මචoලා මට මාර අවුලක් බන්....... නිකන් ඉන්න වෙලාවට මගෙ කටට කෙල උනනව...... නවතින්නෙම නෑ බන්........... දැන් මාස 5 ක් විතර ඉදන්...... වැඩක් කරන වෙලාවට අඩුයි...... මේක මාර වදයක්........ නවත්තගන්න විදිහක් කියපන්කො........










