩිතයා වෙන්නේ නැතුව.
ඉදිරියේ රාළ;21267998 said:එහෙම බැරි වෙලා තියෙන්නෙ හෙළ පාරම්පරික දැනුම විනාශ කරපු නිසා නේ, විනාශ නොකෙරුණා නම් අදටත් ඔය තාක්ෂණය තියෙන්න තිබුණා, එතකොට බෝයිං එයාබස් වලට අබ සරණයි. [/SIZE]ප්රෝඩාවේයි, බොරුවෙයි අර්ථ වෙනස තේරුම් ගන්න බලන්න
හරි හරි , ප්රෝඩාවෙයි , බොරුවෙයි යන වචන දෙකේ තේරුම් නොදන්න මහාචාරිගෙ පොරටෝක් . ඒක දන්න රාළ සිඟිති ටෝක්. කියවන්නෝ මෙය තම නැණ පමණින් වටහා ගනිත්වා.
![]()




අනික් සාක්ෂි මෙතන දාන්න බෑ , මෙතන දාන්න පුළුවන් ජාතියෙ එකකට තියෙන්නෙ ඕක තමා, අනික් ඒවා අහු වෙන්නෙ ගවේශනය කරගෙන යනකොටයිඔක සාක්ශියක් වෙන්නේ කොහොමද කියපන්කො..
ඉතිං රාවණා පියාඹලා තියෙන්නෙ බැට්මෑන් සුපර්මෑන් ස්පයිඩර්මෑන් වගේ "සෘද්ධියෙන් වගේ" ( අන් බුද්ධිමතුන් රාළට සමාවෙන්න සෘද්ධිය කියන වචනෙ යෙදුවට, නමුත් මෙතෙන්දි යෙදිය හැකි ගැලපෙන ආසන්නතම වචනය ඕක විතරයි ) නෙවෙයි නේ, ඒකාලේ තාක්ෂණෙන් හදපු ජෙට් පැක් එකකින් නේ.2500 දි විතර, බැට්මැන් සුපර්මැන් ස්පයිඩර්මැන් චිත්‍රපටි බලන එකෙක් කියනවද 2000දි ලොකේ පියාබන මිනිස්සු හිටියා කියලා..
එහෙම ඒවට ඉතිහාසමය සාක්ෂි නෑනේ කලා නිර්මාණ වල තිබුණටවවුල්ලු වගේ මිනිස්සු හිටියා කියලා. නැත්තම් අතින් මකුලුදැල් විදින මිනිස්සු හිටියා කියලා.
පුළුවනි කලා නිර්මාණයේ කරුණු ඉතිහාසගත කරුණු සමඟ ගැලපෙනවා නම්.එහෙම උපකල්පන දෙන්න පුලුවන්ද කලා නිර්මානයකින්.
ඉදිරියේ රාළ;21268079 said:අනික් සාක්ෂි මෙතන දාන්න බෑ , මෙතන දාන්න පුළුවන් ජාතියෙ එකකට තියෙන්නෙ ඕක තමා, අනික් ඒවා අහු වෙන්නෙ ගවේශනය කරගෙන යනකොටයි [/SIZE] ඉතිං රාවණා පියාඹලා තියෙන්නෙ බැට්මෑන් සුපර්මෑන් ස්පයිඩර්මෑන් වගේ "සෘද්ධියෙන් වගේ" ( අන් බුද්ධිමතුන් රාළට සමාවෙන්න සෘද්ධිය කියන වචනෙ යෙදුවට, නමුත් මෙතෙන්දි යෙදිය හැකි ගැලපෙන ආසන්නතම වචනය ඕක විතරයි ) නෙවෙයි නේ, ඒකාලේ තාක්ෂණෙන් හදපු ජෙට් පැක් එකකින් නේ. එහෙම ඒවට ඉතිහාසමය සාක්ෂි නෑනේ කලා නිර්මාණ වල තිබුණට පුළුවනි කලා නිර්මාණයේ කරුණු ඉතිහාසගත කරුණු සමඟ ගැලපෙනවා නම්.
