Honda dream yuga Dan enne nae bn. Dream 110 kiyala enne. Fuel 70 k karanawa. Dio ekata wada maintanance adui. Honda Dio ekei Navi ekei enne ekama engine Eka.
mage laga thiyenne navi ekak.... dio ekama thama... tank eka issarahin enawa motor bike eka wage... echcharai wenasa




aniwa salli thibbanam hornet eka thamai ganne.ow ne bn dream eke look eka thamai aula.සල්ලි තියනවනම් හොනට් 160 හොදයි.නැත්තං ඩියෝ එක හරි නැවි එක හරි ගනින්.ඩ්‍රීම් 110 කොල්ලෙක්ට වැඩිය සෙට් වෙන්නෑ.
(මේකෙ සමහරු කියනවා ස්කූටරයක් ගත්තම කොල්ලෙක් කෙල්ලෙක් වෙනවා කියලා.මං හිතන්නේ ඔය ස්කූටර්වල පිරිමි ගෑනු කරන ගැජට් එකක්වත් හයි කරල එනවද දන්නෑනෙ.එ්කත් අහලම ගනින්.)![]()


බයික් එකේ වියදම අඩුවෙන එ්ව බල බල බයික් ගන්න එපා.මොකෙන් අඩු කරත් ලංකාවෙ ජීවන වියදම අඩු වෙන්නෑ.

honda navi ගන්න කොල්ලෙක්ට හොදයි ඩියෝ එකට වඩා කියක් හරි අඩුයිත් එක්ක.
ඔව් එ්කත් හොදයි එ්ත් අර යටින් අැරිල තියන හරිය තමයි කැත
එ්කට එන බොක්ස් එක ගන්න නැද්ද දන්නෑ