mokakkda ban me flight ekai R ekei theruma![]()
overseas plyers - flight
indian plyers - R

mokakkda ban me flight ekai R ekei theruma![]()

pora log out![]()

පොර දැන් ටික දවසක ඉදන් හෙන වෙනස් බන්..උට ඕනේ ගොන් කතාවක් කියලා attention එක ගන්න..මුට ලෝකු සයිකෝ කෙස් එකක් හැදිලා
දැන් මාසකේ විතර ඉදන් මු ඔහොමමයි![]()

සිරාවටම බන් ඉස්සර හිටපු එකා නෙමේ දැන් ඉන්නේ.

![]()
ow ban Dec 2015 kiyanne auwurudu 2kakata kalin lu
kauruth kiuwe nalu habai awurudu 5kata kalin kathawath
kulasekara's last 20+ innings
2 vs Ban in 2014
7* vs SA in 2014
DNB vs Netherlands 2014
DNB vs England 2014
0 vs NZ 2014
DNB vs WI
DNB vs Ind
9 vs England
DNB vs WI
4 vs WI
14 vs NZ
7 vs UAE
0 vs Ban
13 vs Ind
DNB vs Pak
DNB vs Afghan
7 vs WI
DNB vs SA
0 vs SA
DNB vs SA
DNB vs Aus
12 vs Aus
dan Kulasekara gajalada thyenne oita wada?
ekeneuth lindeeelagata mokakda kiyanne? aiyo ban lajja nadda?
ow ihin wade anagena kiyaganna deyak nathi unama joke ekata lu kiuwetypical Sinhalese
![]()
ත්‍රෙඩ් එකට ආව විතරයි තව පොඩ්ඩෙන් වැටිල මැරෙනවබෝඩ් එකක් දාපල්ලකෝ මෙතන ලිඳක් කපනව කියල අහක යන මිනිස්සු මෙවට වැටෙනව මේ කළුවරේ ඇවිල්ල
කවුද අර යන්තන් පේන්නේ අඩියේ ඉන්නව පේන්නෙත් නෑ කළුවරේයකෝ කසුනා නේද
යකෝ හිතක් පපුවක් නැතුව මිනිස්සුන්ව ඔහොම අසරණ කරන්නෙපා.
pora log out![]()
පොර දැන් ටික දවසක ඉදන් හෙන වෙනස් බන්..උට ඕනේ ගොන් කතාවක් කියලා attention එක ගන්න..මුට ලෝකු සයිකෝ කෙස් එකක් හැදිලා
දැන් මාසකේ විතර ඉදන් මු ඔහොමමයි![]()
සිරාවටම බන් ඉස්සර හිටපු එකා නෙමේ දැන් ඉන්නේ.
![]()
Boot ekakwath kalada danne ne
අනේ මන්ද බන්![]()

පොර දැන් ටික දවසක ඉදන් හෙන වෙනස් බන්..උට ඕනේ ගොන් කතාවක් කියලා attention එක ගන්න..මුට ලෝකු සයිකෝ කෙස් එකක් හැදිලා
දැන් මාසකේ විතර ඉදන් මු ඔහොමමයි![]()

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තරග තහනමක් පැනවීමේ අවදානමක් මතුව තිඛෙනවා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ඉකුත්දා පැවති දෙවන පන්දුවාර විස්ස තරගයේදී සිය දැවීයාම පිළිබඳ ඔහු හැසිරුණු ආකාරය මීට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
දකුණු අප්‍රිකාව සමග ඉකුත්දා පැවති සිවුවැනි එක්දින තරගයේදීද කගිසෝ රබාඩා සමග පිටියේ ඇති කර ගැටුමක්ද මීට හේතු වී තිඛෙනවා.
මෙම සිදුවීම හේතුවෙන් අන්තර් ජාතික කවුන්සිලය විසින් රබාඩා සහ දික්වැල්ලට තරග මුදලින් සියයට 50ක දඩ මුදලක් ද ඉකුත්දා නියම කළා.
අන්තර් ජාතික කවුන්සිලයේ චර්යාධර්ම පද්ධතියේ 7 යි 6 වගන්තියට අනුව දික්වැල්ල හා රබාඩා මාස 24ක කාලය තුළ දඬුවම් ලකුණු 4 ට හෝ ඊට වැඩි ලබාගත හොත් එය තහනම් කිරීමේ ලකුණු යටතට ඇතුළත් වනවා.
ඒ අනුව ඔවුන්ට එහිදී අන්තර්ජාතික තරග තහනමක්ද පැනවීමේ හැකියාවද පවතිනවා.
කෙසේ වෙතත් නිරෝෂන් දික්වැල්ල එල්ල වී ඇති මෙම පැමිණිල්ල අද (21)උදෑසන විභාගයට ගැනීමට නියමිතයි.
එහිදී ගන්නා තීන්දු මත නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් පනවනවාද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇති.
ඔය නීතී ශර්මලාට එහෙම අදාල නැද්ද?

ow habai ehema seen ekakuth thiyenawa thama![]()

අපේ එකෙක් ගහගෙන එද්දී ඉන්දියා කලකන්නිට පට්ටම බයක් තියෙන්නේ..උන් තමා බොරුවට කුසලට කෙලෙව්වෙත්..දැන් මුට![]()

me elakiri eke me thread eke ekkeda kiyalath hithenwa ban![]()

MONEY TALKS