Dio එක start වෙන්නෙ නෑ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    wenna athi ban
    පෙට්‍රල් කොහොමත් ප්ලග් එකේ වදින්න එපැයි. එතකොටනෙ Combustion එක වෙන්නෙ
    එන්ජින් ඔයිල් පිච්චෙනකොට දුමක් එනව සයිලන්සරෙන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    මීටර් මම ගන්නකොටත් නැවතිලා තිබ්බෙ 🙁 2018 registered. Oil නම් අඩුවෙලා නෑ මචන්
    සර්විස් එකේදි ඔයිල් කූරෙ අපර් ලෙවල් එකට ඔයිල් දානවනෙ.
    ඊලඟ සර්විස් එක වෙනකොට ඔයිල් කොච්චර විතර අඩුවෙනවද කියල මතකයක් තියෙනවද...?

    උදේට ස්ටාට් නොවෙන එක කාබ් එකෙන් හදන්න පුලුවන්. හැබැයි එතකොට කන්සම්ශන් වැඩි වෙනව...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    සර්විස් එකේදි ඔයිල් කූරෙ අපර් ලෙවල් එකට ඔයිල් දානවනෙ.
    ඊලඟ සර්විස් එක වෙනකොට ඔයිල් කොච්චර විතර අඩුවෙනවද කියල මතකයක් තියෙනවද...?

    උදේට ස්ටාට් නොවෙන එක කාබ් එකෙන් හදන්න පුලුවන්. හැබැයි එතකොට කන්සම්ශන් වැඩි වෙනව...
    ඔයාල ඉතිං රෝද 4 නෙ
     
    Selenium

    Active member
  • Apr 29, 2021
    117
    147
    43
    Galle
    සර්විස් එකේදි ඔයිල් කූරෙ අපර් ලෙවල් එකට ඔයිල් දානවනෙ.
    ඊලඟ සර්විස් එක වෙනකොට ඔයිල් කොච්චර විතර අඩුවෙනවද කියල මතකයක් තියෙනවද...?

    උදේට ස්ටාට් නොවෙන එක කාබ් එකෙන් හදන්න පුලුවන්. හැබැයි එතකොට කන්සම්ශන් වැඩි වෙනව...
    Ehema mathakayak nam na machan
     
    • Sad
    Reactions: PHBhagya

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    පෙට්‍රල් කොහොමත් ප්ලග් එකේ වදින්න එපැයි. එතකොටනෙ Combustion එක වෙන්නෙ
    එන්ජින් ඔයිල් පිච්චෙනකොට දුමක් එනව සයිලන්සරෙන්
    Net eke oya gana wisthara thiyanawa

    1684589750662.png
     
    • Wow
    Reactions: AnuradhaRa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    ඔයාල ඉතිං රෝද 4 නෙ
    රෝද 4, 2, 3 කොයි එකෙත් තාමත් තියෙන්නෙ ඔටෝ මහප්ප හදාපු ජිංජි මයන්නම තමයි... ඒ මයන්නෙ තියරිය ඔටෝ මහප්පගෙ තියරියම තමයි..
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    වාහන නං මළ ජරාවක් බං. කොහෙන් හරි සද්දයක් එද්දී පපුව දානවා. කොහේ හරි පාර්ක් කරන්නත් කට්ටක් කන්න ඕනේ.ඊට වඩා සතුටුයි ctb බස් එකේ යනවා. තට්ටුව දිරල තිබ්බත් තමන්ගේ නොවන නිසා හිතට සැහැල්ලුයි.😁
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    වාහන නං මළ ජරාවක් බං. කොහෙන් හරි සද්දයක් එද්දී පපුව දානවා. කොහේ හරි පාර්ක් කරන්නත් කට්ටක් කන්න ඕනේ.ඊට වඩා සතුටුයි ctb බස් එකේ යනවා. තට්ටුව දිරල තිබ්බත් තමන්ගේ නොවන නිසා හිතට සැහැල්ලුයි.😁
    මගෙ දුප්පට් ස්කූටරේ අකන්ඩ 11 වෙනි වසරටත් රෙජිස්ටර් කෙරුව
    කලට වේලාවට සර්විස් කල නිසා
    දැං වුණත් turbo boost දාල පොල් ගහක් උඩින් වුණත් පන්නන්න පුලුවන්
     
    • Wow
    Reactions: rawatenna nam epa