Patta nondiya ban

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    Ada mage palaweni dj eka wade kiyanne ekaparatama top deka nawathuna bin deka witharayi wada wayar eka awolak ban wadding party eka natapu ungee patta huwa takaran maduwak dala thibbe gall enawa hooo gala monawa th karaganna deyak na ban patta asarana una ban a asse jothige sindu onilu past wadilu mawa wewolanawa ban okkoma awol giya ban mata mukuth hithaga bari una hamoma baninawa ban wasa lajjawa ban epa una palaweni dj eka kawadawath amathaka wenne na
     
    • Like
    Reactions: yakshaya

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අවුල් වෙනවා ඕන එකෙක්ගෙන්.. ඊළඟ සැරේ හොඳට ලැස්ති වෙලා පල.. වේදීන් එකක් කියන්නේ කෙනෙක්ගේ විශේෂ දවසක් නේ.. ඉතින් එදාට හැම දේම Perfect වෙන්න ඕනේ. :)
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,647
    1,898
    113
    Here and there
    අවුල් වෙනවා ඕන එකෙක්ගෙන්.. ඊළඟ සැරේ හොඳට ලැස්ති වෙලා පල.. වේදීන් එකක් කියන්නේ කෙනෙක්ගේ විශේෂ දවසක් නේ.. ඉතින් එදාට හැම දේම Perfect වෙන්න ඕනේ. :)

    :yes::yes::yes:
    අමතක කරලා දාපන් බං. ඕවා ඔහොම තමයි. ඊළඟ පාර ඔක්කොම හොඳට ඩබල් චෙක් කරලා වැඩේ පටන් ගනින්.
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    Ada mage palaweni dj eka wade kiyanne ekaparatama top deka nawathuna bin deka witharayi wada wayar eka awolak ban wadding party eka natapu ungee patta huwa takaran maduwak dala thibbe gall enawa hooo gala monawa th karaganna deyak na ban patta asarana una ban a asse jothige sindu onilu past wadilu mawa wewolanawa ban okkoma awol giya ban mata mukuth hithaga bari una hamoma baninawa ban wasa lajjawa ban epa una palaweni dj eka kawadawath amathaka wenne na

    uba ipaduna gaman awidde na ne ohoma tamai ban ooka nondiyak neway training ekak ..

    goood luck next time hari yai
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    ube sound ekakda bn damme ? mulin setup ekak hire karapan machan ube kochchara badu tibunath :) aduma shows 5 k wath wena setup ekakain play karapan. ethakota oya wage fault wenne ne bn,
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඕනම වෘතියක පළමු කාලය ඔහොම තමා... කන්ෆියුශන් වැරදි සිදු වෙනවා... අත් දැකීම් එනකොට තමයි මුවහත් වෙන්නේ... වැරදි අඩු පාඩු හදාගෙන ඉස්සරහට යන්න...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    owa ohoma thamai ban. mama pc ekakin dj ekak karaddi (bara kalekata issella) kauda halparuwek wire cord eka patalala power giya kiyapanko. patta loku audience ekak hitiya ekath campus ekaka. parana lada computer ne ai load wenna hena welawak giya. thawa sarayak partiyakata karanna gihin yaluwek ge pc ekakata hard eka connect karala software dala ganna gihin ewa awul wela anthima gatte thanata giye. party eke ewun balagena innawa mala panala. giyapu gaman wathura ekak illuwa bonna atha wewlanawa wathuraka halenna :) paya bagayay habai giye dance floor eka full.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,685
    2,494
    113
    Bevery Hills-90210
    මමත් ඉස්සර බැන්ඩ් එකකට සෙට් වෙලා වෙඩින්, රෝඩ් ෂෝ වලට ගිටාර් ගැහුවා ලංකාවේ ඉන්න කොට. මට අද වගේ මතකයි පේරාදෙනියේ එක වෙඩින් එකකදී අපේ සර්වෙය බින් 4ක් වැඩ කරන්නේ නැතුව හිටියා. සවුන්ඩ්ස් අපේ මයි.
    පස්සේ වෙඩින් එකේ බීලා හිටපු උන් හෙන කේස් එකක් දැම්මා.
    මඩ් සවුන්ඩ් විතරයි හැබැයි ගල් මුල් නම් ගැහුවේ නැහැ.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කන්ෆිඩන්ට් හදාගනින්.. මුලදි ඔහොම වෙනවා. ගේම අතඅරින්න එපා.. ඕවා සාමාන්‍ය දේවල්.. ඕවානන් මොනාද.. මතකයිනේ සිරස සුපර්ස්ටාර් ෆයිනල් එකෙත් රෙකොඩ් එකක් වැරදිලා වැටුනා.. තව අර මිස් යුනිවර්ස් ද කොහෙද වැරදීමක් වුනා.. ඒක නිසා වැරදුනා කියල අතඅැරියොත් උඹ ෆේල්... අනිත් දවසෙ හරියට ලෑස්ති වෙලා පලයන්. මෙහෙම දෙයක් වුනා කියල විතරක් මතක තියාගනින්. ඒත් මෙහෙම වුනා කියල ඒ ගැන බයේ වැඩ කරන්න එපා..
    උඹට අවුල්මනන් තව වෙඩින් 2,3 ක් යනකල් සහයට ඩැනී කෙනෙක් එක්ක පල..
    ගුඩ් ලක්...
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Don't worry brother....without making mistakes no one have perform better...do rehearsals and perform next time with few mistakes...you will definitely success...
    all the best and update us:love::love::love:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,825
    24,138
    113
    tracing Geo-location.. ... ...
    වැරදි වැරදි තමයි හරියන්නේ..
    ඊලග පාර තව හොඳට ready වෙයන්..
    ඕක හිත හිත ඉන්න එපා දැන්..
    පාඩම විතරක් ඉගෙන ගනින්..
    අමිහිරි සිදුවීම අමතක කරපන්.. ජයවේවා..​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    mata oya subject eka gana danumak naha but meeta passe backup plans thiyagena wada karapan. ex: kalin karapu dj ekak pen ekakata hari phone ekata hari dagena palayan. mokak hari case ekak giyama phone eka connect karala hari danna puluwan.
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    owa mnada bn.. ita wada dewal wela tyena un inne.. ganan ganna epa bn.. matath hena dewal wela tyenne bn :sad: ilanga para hodata krapan :D