ලංකාවෙ පොඩි ළමයි අඩු වයසෙන්ම Sex karaawa ne!

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
ලංකාවෙ පොඩි ළමයි අඩු වයසෙන්ම Sex karaawa ne!

දෙහිවල රූම්ස් තියෙන තැනක් අද හවස පොලිසියෙන් වටලලා තිබ්බා. ඔක්කොම වගේ ඉඳලා තියෙන්නෙ අවුරුදු 14 - 16 ගෑනු ළමයි
ඉස්සර අපි ඔය කාලේ ඔහොම ඒවා දන්නෙත් නැහැ
ඇත්තටම මොකද මේ සමාජෙට වෙලා තියෙන්නෙ
0fe737eb594f4519bb950ed8c5ba594e.png

අනික කරපුවා ෆේස්බුක් එකෙත් දානවා කිසිම ලැජ්ජාවක් නැතුව
මම ඊයේ දැක්කා අපේ ගෙවල් ගවම ළමයෙක් ස්කූල් යුනිෆෝම් එකෙන්ම මොනාද මූණේ දා ගෙන ෆොටෝ දාලා තියෙනවා
එක්කෝ මුන්ට පිස්සු හැදිලා... නැත්තම් මුන්ට ලැජ්ජවක් නැතිම වෙලා

ef8a3683016b4a4b9b03c0f07107e562.png

අඩුම ගානේ වයසවත් සම්පූර්ණ වෙන කල් ඉන්න තේරෙන්නෙ නැද්ද මන්දා මුන්ට
ඔයාලත් නංගිලා එහෙම ඉන්නවා නම් හොයලා බලන්න
නැත්තම් පාරෙ බැහැලා යන්න වෙන්නෙ නැහැ

දැන් අහන්න එපා ෆොටෝ දැම්මෙ ඇයි කියලා,
ඕවා ආයෙ අමුතුවෙන් මම දාන්න දෙයක් නැහැ
ෆේස්බුක් එකේ අවුරුදු ගානක් තිස්සෙ තියෙන ඒවා

:)

  • Like
Reactions: saja

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
ලිංගික අධ්‍යාපනයේ අඩුපාඩුව තමයි :(
ලිංගික අධ්‍යාපනේ අඩු උනාට උපත් පාලන දැනුම නම් අඩු නැහැ
ෆාමසියේ මට ඇහුනා පොඩි ගෑනුළමයෙක් ඇවිත් ස්ට්‍රෝබෙරි රස කොන්ඩම් තියද අහනවා
ෆාමසියෙන් නැහැ කිව්වම ඒ ළමයා නෝමල් කොන්ඩම් පැක් එකකුයි ස්ට්‍රෝ ස්ට්‍රිප්ස් කියලා අර කිස් කරද්දි කන එකකුයි අරන් ගියා :eek::baffled:
 
Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ

ටහිකේ ඒ මොනවද යකෝ අපි අහලවත් නෑනේ :eek::eek::oo::shocked:
 
manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    හුගක්ම ඔකට හේතුව මම දකින
    විදියටනම් මේ දකුනු ආසියාතික රටවලට
    අලුතක් වූ දුරකතන සහ අන්තර්ජාලයයි.
    වයස අවුරුදු 4-5 පටන් ලමයින් මේවට
    නිරායාසයෙන්ම ගොදුරු වෙනව..
    අනික
    තිබෙන ආර්තික අපහසුතා නිසා හුගක්ම
    ලමයි වෙනුවෙන් තම දෙමාපියන්
    වැය කරන කාලයත් බොහොම
    අඩුයි.
    තව කිව යුතුම දෙයක් තමයි
    හුගක් තරුන පරපුර විවාහයට මුල්
    තැන් දීල ඒ කියන්නේ පාසල් හැරයාමත් සමගම
    විවාහ වීම
    මේ තුලින් උපදින දරුවන්ට
    උගත් අද්යාපනය්ක් සහ හොදපවුල්
    පසුබිමක් තමන්ගේ දේමාපියන්ගේන්
    කිසිම විටක ලැබෙන්නෙ නැති වීම.
    ඔය දක්වපු කරුනු මගේ දැනුමේ හැටියට ලොකුවට බලපාල තියෙනව.
     
