කෙල......

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මචoලා මට මාර අවුලක් බන්....... නිකන් ඉන්න වෙලාවට මගෙ කටට කෙල උනනව...... නවතින්නෙම නෑ බන්........... දැන් මාස 5 ක් විතර ඉදන්...... වැඩක් කරන වෙලාවට අඩුයි...... මේක මාර වදයක්........ නවත්තගන්න විදිහක් කියපන්කො........:sorry::sorry:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මාලු ටැංකි වලට ඔක්සිජන් දාන මෝටරයක් අරන් කොට බටෙයි දිග එකයි මාරු කරලා ගහන්න
    ඊට පස්සෙ දිග එක කටේ ගහලා මෝටරේ ඔන් කරන්න
    කොට එකට පඩික්කමක් සෙට් කරන්න :P

    air-pump-use-for-pet-supplies-fish-tank-oxygen-supply-aquarium-with-permanent-magnet-micro-motor_3103776.jpg

     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මාලු ටැංකි වලට ඔක්සිජන් දාන මෝටරයක් අරන් කොට බටෙයි දිග එකයි මාරු කරලා ගහන්න
    ඊට පස්සෙ දිග එක කටේ ගහලා මෝටරේ ඔන් කරන්න
    කොට එකට පඩික්කමක් සෙට් කරන්න :P

    air-pump-use-for-pet-supplies-fish-tank-oxygen-supply-aquarium-with-permanent-magnet-micro-motor_3103776.jpg


    anee manda ..... karanna deyak danne nthnm bump ekak daala ynwko... ගොන් හෑලි කොටාගෙන photos upload කරගෙන දගලන්නෙ වෙන වැඩ නැද්ද හලෝ......... හරි හරි වෙන දෙයක් නැත්නම් ඔහොමවත් තමා කරන්න වෙන්නෙ......;):confused::(
     
    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    anee manda ..... karanna deyak danne nthnm bump ekak daala ynnko... ගොන් හෑලි කොටාගෙන photos upload කරගෙන දගලන්නෙ වෙන වැඩ නැද්ද හලෝ......... හරි හරි වෙන දෙයක් නැත්නම් ඔහොමවත් තමා කරන්න වෙන්නෙ......;):confused::(
    ජොලියට නෙ :P
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    matat ohoma seen ekak tibba oka mental seen ekak ban, hitnnae netuw hitahan etakota hariyanwa
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    oka hithen hada ganna puluwan, try karapan bari ma nam honda menal doc kenek meet wenna method ekak dewi maga ara ganna