කැස්බෑව ප්‍රාදේශීය එකෙන්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    කැස්බෑව ප්‍රාදේශීය එකෙන්

    කැස්බෑව ප්‍රාදේශීය එකෙන් වැඩ කරගත්ත අය ඉන්නවද.බලපන් බන් මුන් මගේ ඉඩම පාස් කරන්නේ නැහැනේ.දැන් අවුරුද්දක් වෙනවා..බැරිම තැන සල්ලි වලට හරි කරගන්න බැලුවා.දැන් ඒකත් කෙරෙන්නේ නැහැ වගේ..උන් කියන්නේ ඉඩමේ එක පැත්තක තාප්පයක් පාරට කරලලු බැදලා තියෙන්නේ.පාස් කරන්න නම් තාප්පේ කඩලා වැටක් ගහන්නලු.තාප්පේ ගැහුවෙත් මම නෙමෙයි කලින් ඉඩම අයිතිකාරයා..ඌ දැන් ලංකාවෙත් නැහැ.මට තමා දැන් පරිප්පුව කන්න වෙලා තියෙන්නේ.මොකද බන් මේකට කරන්නේ.කවුරුහරි අයිඩියා එකක් දියන්කෝ.ඉක්මනට ගේ හදා ගන්න කියලා හැදුවේ දැන් තවත් කල් යනවා.මුන් අපේ ඉඩම් වල ඒවා තමා හරියටම අගලට බලන්නේ.වෙන උන් අනවසර ඉඩම් වලත් හොර වැඩ කරනවා.ඒවා මුන්ට පේන්නේ නැහැ.:growl::(
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඉතින් තාප්පෙ කඩල දාපන්කො. කලින් අයිතිකාරය තාප්පෙටත් සල්ලි ගත්තද?

    තාප්පෙත් ඔක්කොම නෙමෙයි එක පැත්තක භාගයක් කඩන්න කියලා කියන්නේ.ඔව් ඌ ගාන කිව්වේ ඒවටත් අල්ලලා තමා.ඌ හතර වටේටම තාප්පේ ගහලා ගේට්ටුවකුත් දාලා තිබ්බේ.උබ කියන්නේ තාප්පේ කඩන එකද හොදම දේ?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    Salli walata hama ekama owa karanne naha baya nisa.eka nisa onna oka kadala daala ikmanata wade karaganin.
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Machan ube idama koheda tiyenne ... Ubata Political connection nadda ?

    Sumana Ranaweera kiyana eka neda dan inne ...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    Salli walata hama ekama owa karanne naha baya nisa.eka nisa onna oka kadala daala ikmanata wade karaganin.

    :):(

    Machan ube idama koheda tiyenne ... Ubata Political connection nadda ?

    Sumana Ranaweera kiyana eka neda dan inne ...

    අනේ නැහැ බන්.එහෙම connection තිබ්බනම් දැන් ගේ හදලා ගොඩක් කල්.මේක ලොකු දෙයක් නෙමෙයි බන්.පාරට අඩියක් වගේ වෙන්න එක පැත්තකට තාප්පේ බැදලා තියෙන්නේ.මම හිතන්නේ ගේට් එක නිසා.මුන් ඒක ලොකු කරගෙන ඉඩම පාස් කරන්නේ නැහැ.අපිටම තමා බන් මේවා වෙන්නේ.:(
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    uba koheda kesbewe? Math kesbewe kalin thread ekkak thibba mey wage prob ekata ekama pihita politics thamai ban

    :(ඔව් බන් මාත් දැක්කා..කැස්බෑවේ උන් ලේසියෙන් ඕවා පාස් කරන්නේ නැහැලු.ඉඩම් විතරක් නෙමෙයි ගේ ප්ලෑන් උනත් එහෙමයි.හරියටම බලනවලු:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    Rate neethiyata hisa nawala Wada karapan ban. Balen jarawa deela rajya niladhaarinwa nomaga yawanneth apimai. Anthimata unta baninneth apimai
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    Umba idama gaththe manala neweida?

    නැහැ බන්.ඒක දැනගෙන තමා ගත්තෙත්.ලොයර්ත් දන්නවා සීන් එක.මේක ලොකු දෙයක් නෙමෙයි බන්.එහාගෙදර තාප්පේ line එකෙමයි මේ තාප්පේ තියෙන්නෙත්.මොකද එහා ගෙදර එකාගේ තමා ඉඩම.ඌ ඉඩමයි ගේයි දෙකම විකුණුවා රට යන්න ඕන නිසා..මට ගේ ගන්න සල්ලි නැති නිසා ඉඩම ගත්තා..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    Rate neethiyata hisa nawala Wada karapan ban. Balen jarawa deela rajya niladhaarinwa nomaga yawanneth apimai. Anthimata unta baninneth apimai

    මේක මම කරපු දෙයක් නෙමෙයි.තාප්පේ බැදලා තියෙන්නේ කලින් අයිතිකාරයා..ගේ හදන්න කලින් හරියටම ඉස්සරහ තාප්පේ කඩන එක මූසල කමක් හින්දා තමා වැඩේ සල්ලි දීලා හරි කරගන්න බැලුවේ.නැත්නම් ඉඩම වටේම තාප්පේ කැඩුවත් මට කමක් නැහැ වැඩේ කෙරෙනවනම්.
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    oka kadala dapan machan salli keeyak hari deela ada oka pass karagaththath kawada hari oya case eka aye adenawa parawal manina kalayak wage awama
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    oka kadala dapan machan salli keeyak hari deela ada oka pass karagaththath kawada hari oya case eka aye adenawa parawal manina kalayak wage awama

    ඒක තමා බන්.අපරාදේ ඕක කලින්ම කරානම්.නිකන් බොරුවට අවුරුද්දක්ම ගියා :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    මේක මම කරපු දෙයක් නෙමෙයි.තාප්පේ බැදලා තියෙන්නේ කලින් අයිතිකාරයා..ගේ හදන්න කලින් හරියටම ඉස්සරහ තාප්පේ කඩන එක මූසල කමක් හින්දා තමා වැඩේ සල්ලි දීලා හරි කරගන්න බැලුවේ.නැත්නම් ඉඩම වටේම තාප්පේ කැඩුවත් මට කමක් නැහැ වැඩේ කෙරෙනවනම්.

    Mata therenawa case eka. Uba oka thawakalikawa yata gaha gaththath game ekek paminili karoth case eka aith adenawa
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    Mata therenawa case eka. Uba oka thawakalikawa yata gaha gaththath game ekek paminili karoth case eka aith adenawa

    ඔව් බන් මාත් හොර වැඩ කරන්න කැමති නැහැ.එකම හේතුව අරක.කමක් නැහැ බන් ඔන්න ඔහේ කඩලා දානවා.තැන්ක්ස්..:)
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඒක තමා බන්.අපරාදේ ඕක කලින්ම කරානම්.නිකන් බොරුවට අවුරුද්දක්ම ගියා :sorry:

    තෝ වගේ මෝඩයෙක්...කලිනුත් මන් කිව්වා නේද ඔය ඇට මගුල් තාප්පේ කඩපන් කියලා.. :angry::angry:

    නීතියට විරුද්ද දෙයක්ද..අනික බිම සවියට මේ ලදී මැන්දා,උනුත් නොට් එකක් දාලා ඇති ඕක කඩන්න කියලා :P

    දැන්වත් ඕක කඩපන්..ඕක කැඩුවා කියලා අලුත හදන ගෙට අවුලක් නැහැ...මොන පිස්සු කතාද ;)
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    තෝ වගේ මෝඩයෙක්...කලිනුත් මන් කිව්වා නේද ඔය ඇට මගුල් තාප්පේ කඩපන් කියලා.. :angry::angry:

    නීතියට විරුද්ද දෙයක්ද..අනික බිම සවියට මේ ලදී මැන්දා,උනුත් නොට් එකක් දාලා ඇති ඕක කඩන්න කියලා :P

    දැන්වත් ඕක කඩපන්..ඕක කැඩුවා කියලා අලුත හදන ගෙට අවුලක් නැහැ...මොන පිස්සු කතාද ;)

    :(නෑ බන් එකෙක් ඕක කරලා දෙන්නම් කියලා කිව්වා ඒකයි තවත් කාලයක් ගියේ.දැන් ඒක වෙන්නෙත් නැහැ වගේ.මාත් මෝඩ වැඩක් තමා කර ගත්තේ.:(