[FONT="]ආරම්බයේ සිට අවසානය දක්වා සියලු සිදුවීම් මේසේ දිගහැර දක්වමු. "කිඹුල් කදුලු" නම් කෙටිකතාව ඇසුරෙනි.[/FONT][FONT="]([/FONT][FONT="]සියයට සියයක් සත්‍ය සිදුවීමකි[/FONT][FONT="])
[/FONT] [FONT="]මෙහි ප්‍රදාන කතානායකයා මහෙන්ද්‍ර නම් අයෙකි. ඔහුගේ ගම බෙන්තර ගගෙන් එහා උවද වර්තමාන පදින්චිය මාලබේ වේ. මැදිවියේ පසුවන මොහුගේ රැකියාව දත්ගැලවීම වේ.
මාලබේ නගරයේ මොහුගේ රැකියා ස්තානය පිහිටා ඇත. තලෙලු සමක් ඇති මොහු මද්යස්ත සිරුරක් ඇත්තෙකි. මින් ඉදිරියට මොහුව අප මහෙන්ද්‍ර යන නමින් හදුන්වමු.[/FONT]
[FONT="]මහෙන්ද්‍ර එලකිරියට පැමිනෙන්නේ [/FONT]2011[FONT="] වර්ශයේදීය. කෑම සාදන ත්‍රේඩ් වලින් කරලියට පැමිනෙන මොහු පසුව එලකිරි රේඩියෝවෙද වසර ගනනාවක් නිවේදනය කරයි.
නොමිලේ දත්ගලවා දී නොමිලේ මත්පැන් දී තමන්ට අවනත වූ පිරිසක් සාදාගැනීමට මෙමෙ කාලයේදි මොහුට හැකිවේ.[/FONT]
[FONT="]එම පිරිසට මොහු කියන දේ පමනක් හරි ලෙසත් මොහුට විරුද්ද සියල්ල වැරදි ලෙසත් පෙනීමේ දුර්ලබ රෝගයද හටගනී.
ඔය අතරේ තමන්ගේ දරුවන්ට ඔහු අදුරන වයිද්යවරුන් මගින් නොමිලේ බෙහෙත් කරවාගෙන ජීවිතාන්තය දක්වා ඔහුගේ බසට අවනත ඔහු වෙනුවෙ කැපවී සිටින ගැහැනුන්ද සිටී.[/FONT]
[FONT="]
ඔය සිදුවීම් සමග මම තමයි පොර යන මානසිකත්වය මෙමෙ මැදිවියේ පුද්ගලයාට ඇතිවේ. සැබෑ ජිවිතයේදි රූපයෙන්ම නෝන්ජල් පුද්ගලයෙකු උවද එලකිරියේ ඔහුට වඩා පොරක් නොමැති බව ඔහුට වැටහීමට පටන් ගනී. එයින් උදම්වූ ඔහු තව තවත් පිරිසට නොමිලේ සේවාවන් ලබාදී මත්පැන් ලබාදී ඔහුවටා පිරිසක් ඇතිකරගනී.
එහි උච්චතම අවස්තාව ඔහුගේ පිරිස සමග ස්කූවි බැලිමට[/FONT][FONT="]යාමට සිතීමයි.[/FONT]
[FONT="]එය ඉතා රසවත් සිදුවීමකි. බලලුන් ලවා කොස් ඇට බෑවීමට උපන් හපන්කම් ඇති මොහු මොහුට ඇතිවු අදහස කෙලින්ම ත්‍රේඩ් එකක් මගින් නොකියා ඔහුගේ අරමුන ශාක්සාත් කරගෑනීමට සුදුසුම පුද්ගලයා කවුරුන්දැයි සිතයි.
එවිට ඔහුට සිහිපත්වන්නේ අරුන[/FONT]47[FONT="] නම් නාමයයි. ඔහු අරුන[/FONT]47[FONT="] ලව්වා ඔහුගේ අරමුන ඉශ්ටකරගනී. අරුන මොහුගේ බසට රැවටී පිස්සෙකු මෙන් ත්‍රේඩ්ස් දමයි. මහෙන්ද්‍ර පවසන්නේ වලතරගේ ගෙදර යන එක මන් බලාගන්නම් උබ ත්‍රේඩ් දාපන් යනුවෙනි.[/FONT][FONT="]
ඉන්පසු ඔහු යනවයයි පවසා නොයන උන් කිරියේ වසලා හමාර යයිද පවසයි.[/FONT]
[FONT="][FONT="]http://www.elakiri.com/forum/showpost.php?p=16996966&postcount=1437[/FONT]
[/FONT] [FONT="]
මෙය දකින ස්කූවි එම ත්‍රේඩ් එක තුලදී හා ඉන් පිටතදී එන උන්ට ඇසිඩ් ගහනවා[/FONT], [FONT="]මන්නෙන් කොටනවා යනුවෙන් පවසයි. ස්කුවි යනු ඒ කීදේ එලෙසම කලහැකි පුද්ගලයෙකි. ස්කුර්විගේ තර්ජන හමුවේ මහෙන්ද්‍රට තමන්ගේ ප්රානය ගැන බියක් ඇතිවේ.
සියලු සන්විදාන කටයුතු කරන්නේ මහෙන්ද්‍ර යැයි අරුන ත්‍රේඩ් එකතුල පවසා ඇති නිසා මෙමෙ අවස්තාවේ මෙයට සහබාගි නොවී සිටිමට ක්‍රමයක් දහ අතේ කල්පනාකරන මහේන්ද්‍රට ගනදෙවි නුවන පහලවේ.
අරුන[/FONT]47[FONT="] ව බිලිදී තමා ගැලවීම ඒ අපූරු උපක්‍රමයයි.[/FONT]
[FONT="]ඔහුගේ පලමු උපක්ක්‍රමය වන්නේ තමන්ට එදිනට හිතවතකුගේ යා යුතුම විවහායක් නිසා සහබාගි විමට නොලෙබෙන බව පැවසීමයි.[/FONT]
http://www.elakiri.com/forum/showpost.php?p=17002174&postcount=12
[FONT="]http://www.elakiri.com/foru[FONT="]m[/FONT]/showpost.php?p=17006521&postcount=229[/FONT]
[FONT="]ඔහුගේ දෙවන උපක්ක්‍රමය වන්නේ අරුන ඔහුට ෆෝන් නම්බර් ලබා නොදුන් බව පැවසීමයි. එසේ පවසා ඔහු කියන්නේ "හරි ෆෝන් නම්බර් එකක් දෙන්න බැරි මිනිස්සු එක්ක මොන ඩෙත් මිශන්ද" යනුවෙනි.[/FONT][FONT="]
එම මතය එලකිරිය පුරා පතුරවා සිදුවන අවමානයෙන් ගැලවීමට ඔහු දැඩි උත්සහයක් දරයි.[/FONT]
[FONT="]නමුත් ඔහුගේ උත්සහය සියයට සියයක් සාර්තක නොවේ. "කිඹුලා එක්ක වලතර බලන්න ගියා වගේ" යනුවෙන් ප්‍රස්තා පිරුලුද ඇතිවිය. නමුත් ඇතිවු අවමානය යම් ප්රමානයකින් නැතිකර ගැනීමට ඔහුගෙන් උදව්ගෙන ඔහුව වන්දනාමාන කරන පිරිස නිසා පුලුවන් විය.
මහෙන්ද්‍රගේ කුක්කන් විසින් මහෙන්ද්‍රට අපහස කරන ලද සියල්ලන්වම සපාකන ලදි. මහෙන්ද්‍රගේ කටුකන කුක්කන් ඒ කාර්යය අකුරටම සිදුකල නිසා අරුන[/FONT][FONT="]47[/FONT][FONT="] එලකිරියෙන් සදහටම සමුගනී.[/FONT]
[FONT="]එසේ ටික කලක් ගතවේ. මහෙන්ද්‍රට තවත් සතුරන් සිටිදැයි දැන ගැනීමට මහෙන්ද්‍රට අවශ්‍ය වී තිබේ. ඔහු එය කෙසේ කලහැකිදැයි සිතමින් සිටී.[/FONT]
[FONT="]එසේ සිතන විට ඔහුට පසක් වන්නේ තමන්ට හිතවත් කෙනෙකු ලව්වා තමන්ට විරුද්දව සිටින්නන් කවුරුන්දැයි දැනගැනීමයි. තමන් වෙනුවෙන් කඩේ යන පිරිසව එලකිරියේ සියල්ලම දන්නා නිසා ඔවුන් මාර්ගයෙන් මෙය ඉටුකරගත නොහැකි බව ඔහුට වැටහේ.
ඔහුගේ ප්ලෑන සරලව කිවහොත් රෙපියුටඩ් මෙම්බර් කෙනෙක් ලව්වා ඔහුට බනින තේඩ් එකක් දම්මවා ඔහුට විරුද්ද ඇති අය ඒ මෙම්බර්ගේ මාර්ගයෙන් දැනගැනීමයි. එසේ කරන්නේ එලකිරිය තුල ඔහුට විරුද්දව පබ්ලික් කමෙන්ට් නොදමන නමුත් පී.එම් මාර්ගයෙන් ඔහුට විරුද්දව සිටින පිරිසව අදුනාගැනීමයි.
මෙම අවස්තාව වන විට මහෙන්ද්‍රගේ සහචරයන්ට බියවී ඔහුට විරුද්දව කමෙන්ට් දැමීමට සියල්ලන්ම බියවී සිටී.[/FONT]
[FONT="]මෙසේ කෙනෙකු සොයනවිට එක්සිබිට් නම් කෙනෙකුගේ දතක ප්‍රශ්නයක් ඇති බව ඔහු දැනගනී. මෙම කාලයතුල එක්සිබිට් කිරියතුල ප්‍රසිද්ද කෙනෙකි. මොහුගේ අරමුන එක්සිබිට් මාර්ගයෙන් ඉටුකරගත හැකිබව මොහුට පසක්වේ.
මහෙන්ද්‍ර වහාම එක්සිබිට්ගේ මුඛය කෙලවර විදුරුමස්තුල පෙරලී ඇති දතක් සැත්කමක් මාර්ගයෙන් ගලවයි. ඔහුගේ ස්තානයේදි දත ගැලවීමට පෙර ඔහුගේ අදහස එක්සිබිට් හට පවසයි. එක්සිබිට් එම අදහසට එකගවේ.
දත ගලවා මුදල් ගෙවිමට කව්න්ටරය වෙත යමේදි බිල වූ [/FONT][FONT="]5800[/FONT][FONT="]ක මුදල කව්න්ටරය මගින් නොගනී. ඒ වෙනුවට රු[/FONT][FONT="]800[/FONT][FONT="]ක් පමනක් ලබාගනී. [/FONT][FONT="]5000[/FONT][FONT="]ක් නොගන්නේ මන්ද යැයි විමසුවිට එය සර්ගේ නියෝගයක් බව කව්න්ටරය තුල සිටින ස්ත්‍රිය පවසයි.
[/FONT] [FONT="]ඉන්පසු අපූරු සිදුවීමක් වේ. දත ගැලවු දිනම එක්සිබිට් ත්රේඩයක් දමයි. එහි සාරාන්ශය වන්නේ "මහෙන්ද්‍ර මගේ දතක් ගැලෙව්වා ඒ දත ගලවන එක හරියට උනේ නෑ" කියන දෙයයි. මහෙන්ද්‍රගේ උවමනාව එක්සිබිට් ඉටුකරයි. නමුත් අවාසනාවකට එක්සිබිට් ත්රේඩයක් දමන බව තමන්ගේ කුක්කන්ට ඒ වනවිටත් මහෙන්ද්‍ර දැනුම්දී තිබුනේ නැත.
මහෙන්ද්‍රගේ කුක්කන් හා එක්සිබිට් අතර දැඩි වාදයක් ගොස් අවසානය. දැන් මෙයට මැදිහත් වීම නොකලයුතුබව තේරුම්ගත් මහෙන්ද්‍ර එක්සිබිට්ව බිලිදේ. තව තවත් තමන්ගේ රහස සගවා ගැනීමට කුක්කන් පිරිස ලව්වා එක්සිබිට් හට මඩගසයි. පසුව කල ගොන්කම තේරි එක්සිබිට් සිදුවූ සියල්ල පවසයි.
නමුත් මේ අවස්තාවේදිද මහෙන්ද්‍ර බලලුන් ලවා කොස් ඇට බාවා අවසන්ය. මහෙන්ද්‍රට විරුද්දවූ නිසා ඔහුගේ කුක්කන් ලව්වා දිගින් දිගටම එක්සිබිට් හට නිතර පහරදේ. අවුරුද්දක පමන කාලයක් එසේ ගතවේ.[/FONT]
[FONT="]මහෙන්ද්‍ර පිල හා එක්සිබිට් පිල අතර මේ අවස්තාව වනවිටත් විවිද බහින්බස්වීම් සිදුවේ. මහෙන්ද්‍ර එක්සිබිට්ස් ගේ යුටියුබ් චැනලය වෙත ඇහැ ගහගෙන සිටි.
එක්සිබිට් ත්‍රේඩ් එකක් මගින් යුටියුබ් ඔස්සේ මාසෙට [/FONT][FONT="]70000[/FONT][FONT="]ක් සොයන බව පැවසු නිසා මොවුන්ගේ කෝපය තව තවත් වැඩිව තිබුනි. චැනල් එකට ගේමක් දෙන අවස්තාවක් පැමිනෙනතෙක් මහෙන්ද්‍ර බලාසිටි.[/FONT]
[FONT="]ඔය අතරතුරදි එක්සිබිට් "හයි ක්ලාස්" නමින් [/FONT][FONT="]02/02/2017[/FONT][FONT="] ත්රේඩයක් දමයි. එහි අන්තර්ගතව තිබුනේ මහෙන්ද්‍රගේ හා මහෙන්ද්‍රගේ කුක්කන්ගේ කයිවාරුවයි.
එක්සිබිට්ගේ ලෝ ක්ලාස් පිල හා මහෙන්ද්‍රගේ හයික්ලාස් පිල අතර දැඩි මතබේදයක් හටගනී. එහිදී එක්සිබිට් හා තිබු දරුනු ගනයේ පලිගැනීම සපුරා ගැනීමට හොදම අවස්තාව මෙය බව මහෙන්ද්‍ර තේරුම් ගනී.
එක්සිබිට් මාසෙකට [/FONT][FONT="]70000[/FONT][FONT="]ක් ඉපයු යුටියුබ් චැනලය රිපෝර්ට් කිරීම[/FONT][FONT="]මහෙන්ද්‍ර ආරම්බ කරයි. අහෝ දුකකි හයික්ලාස් ත්‍රේඩ් එක දමා දින දෙකෙන්([/FONT][FONT="]04/02/2017[/FONT][FONT="] දින) [/FONT][FONT="]2011[/FONT][FONT="] සිට ඒ දක්වා පැවති කොපිරයිට්කේස් කිසිවක් නොමැති එක්සිබිට් ගේ චැනලය සස්පෙන්ඩ් වේ. [/FONT]
[FONT="]එය අදහාගත නොහැකිවු එක්සිබිට් එලකිරියෙන් සදහටම සමුගනී.
[FONT="]මේවගේ තර්ක දාලා ආතල් දෙන්න එපා හොදේ.
[/FONT][/FONT]

Last edited: