**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    I have said this many times Sadeera is de most talented bat out if de lot...

    16865193_1566050293420234_4387695605863313503_n.jpg

    :cool::cool::cool:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන මාසයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට ටෙස්ට් තරගාවලිය අහිමි වී යනු ඇතැයි වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී දැනගත හැකිවූයේ ඇන්ජලෝ මැතිව්ස් එක්දින තරගාවලිය අතර මැදදී කණ්ඩායමට එක්වනු ඇති බවයි.
    :):):)
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන මාසයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට ටෙස්ට් තරගාවලිය අහිමි වී යනු ඇතැයි වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී දැනගත හැකිවූයේ ඇන්ජලෝ මැතිව්ස් එක්දින තරගාවලිය අතර මැදදී කණ්ඩායමට එක්වනු ඇති බවයි.
    :):):)

    ඕකගේ ලෙඩේ හොදවෙන්නේ නෑ..උට තම team එක sure නෑ.බංග්ලාදේශ් එක කයි කියල..උපුල්ගේ පිටින් දාලා බේරෙන්නේ හදන්නේ..පැරදුනොත් ඌනෙ වගකියන්න ඕන..:lol::lol:උ කොහොමහරි captaincy ය බේරගන්න බලන්නේ.:growl: