Best SUV Under 10 Million ?

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    etakota lokka 199 LC 8 million watinawada :shocked: matanam mewa overpriced wage
    http://ikman.lk/en/ad/toyota-land-crusier-100-1999-for-sale-kandy

    meka kohomath 70 - 75 athare yanne 65 nisa. condition + option walata mile loku wensak wenawa.
    land crusier 2016 petrol ekak 400 ta kittu wena nisa price eke loku wediyakuth naa. :P
    kohomath prado - land cruser athre price wagema wahaneth loku wenasak thiyenawa. :yes:

    http://ikman.lk/en/ad/toyota-land-cruiser-101-2000-for-sale-colombo :oo:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    KWID arunama, :rofl: ,, wena monada tiyenne

    120, pajero center wheel, Y61 :):):)

    තව ඉතින් විසෙල් අනම් මනන් කියල සෙල්ලම් බඩු තියෙනවා

    කොරියන් මරාල තියෙනවා. ටික දවසකට කලින් උබ ඕක කිව්වනම් ශෝක් සැන්ටාෆේ එකක් තිබ්බ දෙන්න තිබ්බ..:lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Nissan Pathfinder SUV

    CAB80NIS071C0101.png


    Mitsubishi Outlander 2009 Or high

    249221.jpg

    uba inne lankawe neme neda?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Vezel RS tikak shape habai kujithai ithin. Thawa tikak dala second hand Evoque ekak balanna
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Watinne na eth diesel amaruwa thiyana un innawane. Unta wikunanne.
    Anika oka LC100 prado nemei

    කෲසරේ 100 ලාබම පැට්‍රෝල් ගන්න එක බන්. ඉන්ලයින් සික්ස් සිලින්ඩර් නබි තුමාගේ කාලේ ඇන්ජිම. කිසි ලෙඩක් නෑ.. ලක්ශ 40ක් විතර මිල වෙනස් ඩීසල් එකෙයි පැට්‍රල් එකෙයි. ඒ ලක්ශ 40 එෆ් ඩී දැම්මනම් ඒකෙන්ම පැට්‍රෝල් ගැහුවහැකි. මොකෝ ඩිසලුයි පැට්‍රලුයි කියල මහ වෙනසක් නෑනේ, අනික පෙට්‍රල් එකේ 10000න් ඔයිල් මාරු කරන්න විතරනේ මොන අටමගලයක්වත් නෑනේ ඩීසල් වගේ වාත වෙන්න
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Athakota 120k kiyak wenawada petrol????kohomada price wenaswenne????

    මම ගත්තේ 43ට (2002 මොඩල් එක, වීවීටීඅයි නෙමේ )..දැන් කෑලි හැලෙන මැනුවල් ඒවත් 60 පනිනවා. දැන් රවියා ටව්කෝලා තියෙන්නේ. ඔය දැන් යන ගනන් වලට කැරට් 18න් හදාගන්න පුලුවන් හෙට්ටිවීදියෙන් 120ක්

    ඉස්සර 2002 ඒවා 40-45 ගියේ.. 2006/7 හොදම එකක් ගියේ 75යි.. පෙට්‍රල් ඒවා. දැන් හිතාගන්නත් බෑ
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    රත්තරං;21270924 said:
    pissuda ban? 65k 80ta ganna??

    mata ganna echchara salli na mama inna gaman parana SUV wala ganan baluwa :P ammata udu mewala ganan dakkama anga hithala wela giya

    ow bung over priced tamai :dull:

    eka tamai eth ganna ewunuth innawa athine :baffled:

    Watinne na eth diesel amaruwa thiyana un innawane. Unta wikunanne.
    Anika oka LC100 prado nemei


    Mewa durable athi ehenam, mita wada patta parana pajero ewath 3.0 million kiyanawa :dull:
    http://ikman.lk/en/ad/mitsubishi-pajero-computr-body-1992-for-sale-gampaha

    meka kohomath 70 - 75 athare yanne 65 nisa. condition + option walata mile loku wensak wenawa.
    land crusier 2016 petrol ekak 400 ta kittu wena nisa price eke loku wediyakuth naa. :P
    kohomath prado - land cruser athre price wagema wahaneth loku wenasak thiyenawa. :yes:

    http://ikman.lk/en/ad/toyota-land-cruiser-101-2000-for-sale-colombo :oo:


    Ow ithin ewata sapekshawa ganan adui. eth machan mewage ganan 8 million unoth thawa awurudu 5kin, dan tiyana aluth ewath un koti 3k kiyay. e kale ena ewata ganna wenne koti 8kata witara :rofl: jivitheta depreciate wenne na :P