dimuth 71 i dan![]()
Sadeera century damma Dimuth hodai ban awul karala thiyenne off side shots walata yanna kiyala uta legside thamai godak scoring shots thiyenne
dimuth 71 i dan![]()
india iwarai .
Australia won by 333 runs
පව් බං ඉන්දියාව අනුන්ට කපපු වලේ උන්ම වැටුනා
Unge Batting strength Ekata Wicket hadan nathuwa Spin wicket hadanna gihin Kaa gatta.


ow ow.Api karapu eka karanna gihin , kelawa gaththa. Sadeera century damma Dimuth hodai ban awul karala thiyenne off side shots walata yanna kiyala uta legside thamai godak scoring shots thiyenne


sadeera niyamai wage...![]()
I have said this many times Sadeera is de most talented bat out if de lot...



india iwarai .
Australia won by 333 runs
Lets make a vist to indian cricket forum




ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන මාසයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේදී ශ්රී ලංකා ටෙස්ට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට ටෙස්ට් තරගාවලිය අහිමි වී යනු ඇතැයි වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී දැනගත හැකිවූයේ ඇන්ජලෝ මැතිව්ස් එක්දින තරගාවලිය අතර මැදදී කණ්ඩායමට එක්වනු ඇති බවයි.

උ කොහොමහරි captaincy ය බේරගන්න බලන්නේ.