අදාළ නෑ - ඕවා ගැන කතා කොරන්න ගියොත් , දැනටමත් පිට පැනල තියෙන මේ නූල , තවතවත් පිට පනිනවා. රාළගෙන් සාක්කි ඉල්ලුවා, රාළ හොයල ගෙනත් දුන්නා. නෑ ය බෑ ය කියල කෙඳිරි ගෑවෙ නෑ. වචන වෙනස් කෙරුවෙත් නෑ. ඉතිං ඒ සාක්කි ගැන විවරණ කොරල අටුවා ටිකා ටිප්පනි මේකෙ තවත් අමුතුවෙන් ගොතන්න ඔනෑ.රාලේ උබට නිවාඩු වෙලාවක මේ ග්‍රීක ගැජට් කියවලා බලපන්.. දඩු මොනරේ මොකක්ද කියලා හිතෙයි.. උබේ දඩු මොනරේ ඇත්ත නම් ග්‍රීක උන් දඩු මොනරෙට ඇඩෙන්න ගැජට් හදලා තියනවා ඊ කාලේ.. https://en.wikipedia.org/wiki/List_of_mythological_objects
උබ කියන්නේ මේ ලොකේ එක වෙලාවට දරු උපත් දෙකක් වෙන්නේ නැ. එහෙම උනත් ඒ උපත් දෙක විරුද්ද ලින්ගිකයන් වෙන්නේ නැ කියලද? උපන් වෙලාව ආසන්න විනාඩියටද තත්පරේටද මිලි සෙකන්ඩ් එකටද උබේ ජන්ම පත්‍රයේ තියෙන්නේ කියපන් ඉස්සෙල්ලාම.
ඔක මමත් දන්න දෙතුන් දෙනෙක් කිව්වා. වැඩේ අපි කරලත් බැලුවා මචන් මේ නුවර පූජාපිටිය පැත්තේ දක්ශ ජොතිශකාරයෙකුට කියලා. උබ ඔය කියන විදියට වැස්සියෙක් පැටියා ගහපු වෙලාව හරියටම අල්ලලා ගිහින් දුන්නා කේන්දරේ හදන්න. උබේ කතාව හරි නම් ජොතිශකාරයට තෙරෙන්න ඔනා මේ වෙලාව සතෙකුගේ කියලා. මොන සතෙක්ද, ඌ වෙලාව හැදුවා පිරිමියෙකුට තුල ලග්නයෙන්.. අඩු තරමේ වැස්සි වහුපැටියෙක් ගැහුවනම් හිත හදාගන්න තිබ්බ පැටියගේ ලින්ගේ හරිනේ කියලා. ඒකත් අනිත් අතට. තව මොන ලබ්බ වෙලාවල්ද බන්. මේ අපි කතා කරන මොහොතෙත් ජීවියො ලොකේ කී දෙනෙක් නම් දරුවො ප්‍රසූත කරනවා ඇතිද?මෙහෙමයි මම කියන්නේ මට දැන උගත් ජ්‍යෙතිෂය ගැන දැනුමක් තියෙන අය කියපු දේවල් මිසක් මම හොයාගත්තු දෙයක් නෙමෙයි. එකම වෙලාවකට ගෑණු පිරිමි දෙන්නෙක් බිහිවෙන්න විදිහක් නෑ. ඒ වගේ මනුෂ්‍යය පරණයක් බිහි වෙන විටකදී තිරිසන් පරාණයක් බිහි වෙන්නත් බැහැ.
මගේ අත්දැකීම උඹට කියන්නම්...
මම දන්න සිල්වත් හාමුදුරැ නමක් හිටියා. උන් වහන්සේට ජ්‍යොතිෂය ගැන හොද දැනුමක් තිබිලා තියෙනවා. දවසක් මනුස්සයෙක් ගමන් යනකොට ඊරියෙක් පැටව් වගයක් දානවා දැකලා තියෙනවා. මේ මනුස්සයා එක පැටියක් දාන වෙලාවට හරියටම බලන් ගිහින් හාමුදුරැවන්ගෙන් අහලා තියෙනවා මේ අසල් වෙලාවට ලැබුණු මනුෂ්‍ය පරාණයක්, මේකේ පලාපල විස්තර කරන්න කියලා. හාමුදුරැවෝ වෙලාව බලලා කියනවා කීයටවත් මේක මනුෂ්‍ය උපන් වෙලාවක් වෙන්න බැහැ, මේක තිරිසන් උපතක් විය යුතුයි කියලා.
