**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
:lol::lol::lol::lol:

pora log out :lol:

පොර දැන් ටික දවසක ඉදන් හෙන වෙනස් බන්..උට ඕනේ ගොන් කතාවක් කියලා attention එක ගන්න..මුට ලෝකු සයිකෝ කෙස් එකක් හැදිලා :(

දැන් මාසකේ විතර ඉදන් මු ඔහොමමයි :dull:
 
Last edited:

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,749
    113
    පොර දැන් ටික දවසක ඉදන් හෙන වෙනස් බන්..උට ඕනේ ගොන් කතාවක් කියලා attention එක ගන්න..මුට ලෝකු සයිකෝ කෙස් එකක් හැදිලා :(

    දැන් මාසකේ විතර ඉදන් මු ඔහොමමයි :dull:

    :yes::yes: සිරාවටම බන් ඉස්සර හිටපු එකා නෙමේ දැන් ඉන්නේ.:no::oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ow ban Dec 2015 kiyanne auwurudu 2kakata kalin lu :rofl::rofl:

    kauruth kiuwe nalu habai awurudu 5kata kalin kathawath :lol::lol:

    kulasekara's last 20+ innings

    2 vs Ban in 2014
    7* vs SA in 2014
    DNB vs Netherlands 2014
    DNB vs England 2014
    0 vs NZ 2014
    DNB vs WI
    DNB vs Ind
    9 vs England
    DNB vs WI
    4 vs WI
    14 vs NZ
    7 vs UAE
    0 vs Ban
    13 vs Ind
    DNB vs Pak
    DNB vs Afghan
    7 vs WI
    DNB vs SA
    0 vs SA
    DNB vs SA
    DNB vs Aus
    12 vs Aus

    dan Kulasekara gajalada thyenne oita wada? :rofl::rofl:

    ekeneuth linde :lol::lol: eelagata mokakda kiyanne? aiyo ban lajja nadda? :lol:

    ow ihin wade anagena kiyaganna deyak nathi unama joke ekata lu kiuwe :lol::lol: typical Sinhalese :lol:

    ත්‍රෙඩ් එකට ආව විතරයි තව පොඩ්ඩෙන් වැටිල මැරෙනව :eek: බෝඩ් එකක් දාපල්ලකෝ මෙතන ලිඳක් කපනව කියල අහක යන මිනිස්සු මෙවට වැටෙනව මේ කළුවරේ ඇවිල්ල :eek:

    කවුද අර යන්තන් පේන්නේ අඩියේ ඉන්නව පේන්නෙත් නෑ කළුවරේ :oo: යකෝ කසුනා නේද :D

    යකෝ හිතක් පපුවක් නැතුව මිනිස්සුන්ව ඔහොම අසරණ කරන්නෙපා.

    :lol::lol::lol:

    :lol::lol::lol::lol:

    pora log out :lol:

    පොර දැන් ටික දවසක ඉදන් හෙන වෙනස් බන්..උට ඕනේ ගොන් කතාවක් කියලා attention එක ගන්න..මුට ලෝකු සයිකෝ කෙස් එකක් හැදිලා :(

    දැන් මාසකේ විතර ඉදන් මු ඔහොමමයි :dull:

    :yes::yes: සිරාවටම බන් ඉස්සර හිටපු එකා නෙමේ දැන් ඉන්නේ.:no::oo:

    Boot ekakwath kalada danne ne

    අනේ මන්ද බන් :oo::dull::(

    Kapugedara fans...:rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පොර දැන් ටික දවසක ඉදන් හෙන වෙනස් බන්..උට ඕනේ ගොන් කතාවක් කියලා attention එක ගන්න..මුට ලෝකු සයිකෝ කෙස් එකක් හැදිලා :(

    දැන් මාසකේ විතර ඉදන් මු ඔහොමමයි :dull:

    ow habai ehema seen ekakuth thiyenawa thama :baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තරග තහනමක් පැනවීමේ අවදානමක් මතුව තිඛෙනවා.
    ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ඉකුත්දා පැවති දෙවන පන්දුවාර විස්ස තරගයේදී සිය දැවීයාම පිළිබඳ ඔහු හැසිරුණු ආකාරය මීට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

    දකුණු අප්‍රිකාව සමග ඉකුත්දා පැවති සිවුවැනි එක්දින තරගයේදීද කගිසෝ රබාඩා සමග පිටියේ ඇති කර ගැටුමක්ද මීට හේතු වී තිඛෙනවා.

    මෙම සිදුවීම හේතුවෙන් අන්තර් ජාතික කවුන්සිලය විසින් රබාඩා සහ දික්වැල්ලට තරග මුදලින් සියයට 50ක දඩ මුදලක් ද ඉකුත්දා නියම කළා.

