ගැටලුවක්!!! A riddle

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,024
    1
    8,862
    113
    -~උලක් උඩ-~
    Kola pata gedara, Inadian pora Maluo athikaranawa..:P

    මෙන්න උත්තරේ ..උඹලා හිතුවා නේ මම බොරු ප්‍රශ්නයක් දැම්මෙ කියලා..මෙයා උත්තරේ දෙන්නම එලකිරි එකෞන්ට් එකක් හදාගෙන ඇවිල්ලා.. මචන් උඹ මේක ඇත්තටම හැදුවා නම් එලකිරි...මේකට සාමාන්‍යයෙන් කියන්නේ අයින්ස්ටයින් රිඩ්ල් එක කියලා ..මේක හදන්න තවත් ක්‍රමයක් තිබ්බා..ඒ තමයි අයින්ස්ටයින් රිඩ්ල් එක හොයා ගෙන ඒකට මම ආදේශ කරපුවා හොයාගෙන..කොහොම වුනත් මේක විසඳපු ඔබට මගෙන් සුභපැතුම්.. ඒකර මට රෙප් හැර වෙන දෙන්න දෙයක් නෑ හැබැයි:cool::cool::cool::cool::):)
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,977
    1,115
    113
    ගැටලුව විසදන්න බැරි වුනා, ඒත් පරන ෆිල්ම් එකක් මතක් වුනා, ඒක අයෙ බැලුවා ඊයෙ.
    A Brilliant Young Mind

    MV5BMjAxMjkxODc0N15BMl5BanBnXkFtZTgwNzU4NDY1MzE@._V1_UY268_CR1,0,182,268_AL_.jpg