මගේ වෙලාව හැදුවේ මොන ඒකකයකින්ද මම දන්නේ නැහැ. උඹ මගේත් එක්ක තර්ක කරන්න කලින් ජ්‍යෙතිෂය ගැන හොදට දන්න එකෙක්ගෙන් අහලා වරෙන්. පස්සේ අපි තර්ක කරමු. නැත්නම් කාලේ අපරාදේ.
රසදියඋබ හැමදාම කියන්නේ ඔකනේ අන්තිමට. සාක්ශි මෙතන දාන්න බැ නම් පුලුවන් තැනක පබ්ලිශ් කරපන්. දඩු මොනරේ ගැන අඩු තරමේ උපයොගිකරගත්ත ඉන්දනය ගැනවත් දාපන්..
ඕක හරියට දැන් තියෙන gyroscopic anti-gravity තාක්ෂණයෙ ඉහලම අවස්ථාවක් වගේ තමා පේන්නේ. මේ තියෙන්නේ ඒ තාක්ෂණයේ වර්තමාන තත්වය.කිසිම දෙයක් නැතුව. මෙන්න දඩු මොනරේ. මේකයි ගැජට් එක, මෙහෙම එකක් තිබ්බා විනාශ උනා කිව්වට බැනේ බන්. ඇලඩින්ගේ පුදුම පහන වගේ වෙන්න එපා.. එහෙම උනොත් ඒකත් ඇත්ත වෙනවා.
ඔක මමත් දන්න දෙතුන් දෙනෙක් කිව්වා. වැඩේ අපි කරලත් බැලුවා මචන් මේ නුවර පූජාපිටිය පැත්තේ දක්ශ ජොතිශකාරයෙකුට කියලා. උබ ඔය කියන විදියට වැස්සියෙක් පැටියා ගහපු වෙලාව හරියටම අල්ලලා ගිහින් දුන්නා කේන්දරේ හදන්න. උබේ කතාව හරි නම් ජොතිශකාරයට තෙරෙන්න ඔනා මේ වෙලාව සතෙකුගේ කියලා. මොන සතෙක්ද, ඌ වෙලාව හැදුවා පිරිමියෙකුට තුල ලග්නයෙන්.. අඩු තරමේ වැස්සි වහුපැටියෙක් ගැහුවනම් හිත හදාගන්න තිබ්බ පැටියගේ ලින්ගේ හරිනේ කියලා. ඒකත් අනිත් අතට. තව මොන ලබ්බ වෙලාවල්ද බන්. මේ අපි කතා කරන මොහොතෙත් ජීවියො ලොකේ කී දෙනෙක් නම් දරුවො ප්‍රසූත කරනවා ඇතිද?
ඉදිරියේ රාළ;21268116 said:රසදිය[/SIZE] ඕක හරියට දැන් තියෙන gyroscopic anti-gravity තාක්ෂණයෙ ඉහලම අවස්ථාවක් වගේ තමා පේන්නේ. මේ තියෙන්නේ ඒ තාක්ෂණයේ වර්තමාන තත්වය.මෙව්වා ඉතිං වෙළඳපොලට එවෙන්නෙ නෑ, සූක්ෂම ආර්ථික කරුණු කාරණා වලින් රොත්චයිල්ඩ් පප්පලාට කෙළවෙන හන්දා (ඒක වෙනනමම කතාවක්, ඒ ගැන එළකිරියෙ වෙන නූල් වල කතා වෙලා ඇති). මේකට යොදාගත්තු රසදිය දැන් යුරේනියම් බලගන්වනවා වගේ බල ගන්වපුවට සාක්ෂි තියෙනවා. නමුත් ලිඛිතව භෞතිකව නෑ.
