සොහොන;21290547 said:Uba mage wala ata gawada ?
Mu wage dawal hina dakina pissek
dekkada aru channel eka gena wistara hoya hoya idala tiyenne. den uth mekata sambanda bawa uma oppu kala

මමනම් එළකිරි එකට අලුත් ඒ වගේම ගොඩක් විස්තර members ල ගැන දන්නේ නෑ . එළකිරි එකේ අය ගොඩක් උදවු කරලත් තියෙනවා . ඒ වගේම මේකත් කියන්න ඕනේ . අපි හැමෝම අතින් වැරදි වෙනවා . එක ස්වාභාවිකයි . වැරදි නොකරන අය මේ ලෝකේ නම් දන්නා විදිද්හට නෑ . ඔය කියන විදිද්හට youtube account එක suspend කරන්න කටයුතු කලානම් ඒක හොද වැඩක් නෙමේ . ඔය තත්වෙට අදායම ලබාගන්න පුළුවන් වෙනකම් සැහෙන්න මහන්සි වෙන්න ඇති . මොකද අනතර්ජලයෙන් මුදල් හොයන්න වෙහෙසෙන අය දන්නවා ඒ සදහා කොපමණ මහන්සි වෙන්න ඕනෙද කියලා . මොන තරම් අමනාප තත්වයක් තිබුනත් ඉදිද්රියේදී වත් ඒ වගේ දේවල් කරන්න එපා එකට සහබාගි උන අයගෙන් ඉල්ලන්නේ එච්චරයි
meke high class un aruge channel ekata kelawala tawa ragannat enawa. online merayo tika. paw.
සොහොන;21290532 said:samanyen ganugen pinta kana un me wage take tami dene
Nurce bump![]()
oka uge geniwa reta reta doctorsla lagata yawana ekek ban. ponna munak thiyena dial ekak. hebe jiwithedi neti dewal online wirayawela labaganna dagalanawa

Aruna47?

