සිංගප්පූරුවේ දින 5ක්.

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    TFS

    ම්චන් යනවා නම් හොදම මාසේ මොකක්ද? ආගොස්තු අවුලක් නැද්ද? --- යනවා නම් යන්නම ඔන තැන් මොනවාද?
     
    • Like
    Reactions: rajasaba

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    TFS

    ම්චන් යනවා නම් හොදම මාසේ මොකක්ද? ආගොස්තු අවුලක් නැද්ද? --- යනවා නම් යන්නම ඔන තැන් මොනවාද?

    කාල සීමා ගැනනම් දන්නෑ බං. මම ගියේ අප්‍රේල් අන්තිමයි මැයි මුලයි. එතකොට නම් සෙනග ටිකක් හිටියා. මම දන්න විදිහට ජූනි වල උන්නේ ෆෙයා එකක් තියෙනවා ඒ නිසා සෙනග ටිකක් වැඩිවෙන්න පුලුවන්. අර හැන්කොකා යනකොටනම් සෙනග හිටියේ නෑලු. අනේ මන්දා. උගේ ටෝක්ස් ටිකක් වැඩි නිසා මම මුකුත් කියන්න යන්නේ නෑ. සෙනග කියලා මහා ලොකු සෙනගක් නම් නෑ බං. බලලා උඹට හොද දවසක පලයන්. ගොඩක්ම අවුල තියෙන්නේ සමහර කාල වල ටිකට් ටිකක් ගනන්. හ් නිසා ටිකට් අඩු කාලයක් බලලා ටිකට් කලින් බුක් කර ගනින්.​
     
    • Like
    Reactions: Mayaratne

    Thank you mchan