    අන්තර් ජාතික කවුන්සිලයේ චර්යාධර්ම පද්ධතියේ 7 යි 6 වගන්තියට අනුව දික්වැල්ල හා රබාඩා මාස 24ක කාලය තුළ දඬුවම් ලකුණු 4 ට හෝ ඊට වැඩි ලබාගත හොත් එය තහනම් කිරීමේ ලකුණු යටතට ඇතුළත් වනවා.

    ඒ අනුව ඔවුන්ට එහිදී අන්තර්ජාතික තරග තහනමක්ද පැනවීමේ හැකියාවද පවතිනවා.

    කෙසේ වෙතත් නිරෝෂන් දික්වැල්ල එල්ල වී ඇති මෙම පැමිණිල්ල අද (21)උදෑසන විභාගයට ගැනීමට නියමිතයි.

    එහිදී ගන්නා තීන්දු මත නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් පනවනවාද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇති.

    :growl::growl::growl:

    ඔය නීතී ශර්මලාට එහෙම අදාල නැද්ද?
     
    අපේ එකෙක් ගහගෙන එද්දී ඉන්දියා කලකන්නිට පට්ටම බයක් තියෙන්නේ..උන් තමා බොරුවට කුසලට කෙලෙව්වෙත්..දැන් මුට :angry::angry:
     
    ඉශාන්ත් ශර්ම එහෙම හරි ලස්සනට හැසිරෙනවනෙ බං අනික IPL වල කොච්චර කැත සීන් වෙනවද? ඒව ඉන්ටර්නැෂනල් නොවුනට ඉන්ටර්නැෂනල් උන්නෙ ප්ලේ කරන්නෙ :frown:

    අනික රබාඩගේ සීන් එක උනත් දික්වැල්ල වැරදි නෑනේ...
    අවුට් එකේ කේස් එක උනත් වැරදි ඩිසිශන් එකක්නෙ බං ඉන්දියන් උන්ට හොර අවුට් අරං මැච් දිනන්න හොදයි ඒව දෙන අම්පැයිර්ස්ලා අපූරුවට ඉන්නවා ඒවට අයිසීසී පුක දෙනවා නෙදකිං බං
    :growl::growl:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    dgfdfgdgfdgd.png

    jbjbjgjh.png

    sssss.png

    vvbcvbcb.png

    xzczcxzc.png

    zxczvcxcv.png

    :cool: :cool: :cool:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තරග තහනමක් පැනවීමේ අවදානමක් මතුව තිඛෙනවා.
    ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ඉකුත්දා පැවති දෙවන පන්දුවාර විස්ස තරගයේදී සිය දැවීයාම පිළිබඳ ඔහු හැසිරුණු ආකාරය මීට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

    දකුණු අප්‍රිකාව සමග ඉකුත්දා පැවති සිවුවැනි එක්දින තරගයේදීද කගිසෝ රබාඩා සමග පිටියේ ඇති කර ගැටුමක්ද මීට හේතු වී තිඛෙනවා.

    මෙම සිදුවීම හේතුවෙන් අන්තර් ජාතික කවුන්සිලය විසින් රබාඩා සහ දික්වැල්ලට තරග මුදලින් සියයට 50ක දඩ මුදලක් ද ඉකුත්දා නියම කළා.

    අන්තර් ජාතික කවුන්සිලයේ චර්යාධර්ම පද්ධතියේ 7 යි 6 වගන්තියට අනුව දික්වැල්ල හා රබාඩා මාස 24ක කාලය තුළ දඬුවම් ලකුණු 4 ට හෝ ඊට වැඩි ලබාගත හොත් එය තහනම් කිරීමේ ලකුණු යටතට ඇතුළත් වනවා.

    ඒ අනුව ඔවුන්ට එහිදී අන්තර්ජාතික තරග තහනමක්ද පැනවීමේ හැකියාවද පවතිනවා.

    කෙසේ වෙතත් නිරෝෂන් දික්වැල්ල එල්ල වී ඇති මෙම පැමිණිල්ල අද (21)උදෑසන විභාගයට ගැනීමට නියමිතයි.

    එහිදී ගන්නා තීන්දු මත නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් පනවනවාද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇති.

    :growl::growl::growl:

    ඔය නීතී ශර්මලාට එහෙම අදාල නැද්ද?

    ta hukanna harinam umpire lagene tharaga thahanam karanna ona. onama kenekta awula asadaranayak weddi kisima peththak ganne nae kelinma ape unge peththata kapanne ekek form ekata eddi uwa kapanawa :angry::angry: