වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    clarion eka thama van eke yata tiyene ;);)

    car eke china TV ekak tiyenawa.. eka off karala tiyenne.. flip up display ekkak eke tiyenne wedak na..

    මටත් reverse cam එකක් එහෙම set කරනවා නම් flip up display එකට දාන්න වෙන්නේ

    මගේ තියෙන්නෙ single din

    vLnZEdT.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පින්වත්නි,

    මැස්ඩා 1800 Luce (1972)කාර් එකක් තිබ්බා අපේ ගුරු භවතෙක් ලග. උන්දෑ අල්ලාහ් ලගට යන්න හුගාක් ලගයි:(. කාර් එක සෙකන්ඩ් ඕනර්. වදුරෙක්ට දැලි පිහියක් අහු උනා වගේ රිවෙට් මැශින් එකකින් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ රිවෙට් ගහගෙන ගිහින් බීඩින් බැජ් සේරටම.ඒ ඇරෙන්න එක දිරුමක් නෑ. එක්ස්ටීරියර් ඉන්ටීරියර් කිසිම අඩුවක් නෑ. ස්ටොක් තියෙන්නේ. වාහනේ ගන්න පුලුවන්,හැබැයි දැන්මම ඉල්ලලා තියන්න ඕනේ. මොකෝ කියන්නේ. වැඩක් වෙයිද අරන් හුරතලේට ඇති කලොත්:rolleyes:

    dd0b03528de6a93cb7ffe19ce6424a92.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21280641 said:
    පින්වත්නි,

    මැස්ඩා 1800 Luce (1972)කාර් එකක් තිබ්බා අපේ ගුරු භවතෙක් ලග. උන්දෑ අල්ලාහ් ලගට යන්න හුගාක් ලගයි:(. කාර් එක සෙකන්ඩ් ඕනර්. වදුරෙක්ට දැලි පිහියක් අහු උනා වගේ රිවෙට් මැශින් එකකින් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ රිවෙට් ගහගෙන ගිහින් බීඩින් බැජ් සේරටම.ඒ ඇරෙන්න එක දිරුමක් නෑ. එක්ස්ටීරියර් ඉන්ටීරියර් කිසිම අඩුවක් නෑ. ස්ටොක් තියෙන්නේ. වාහනේ ගන්න පුලුවන්,හැබැයි දැන්මම ඉල්ලලා තියන්න ඕනේ. මොකෝ කියන්නේ. වැඩක් වෙයිද අරන් හුරතලේට ඇති කලොත්:rolleyes:

    dd0b03528de6a93cb7ffe19ce6424a92.jpg

    Maru bande..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka

    Ahh Melaka Neda upali Mazda kiyala awe? API ekak restore Kara Danata awrudu 4 kata kalin
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    රත්තරං;21280641 said:
    පින්වත්නි,

    මැස්ඩා 1800 Luce (1972)කාර් එකක් තිබ්බා අපේ ගුරු භවතෙක් ලග. උන්දෑ අල්ලාහ් ලගට යන්න හුගාක් ලගයි:(. කාර් එක සෙකන්ඩ් ඕනර්. වදුරෙක්ට දැලි පිහියක් අහු උනා වගේ රිවෙට් මැශින් එකකින් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ රිවෙට් ගහගෙන ගිහින් බීඩින් බැජ් සේරටම.ඒ ඇරෙන්න එක දිරුමක් නෑ. එක්ස්ටීරියර් ඉන්ටීරියර් කිසිම අඩුවක් නෑ. ස්ටොක් තියෙන්නේ. වාහනේ ගන්න පුලුවන්,හැබැයි දැන්මම ඉල්ලලා තියන්න ඕනේ. මොකෝ කියන්නේ. වැඩක් වෙයිද අරන් හුරතලේට ඇති කලොත්:rolleyes:

    dd0b03528de6a93cb7ffe19ce6424a92.jpg
    Maru
    :love:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka
    Pirelli P1. issaraha 29 or 30, passa 28.

    Shocks damme KYB Gas (Excel G) Japanese. Original aweth Gas ma thamai. Oil (Hydraulic) me model ekata enne naa machan.

    කෝ උඹලා මට මේකට උත්තරයක් දුන්නේ නෑනෙ? විකුණල දාන්නත් හිතෙනව මෙච්චර ගැස්සෙනව නම්.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    කෝ උඹලා මට මේකට උත්තරයක් දුන්නේ නෑනෙ? විකුණල දාන්නත් හිතෙනව මෙච්චර ගැස්සෙනව නම්.
    Car aka kochchara duwalada???
    Uben mama ahuwane oka carpet eke yanakotath ohomama gessenawada???
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පස්ස full black කරලා front 20% වගේ tint කොරන්නයි කල්පනාව

    :oo::oo: පිටිපස්සේ ෆුල් කරාට අවුලක් නෑ.... ඉස්සරහ නම් උන් අල්ලනෝ..... ඒ කියන්නේ ඕකුන්ට වැඩක් නැති වෙලාවට අල්ලගත්තොත් ඕකට හරි ලියනවා..... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නිකන් දුන්නා. ගත්තේ නෑ. පල පල බොරැ නොකිය

    :frown::frown: ගිහින් තාත්තගේ වල ලගට ගිහින් අහපන්.... නැත්නම් ආන් ජපනා ඉන්නවා ජපානේ... උගෙන් අහපන්.... :(:(
     
    Status
    Not open for further replies.