TFS
ම්චන් යනවා නම් හොදම මාසේ මොකක්ද? ආගොස්තු අවුලක් නැද්ද? --- යනවා නම් යන්නම ඔන තැන් මොනවාද?
කාල සීමා ගැනනම් දන්නෑ බං. මම ගියේ අප්‍රේල් අන්තිමයි මැයි මුලයි. එතකොට නම් සෙනග ටිකක් හිටියා. මම දන්න විදිහට ජූනි වල උන්නේ ෆෙයා එකක් තියෙනවා ඒ නිසා සෙනග ටිකක් වැඩිවෙන්න පුලුවන්. අර හැන්කොකා යනකොටනම් සෙනග හිටියේ නෑලු. අනේ මන්දා. උගේ ටෝක්ස් ටිකක් වැඩි නිසා මම මුකුත් කියන්න යන්නේ නෑ. සෙනග කියලා මහා ලොකු සෙනගක් නම් නෑ බං. බලලා උඹට හොද දවසක පලයන්. ගොඩක්ම අවුල තියෙන්නේ සමහර කාල වල ටිකට් ටිකක් ගනන්. හ් නිසා ටිකට් අඩු කාලයක් බලලා ටිකට් කලින් බුක් කර ගනින්.
නිදහසේ කියවනකන් බම්ප් එකක්..
(You must spread some Reputation around before giving it to rajasaba again.)

වෙනම thread එකක් දාපන් එහෙනන් අපිටත් බලන්න.ඔන්න මාත් මේක බලලා සිංගපුරු ගිහින් ආවා..![]()