කැස්බෑව ප්‍රාදේශීය එකෙන්
කැස්බෑව ප්‍රාදේශීය එකෙන් වැඩ කරගත්ත අය ඉන්නවද.බලපන් බන් මුන් මගේ ඉඩම පාස් කරන්නේ නැහැනේ.දැන් අවුරුද්දක් වෙනවා..බැරිම තැන සල්ලි වලට හරි කරගන්න බැලුවා.දැන් ඒකත් කෙරෙන්නේ නැහැ වගේ..උන් කියන්නේ ඉඩමේ එක පැත්තක තාප්පයක් පාරට කරලලු බැදලා තියෙන්නේ.පාස් කරන්න නම් තාප්පේ කඩලා වැටක් ගහන්නලු.තාප්පේ ගැහුවෙත් මම නෙමෙයි කලින් ඉඩම අයිතිකාරයා..ඌ දැන් ලංකාවෙත් නැහැ.මට තමා දැන් පරිප්පුව කන්න වෙලා තියෙන්නේ.මොකද බන් මේකට කරන්නේ.කවුරුහරි අයිඩියා එකක් දියන්කෝ.ඉක්මනට ගේ හදා ගන්න කියලා හැදුවේ දැන් තවත් කල් යනවා.මුන් අපේ ඉඩම් වල ඒවා තමා හරියටම අගලට බලන්නේ.වෙන උන් අනවසර ඉඩම් වලත් හොර වැඩ කරනවා.ඒවා මුන්ට පේන්නේ නැහැ.