BUMP thanks for the bump:):)
jamiezue Well-known member Jul 28, 2008 12,024 1 8,861 113 -~උලක් උඩ-~ Feb 21, 2017 #21 Rummy678 said: BUMP Click to expand... thanks for the bump
jamiezue Well-known member Jul 28, 2008 12,024 1 8,861 113 -~උලක් උඩ-~ Feb 21, 2017 #22 koyi elakiriye nuwana Aththo tika
M MCG12345 Member Feb 21, 2017 28 13 3 Feb 21, 2017 #23 Pilithura Kola pata gedara, Inadian pora Maluo athikaranawa.. Reactions: netsurfer and jamiezue
jamiezue Well-known member Jul 28, 2008 12,024 1 8,861 113 -~උලක් උඩ-~ Feb 21, 2017 #24 MCG12345 said: Kola pata gedara, Inadian pora Maluo athikaranawa.. Click to expand... මෙන්න උත්තරේ ..උඹලා හිතුවා නේ මම බොරු ප්‍රශ්නයක් දැම්මෙ කියලා..මෙයා උත්තරේ දෙන්නම එලකිරි එකෞන්ට් එකක් හදාගෙන ඇවිල්ලා.. මචන් උඹ මේක ඇත්තටම හැදුවා නම් එලකිරි...මේකට සාමාන්‍යයෙන් කියන්නේ අයින්ස්ටයින් රිඩ්ල් එක කියලා ..මේක හදන්න තවත් ක්‍රමයක් තිබ්බා..ඒ තමයි අයින්ස්ටයින් රිඩ්ල් එක හොයා ගෙන ඒකට මම ආදේශ කරපුවා හොයාගෙන..කොහොම වුනත් මේක විසඳපු ඔබට මගෙන් සුභපැතුම්.. ඒකර මට රෙප් හැර වෙන දෙන්න දෙයක් නෑ හැබැයි
MCG12345 said: Kola pata gedara, Inadian pora Maluo athikaranawa.. Click to expand... මෙන්න උත්තරේ ..උඹලා හිතුවා නේ මම බොරු ප්‍රශ්නයක් දැම්මෙ කියලා..මෙයා උත්තරේ දෙන්නම එලකිරි එකෞන්ට් එකක් හදාගෙන ඇවිල්ලා.. මචන් උඹ මේක ඇත්තටම හැදුවා නම් එලකිරි...මේකට සාමාන්‍යයෙන් කියන්නේ අයින්ස්ටයින් රිඩ්ල් එක කියලා ..මේක හදන්න තවත් ක්‍රමයක් තිබ්බා..ඒ තමයි අයින්ස්ටයින් රිඩ්ල් එක හොයා ගෙන ඒකට මම ආදේශ කරපුවා හොයාගෙන..කොහොම වුනත් මේක විසඳපු ඔබට මගෙන් සුභපැතුම්.. ඒකර මට රෙප් හැර වෙන දෙන්න දෙයක් නෑ හැබැයි
N netsurfer Well-known member Jun 3, 2015 2,977 1,115 113 Feb 22, 2017 #25 ගැටලුව විසදන්න බැරි වුනා, ඒත් පරන ෆිල්ම් එකක් මතක් වුනා, ඒක අයෙ බැලුවා ඊයෙ. A Brilliant Young Mind
jamiezue Well-known member Jul 28, 2008 12,024 1 8,861 113 -~උලක් උඩ-~ Feb 22, 2017 #26 netsurfer said: ගැටලුව විසදන්න බැරි වුනා, ඒත් පරන ෆිල්ම් එකක් මතක් වුනා, ඒක අයෙ බැලුවා ඊයෙ. A Brilliant Young Mind Click to expand... mamath balanna one oka
netsurfer said: ගැටලුව විසදන්න බැරි වුනා, ඒත් පරන ෆිල්ම් එකක් මතක් වුනා, ඒක අයෙ බැලුවා ඊයෙ. A Brilliant Young Mind Click to expand... mamath balanna one oka