හරියටම වෙලාව ගන්නේ කොහොමද කියපන්කො.. දැන් උබේ හරියටම අරගෙනද තියෙන්නේ. මොන පිස්සු විකාරද බන්. ලන්කාවේ මැත ඉතිහාසයේ ඔක්කොම කේන්දරවලට වෙලාව අරගන්නේ ඉස්පිරිතාල ලොග් පොතෙන්. උබ හිතනවද සිසේරියන් හරි ස්වාබාවික දරු උපතක් හරි කරන ඩොකෙක් වෙලාව බලලා හරි මිලි සෙකන්ඩ් එකට වෙලාව පොතේ ලියනවා කියලා. එහ්ම බැලුවම මැත ඉතිහාසයේ ඔක්කොමගේ උපන් වෙලාවල් හරියටම මිලිසෙකන්ඩ් එකට නැ.මචං ඔතන වරදින්න පුලුවන් තැන් දෙකක් තියෙනවා.
1. උඹලා උපන් වෙලාව කියලා අරන් තියෙන්නේ හරි වෙලාව නොවෙන්න පුලුවන්
2. ජ්‍යෙතිෂ කාරයා අවුල් පොරක් වෙන්න ඕන නැතුනම් මොනවා හරි වැරැද්දක් ඒ මනුස්සයට වෙලා තියෙන්න ඕන.
නමුත් මම කලින් දැන්මේ මගේ අත්දැකීම. හරියට කියන්න පුලුවන් කියන එක.
මෙන්න මේ ක්‍රමයට තමා ජ්‍යෝතිෂයේ ප්‍රවීණත්වය මනින්නේ.ඔක මමත් දන්න දෙතුන් දෙනෙක් කිව්වා. වැඩේ අපි කරලත් බැලුවා මචන් මේ නුවර පූජාපිටිය පැත්තේ දක්ශ ජොතිශකාරයෙකුට කියලා. උබ ඔය කියන විදියට වැස්සියෙක් පැටියා ගහපු වෙලාව හරියටම අල්ලලා ගිහින් දුන්නා කේන්දරේ හදන්න.
උපන් ජීවියාගෙ පාද ගණන තීරණය කරන එක ක්‍රමයක් තමා මේ.උබේ කතාව හරි නම් ජොතිශකාරයට තෙරෙන්න ඔනා මේ වෙලාව සතෙකුගේ කියලා. මොන සතෙක්ද, ඌ වෙලාව හැදුවා පිරිමියෙකුට තුල ලග්නයෙන්.. අඩු තරමේ වැස්සි වහුපැටියෙක් ගැහුවනම් හිත හදාගන්න තිබ්බ පැටියගේ ලින්ගේ හරිනේ කියලා. ඒකත් අනිත් අතට. තව මොන ලබ්බ වෙලාවල්ද බන්.
නොදන්න මගුල් කියවන්න එපා බං නිකන් තදයෝ වගේ. උඹල වගේ උන් නිසා තමයි හැම කේෂ්ත්‍රයක්ම බලු වෙලා යන්නේ...
එකම වෙලාවක ලෝකේ කොහේ වත් ගෑණු පිරිමි ජාති දෙකෙන්ම ඉපදෙන්නේ නෑ. මම හොදට හදහන් බලන එකෙක්ට උපන් වෙලාවක් දුන්නොත් ඌට පුලුවන් කියන්න ඉපදිලා ඉන්නේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද එහෙම නැත්නම් තිරිසන් සතෙක්ද කියලා කියන්න.
කොල්ලෙක් ඉපදෙන වෙලාවට කවදාවත් කෙල්ලෙක් ඉපදෙන්න විදිහක් නැහැ. ඒ වගේම තිරිසන් සතෙක් ඉපදෙන වෙලාවට මනුෂ්‍ය පරාණයක් බිහි වෙන්නෙත් විදිහක් නැහැ.
දන්නේ නැත්නම් දන්න එකෙක්ගෙන් අහලා වරෙන්... නිකන් පණ්ඩිතයා වෙන්නේ නැතුව.