    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ටහිකේ ඒ මොනවද යකෝ අපි අහලවත් නෑනේ :eek::eek::oo::shocked:
    ඔතන අකුරක් අඩු වෙලා, ස්ට්‍රෝබෙරි කියලා ලියන්න ගියේ :eek:
    ඇයි ඔය ෆාමසි වල තියෙනෙ එක එක රහ පටියක් වගේ එකක්
    අර ජෙලි ටොපි වගේ කෑවම රස යන්නෙම නැහැ විනාඩි 10කට විතර
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඔතන අකුරක් අඩු වෙලා, ස්ට්‍රෝබෙරි කියලා ලියන්න ගියේ :eek:
    ඇයි ඔය ෆාමසි වල තියෙනෙ එක එක රහ පටියක් වගේ එකක්
    අර ජෙලි ටොපි වගේ කෑවම රස යන්නෙම නැහැ විනාඩි 10කට විතර

    මට ලැජ්ජයි මගෙ ගැනම :(

    එනිවේ නොදන්න දෙය්ක් කියල දුන්නේ. බොහොම ස්තූතියි :love:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    හුගක්ම ඔකට හේතුව මම දකින
    විදියටනම් මේ දකුනු ආසියාතික රටවලට
    අලුතක් වූ දුරකතන සහ අන්තර්ජාලයයි.
    වයස අවුරුදු 4-5 පටන් ලමයින් මේවට
    නිරායාසයෙන්ම ගොදුරු වෙනව..
    අනික
    තිබෙන ආර්තික අපහසුතා නිසා හුගක්ම
    ලමයි වෙනුවෙන් තම දෙමාපියන්
    වැය කරන කාලයත් බොහොම
    අඩුයි.
    තව කිව යුතුම දෙයක් තමයි
    හුගක් තරුන පරපුර විවාහයට මුල්
    තැන් දීල ඒ කියන්නේ පාසල් හැරයාමත් සමගම
    විවාහ වීම
    මේ තුලින් උපදින දරුවන්ට
    උගත් අද්යාපනය්ක් සහ හොදපවුල්
    පසුබිමක් තමන්ගේ දේමාපියන්ගේන්
    කිසිම විටක ලැබෙන්නෙ නැති වීම.
    ඔය දක්වපු කරුනු මගේ දැනුමේ හැටියට ලොකුවට බලපාල තියෙනව.

    අනේ මන්දා හොඳ දෙමාපියන් ගෙ දරුවොත් එහෙමයි නෙ
    එක්කෝ අර කිව්වත් වගේ අම්මලාට බලන්න වෙලා නැති එක
    හැබැයි ස්කෝලේ ඉන්න අනිත් අය ඕවා කලාම නිකම්ම රැලට යනවා
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මට ලැජ්ජයි මගෙ ගැනම :(

    එනිවේ නොදන්න දෙය්ක් කියල දුන්නේ. බොහොම ස්තූතියි :love:
    ලැජ්ජ වෙන්න දෙයක් නැහැ, කාපු ගමන් එහෙම ෆ්‍රෙන්ච් කිස් කරද්දි ඉඳුල් රහ එන එකට ඕවා කන්නෙ
    එහෙම අවුලක් නැත්තම් අවශ්‍ය නැහැ ;):)
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ලැජ්ජ වෙන්න දෙයක් නැහැ, කාපු ගමන් එහෙම ෆ්‍රෙන්ච් කිස් කරද්දි ඉඳුල් රහ එන එකට ඕවා කන්නෙ
    එහෙම අවුලක් නැත්තම් අවශ්‍ය නැහැ ;):)

    මොන කිස්ද :P
    මම තාම කෙල්ලගෙ අතින් එහා කොහෙවත් අල්ලලවත් නෑ :P
    බැඳලම මල්ල ලෙහල බලන්න කියල ඉන්නේ :love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,682
    2
    54,274
    113
    ලිංගික අධ්‍යාපනේ අඩු උනාට උපත් පාලන දැනුම නම් අඩු නැහැ
    ෆාමසියේ මට ඇහුනා පොඩි ගෑනුළමයෙක් ඇවිත් ස්ට්‍රෝබෙරි රස කොන්ඩම් තියද අහනවා
    ෆාමසියෙන් නැහැ කිව්වම ඒ ළමයා නෝමල් කොන්ඩම් පැක් එකකුයි ස්ට්‍රෝ ස්ට්‍රිප්ස් කියලා අර කිස් කරද්දි කන එකකුයි අරන් ගියා :eek::baffled:

    අහ්හ් ඒ තරම් දැනුමක් තේරුමක් තියේනං අවුරුදු 16 න් ඕක පටං ගත්තත් මොකෝ.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මොන කිස්ද :P
    මම තාම කෙල්ලගෙ අතින් එහා කොහෙවත් අල්ලලවත් නෑ :P
    බැඳලම මල්ල ලෙහල බලන්න කියල ඉන්නේ :love:
    කෙල්ලෙක් ඉන්නවද? ඉක්මනට හොයා ගෙන තියා ගන්න
    නැත්තම් වෙන අය ලෙහලා ලෙහලා බුරුල් වෙච්ච මලු ලැබෙන්න පුළුවන් :eek::baffled:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,184
    2
    10,796
    113
    Home Sweet Home
    ලිංගික අධ්‍යාපනේ අඩු උනාට උපත් පාලන දැනුම නම් අඩු නැහැ
    ෆාමසියේ මට ඇහුනා පොඩි ගෑනුළමයෙක් ඇවිත් ස්ට්‍රෝබෙරි රස කොන්ඩම් තියද අහනවා
    ෆාමසියෙන් නැහැ කිව්වම ඒ ළමයා නෝමල් කොන්ඩම් පැක් එකකුයි ස්ට්‍රෝ ස්ට්‍රිප්ස් කියලා අර කිස් කරද්දි කන එකකුයි අරන් ගියා :eek::baffled:

    :shocked:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,184
    2
    10,796
    113
    Home Sweet Home
    හුගක්ම ඔකට හේතුව මම දකින
    විදියටනම් මේ දකුනු ආසියාතික රටවලට
    අලුතක් වූ දුරකතන සහ අන්තර්ජාලයයි.
    වයස අවුරුදු 4-5 පටන් ලමයින් මේවට
    නිරායාසයෙන්ම ගොදුරු වෙනව..
    අනික
    තිබෙන ආර්තික අපහසුතා නිසා හුගක්ම
    ලමයි වෙනුවෙන් තම දෙමාපියන්
    වැය කරන කාලයත් බොහොම
    අඩුයි.
    තව කිව යුතුම දෙයක් තමයි
    හුගක් තරුන පරපුර විවාහයට මුල්
    තැන් දීල ඒ කියන්නේ පාසල් හැරයාමත් සමගම
    විවාහ වීම
    මේ තුලින් උපදින දරුවන්ට
    උගත් අද්යාපනය්ක් සහ හොදපවුල්
    පසුබිමක් තමන්ගේ දේමාපියන්ගේන්
    කිසිම විටක ලැබෙන්නෙ නැති වීම.
    ඔය දක්වපු කරුනු මගේ දැනුමේ හැටියට ලොකුවට බලපාල තියෙනව.

    :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොන කිස්ද :P
    මම තාම කෙල්ලගෙ අතින් එහා කොහෙවත් අල්ලලවත් නෑ :P
    බැඳලම මල්ල ලෙහල බලන්න කියල ඉන්නේ :love:

    කෙලෝ ගන්න වගේ යන්නේ. ඔන්න අඩාන මෙතන ත්‍රෙඩ් දානවා නෙමේ:eek: