honda dream yuga/dio/navi help

user343q

Member
Feb 5, 2017
18
2
3
honda dream 110/dio/navi help

honda dream yuga / honda dio / honda navi මේ තුනෙන් හොද,නඩත්තුව අඩු,වියදම් අඩු කොයි බයික් එකද?dream yuga එක කොල්ලෙක්ට ගැලපෙනවද?
 
Last edited:

chande

Well-known member
  • May 22, 2015
    826
    819
    113
    Honda dream yuga Dan enne nae bn. Dream 110 kiyala enne. Fuel 70 k karanawa. Dio ekata wada maintanance adui. Honda Dio ekei Navi ekei enne ekama engine Eka.
     
    unnb453

    Banned
    Feb 8, 2017
    13
    2
    0
    සල්ලි තියනවනම් හොනට් 160 හොදයි.නැත්තං ඩියෝ එක හරි නැවි එක හරි ගනින්.ඩ්‍රීම් 110 කොල්ලෙක්ට වැඩිය සෙට් වෙන්නෑ.

    (මේකෙ සමහරු කියනවා ස්කූටරයක් ගත්තම කොල්ලෙක් කෙල්ලෙක් වෙනවා කියලා.මං හිතන්නේ ඔය ස්කූටර්වල පිරිමි ගෑනු කරන ගැජට් එකක්වත් හයි කරල එනවද දන්නෑනෙ.එ්කත් අහලම ගනින්.):lol::lol::lol::lol:
     
    unnb453

    Banned
    Feb 8, 2017
    13
    2
    0
    බයික් එකේ වියදම අඩුවෙන එ්ව බල බල බයික් ගන්න එපා.මොකෙන් අඩු කරත් ලංකාවෙ ජීවන වියදම අඩු වෙන්නෑ.
     
    aniwa salli thibbanam hornet eka thamai ganne.ow ne bn dream eke look eka thamai aula.
    :D:D
    බයික් එකේ වියදම අඩුවෙන එ්ව බල බල බයික් ගන්න එපා.මොකෙන් අඩු කරත් ලංකාවෙ ජීවන වියදම අඩු වෙන්නෑ.
    :(
     
    user343q

    Member
    Feb 5, 2017
    18
    2
    3
    honda navi ගන්න කොල්ලෙක්ට හොදයි ඩියෝ එකට වඩා කියක් හරි අඩුයිත් එක්ක.

    ඔව් එ්කත් හොදයි එ්ත් අර යටින් අැරිල තියන හරිය තමයි කැත
    එ්කට එන බොක්ස් එක ගන්න නැද්ද දන්නෑ
     
    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    ඔව් එ්කත් හොදයි එ්ත් අර යටින් අැරිල තියන හරිය තමයි කැත
    එ්කට එන බොක්ස් එක ගන්න නැද්ද දන්නෑ

    Box ekak enawa. Modified karala Ganna puluwan