india vs australia indian batting collapse 7/11

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කෝලි 0යි – ලකුණු 11ක් තුළ ඉන්දියානුවන් 7දෙනෙකු දැවේ – වාර්තාවක්ද තබමින් කැන්ගරුවෝ ඉන්දියානුවන් අසරණ කළ හැටි මෙන්න


    සංචාරක ඕස්ට්‍රේලියානු කන්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය මේ වන විට පැවැත්වේ.

    එහිදී ඉන්දියානු පළමු ඉනිම ලකුණු 105කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් විය.

    වරෙක ලකුණු 93කට කඩුලු 3ක් පමණ බිඳ වැටී තිබු ඉන්දියානු කණ්ඩායමේ අවසන් කඩුලු 7 ලකුණු 11 තුළ බිඳ වැටුණි.

    එය වාර්තා පොත් අතරට එක් වූයේ ඉන්දියානු කණ්ඩායමක් අඩුම ලකුණු ගණනකදී වැඩිම කඩුලු ගණනක් බිඳ වැටුණු අවස්ථාව ලෙසය.

    සුපිරි පිතිකරු විරාට් කෝලි මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී ගියේය.

    විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ස්ටීව් ඕ කීෆේ ලකුණු 35කට කඩුලු 6ක් බිඳ දැමුවේය.

    ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 260ක් ලබාගත්තේය.මේ වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ඔවුන් එක් කඩුල්ලක් දැවී ලකුණු 19ක් ලබාගෙන සිටී.

    ලකුණු 11ක් තුළ ඉන්දියානු පිතිකරුවන් 7දෙනෙකු දැවී ගිය අයුරු පහතින් නරඹන්න…



     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    okefee ta rangana herath month witara training ekak dunna mata mataa widiyata

    Rangana Herath wa train kale kawda dannawada :P
    z_p25-heal-03.jpg