120,000 LKR salary eka hodai da?

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
Ubata pissuda bn :rofl:

Yako salli thiyenawanam idam ganin...thiyena ewa wikunannepa..

Wikunuwath uba karanna yanne mole athi wadak nemeine...athata lakshayak aran therumak na...

Thawa awurudu ganakin lakshe value eka keeyada..? Eth idama thibboth eka enna enna wadi wenawa..

minihekge heena tika itu karagena..athata 1 lack wage enakota monthly mokatada ban nahenne?? hoda wahenei,geyayi,salli walin koti 1.5 k wage tiyanawanam mokakda ban aula??
 
TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මට නම් දැන් ඉන්න විදියට හොදටම ඇති. කන්න බොන්න ගෙදරින්, උදේ office යද්දී අම්ම බත් එකත් දෙනවා, ඉස්සර නම් බස් එකට සලිත් දුන්න. තාත්ත සමහර දවසට bike එකට තෙල් ගහනවා. හදිස්සියට ගෙදර වාහනේ අරන් ගියත් මම තෙල් ගහන්නේ නැ.:P අවුරුද්දට, දෙසැම්බර් වලට වගේ තාත්ත ඇදුම් අරන් දෙනවා. මගෙන් හදිස්සියට තාත්ත නයක් ගත්තොත් පොලියත් එක්ක දෙනවා. මට කෙල්ලෙකුත් නෑ තාම. බොන්නත් වැඩි කැමැත්තක් නැ(අතින් වියදම් කරන්නේ නෑ බොන්න). ඉන්ටෙර්නෙට් බිලයි ෆෝන් බිලයි office එකෙන් ගෙවනවා. ඉතින් මට 10ක් හොදටම ඇති පොඩ්ඩක් යාලුවොත් එක්ක ඇවිදල ඉන්න. salary ඉතුරුයි. එහෙම බැලුවම නම් ඉතින් 120ක් හොදටම ඇති. හැබැයි හැමදාම මෙහෙම ඉන්න බෑ නේ. අනාගතේ ගැන හිතුවොත් :sorry::sorry:

    හපෝ මැරියන් යකෝ හම්බකරලත් ඔහොම පිංගුත්තර විදිහට ඉන්නවනම්...:yes:
    8 වසරේ එකෙක් වගෙනේ යකෝ රස්සාවක් කරලත් අම්මලා තාත්තල ඇඳුමුත් අරන් දේන්නේ...ගෑනු හොඳයි...:D (අතින් වියදම් කරන්නේ නෑ බොන්න). - yaluwo innwada bn ubata? :rolleyes:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මට උත්තර දෙන්න බෑ

    120k කියන්නේ උඹගේ වයසම ඉන්න කොළඹ ඉන්න කොල්ලෙක් එක රැයකට වියදම් කරන ගාන.දඹුල්ල පැත්තේ ඒ වයසේම ඉන්න කොල්ලෙක් මාස 5කට විතර වියදම් කරන ගාන.ඇති නැති පරතරය වැඩි (විශේෂයෙන්ම නොදියුණු රටක) උඹගේ විස්තර කිසිම දෙයක් දන්නේ නැතුව ඔය වගේ ප්‍රශ්ණයකට උත්තර දෙන්න මට බෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,195
    113
    120k කියන්නේ උඹගේ වයසම ඉන්න කොළඹ ඉන්න කොල්ලෙක් එක රැයකට වියදම් කරන ගාන.දඹුල්ල පැත්තේ ඒ වයසේම ඉන්න කොල්ලෙක් මාස 5කට විතර වියදම් කරන ගාන.ඇති නැති පරතරය වැඩි (විශේෂයෙන්ම නොදියුණු රටක) උඹගේ විස්තර කිසිම දෙයක් දන්නේ නැතුව ඔය වගේ ප්‍රශ්ණයකට උත්තර දෙන්න මට බෑ.

    :shocked: දඹුල්ල පැත්තෙන් ඉඩමක් ගන්න ඕන :yes:
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    120k කියන්නේ උඹගේ වයසම ඉන්න කොළඹ ඉන්න කොල්ලෙක් එක රැයකට වියදම් කරන ගාන.දඹුල්ල පැත්තේ ඒ වයසේම ඉන්න කොල්ලෙක් මාස 5කට විතර වියදම් කරන ගාන.ඇති නැති පරතරය වැඩි (විශේෂයෙන්ම නොදියුණු රටක) උඹගේ විස්තර කිසිම දෙයක් දන්නේ නැතුව ඔය වගේ ප්‍රශ්ණයකට උත්තර දෙන්න මට බෑ.
    boru kiyanna epa yako. dahamwath wiyadam kerenne na
     
    thanujaka

    Well-known member
  • ඒක ඉතින් තීරණය වෙන්නේ උඹේ වයස අනුව තමයි බං..උඹ තාම 30ට අඩු නං ඉතින් ඇත්තටම ඔය ගාන ඇති.. හැබැයි උඹට 30ට වැඩි නං ඕක සාමාන්‍ය ගානක්...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඕක හොඳ පඩියක්... උඹ තන්යමනෙ ඉන්නෙ. බැන්ඳම ගෑණිගෙනුත් කීයක් හරි සෙට් උනාම හොඳටම ඇති.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    gona bills ehema unaata othama daily ena ekage billa eka check kerepan...sathiyata kotiyak night clubs welata waste kerene ekek pennapan mata evidence athuwa

    dan mama bill hoyanna yanna onane evidence denna. :lol::lol::lol::lol:

    ekata thamai membership thinne,samahara than wal mulu resort ekatama thinawa family membership :P

    thawa casino kiyala jathiyakuth thiyanawa ban , eawayth membership gaththa gaman aduwata wade karanna puluwanda ?? :P

    thawa ona tharam dewal thiyanawa colombo wiyadam karanna. ithin dawasata lakshe wiyadam karana ewn nam innawa , habay masema a wage wiyadam karana ewn nam innawada danne naa.

    kaman naa ehema naa kiyala hithaganin, nathnam mata photo gennay , bill aran ennay , sakshi pennannay. Naa machan , Colombo wala ehema wiyadam karana ewn naa. dan hari neda ??
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    dan mama bill hoyanna yanna onane evidence denna. :lol::lol::lol::lol:

    thawa casino kiyala jathiyakuth thiyanawa ban , eawayth membership gaththa gaman aduwata wade karanna puluwanda ?? :P

    thawa ona tharam dewal thiyanawa colombo wiyadam karanna. ithin dawasata lakshe wiyadam karana ewn nam innawa , habay masema a wage wiyadam karana ewn nam innawada danne naa.

    kaman naa ehema naa kiyala hithaganin, nathnam mata photo gennay , bill aran ennay , sakshi pennannay. Naa machan , Colombo wala ehema wiyadam karana ewn naa. dan hari neda ??

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: