
ado evoque eka awul da ban, mta hitapu gaman asa hitenwa hitapu gaman podi wage hitenwa![]()
Tibba ekek wikunala MAzda 6 ekak gatha hariyanne na mama nan target karan inne 150 2008 wage or 200 2008 150 ye nana 7kmpl karanwa 200 eka 3-4i 
Ow ithin ewata sapekshawa ganan adui. eth machan mewage ganan 8 million unoth thawa awurudu 5kin, dan tiyana aluth ewath un koti 3k kiyay. e kale ena ewata ganna wenne koti 8kata witarajivitheta depreciate wenne na
![]()

ආයේනම් කාලෙකට අඩුවෙන එකක් නෑ මචන්...පාරවල් හැදෙනවා අඩුයි....වාහන එලියට එනවා වැඩීරත්තරං;21270953 said:මම ගත්තේ 43ට (2002 මොඩල් එක, වීවීටීඅයි නෙමේ )..දැන් කෑලි හැලෙන මැනුවල් ඒවත් 60 පනිනවා. දැන් රවියා ටව්කෝලා තියෙන්නේ. ඔය දැන් යන ගනන් වලට කැරට් 18න් හදාගන්න පුලුවන් හෙට්ටිවීදියෙන් 120ක්
ඉස්සර 2002 ඒවා 40-45 ගියේ.. 2006/7 හොදම එකක් ගියේ 75යි.. පෙට්රල් ඒවා. දැන් හිතාගන්නත් බෑ

රත්තරං;21270911 said:120, pajero center wheel, Y61
තව ඉතින් විසෙල් අනම් මනන් කියල සෙල්ලම් බඩු තියෙනවා
කොරියන් මරාල තියෙනවා. ටික දවසකට කලින් උබ ඕක කිව්වනම් ශෝක් සැන්ටාෆේ එකක් තිබ්බ දෙන්න තිබ්බ..![]()

awul bungTibba ekek wikunala MAzda 6 ekak gatha hariyanne na mama nan target karan inne 150 2008 wage or 200 2008 150 ye nana 7kmpl karanwa 200 eka 3-4i
![]()
etakota lokka 199 LC 8 million watinawadamatanam mewa overpriced wage
http://ikman.lk/en/ad/toyota-land-crusier-100-1999-for-sale-kandy
x-trail not brand new though

1990 aspiring me vagane laksa 80!!!!
Ape rate paalakayote thiyenawa hema henayakma gahanna one.
Oya salli aran dubai awoth 2017 model land cruiser 2k ganna puluwan.
Mona huttakata mehema badu gahanawada
Saththai oya 130 withara dan inna ekekta sathiyak katha karapan okun 100ta denawa. Owa aran yanne na ban, salli thiyana una ara facelift prado eka ganne.රත්තරං;21270921 said:සත්තයි කියපන්
![]()
Lankawe un thaama parana petrol/diesel price walata thama wahana price karanne.රත්තරං;21270937 said:කෲසරේ 100 ලාබම පැට්රෝල් ගන්න එක බන්. ඉන්ලයින් සික්ස් සිලින්ඩර් නබි තුමාගේ කාලේ ඇන්ජිම. කිසි ලෙඩක් නෑ.. ලක්ශ 40ක් විතර මිල වෙනස් ඩීසල් එකෙයි පැට්රල් එකෙයි. ඒ ලක්ශ 40 එෆ් ඩී දැම්මනම් ඒකෙන්ම පැට්රෝල් ගැහුවහැකි. මොකෝ ඩිසලුයි පැට්රලුයි කියල මහ වෙනසක් නෑනේ, අනික පෙට්රල් එකේ 10000න් ඔයිල් මාරු කරන්න විතරනේ මොන අටමගලයක්වත් නෑනේ ඩීසල් වගේ වාත වෙන්න
E price walata ganna unuth innawa.Naththan amaruwen pitarata un hamba karana $ tika mehe rajaye sewakayo tika kisi wadak nokara wahana import karalama ai pitaratata puja karanawa.
Lankawe shama bajakayen wadi hariyak inne rajaye dewakayo. Ithin ratata wadak nokalath okoma benifit egollanta thama naththan strike. Ewagema chanda dinanna ba rajaye sewakayanta salakanne nathuwa.
mama me ube mehema comment dakka 2nd or 3rd time
why so jelly 
Rata diyunu karana ratata wadak karana pitarata wada karana ratata $ gena business karana minissuta kisi benifit ekak naha tax witharai.ubata nam puuma tharahak ne thiyennemama me ube mehema comment dakka 2nd or 3rd time
![]()
Rata diyunu karana ratata wadak karana pitarata wada karana ratata $ gena business karana minissuta kisi benifit ekak naha tax witharai.
Rajaye job ekata giyama kisi gemak nathuwa okkoma benifit + permit
Ithin ban kawruth business ekak karanna, private job ekeka mahansi wela ratata wadak karanna pelabeida. Hamoma hadanne rajaye job karanna.


See what i meanyeah that is true. If got a Gov job, most probably will resign my current job for less salary gov job
We are mentally ill![]()

Replied
Lankawe un thaama parana petrol/diesel price walata thama wahana price karanne.E price walata ganna unuth innawa.