සිරිධම්මට කුණු බිත්තර

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    සාමාන්‍යයෙන් වෙන්නේ දන් උපාසක උපාසිකාවන් හාමුදුරුවෝ ලගට ගිහින් දෙන එක..... ඒ උනාට මේ දන් පිරිනැමීමේදී වෙන්නේ හාමුදුරුවෝ ලගට ගිහින් ඉල්ලගන්න එක කියලා දැක්කේ මම විතරද....?? මම නම් කියන්නේ මේ චීවරදාරියාට පිස්සු..... :dull:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    සාමාන්‍යයෙන් වෙන්නේ දන් උපාසක උපාසිකාවන් හාමුදුරුවෝ ලගට ගිහින් දෙන එක..... ඒ උනාට මේ දන් පිරිනැමීමේදී වෙන්නේ හාමුදුරුවෝ ලගට ගිහින් ඉල්ලගන්න එක කියලා දැක්කේ මම විතරද....?? මම නම් කියන්නේ මේ චීවරදාරියාට පිස්සු..... :dull:

    මීට කලින් බුෆේ දැකල නැද්ද :baffled:
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    siridamma banai borui dekama karanwa, thawa hondata andandath dannawa, ape hetha andindaa lesthine lassana karala dunnama boruwak unatah
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔහොම කතා කරන්න එපා, මාර්ගඵල තවම නොලැබුවත් මාර්ගය පැහැදිලි බව උන් දන්නවා. අට පාස් උබලට ගැඹුරු තර්ක අවබෝධ කරගන්න බැරි උනාට, උන්ට ගැඹුරු ධර්මය ඉක්කන්ටම අවබෝධ වෙනවා. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සමන්ත බද්‍ර හිමි සමිඳුන්ව දැක බලා ගන්නත් සරණ යන්නත් උන්නාන්සේගේ ධර්මය අවබෝධ කරගන්නත් සංසාරයේ පින් කරලා තියෙනවා.


    සමාවෙන්න මට.. ඒ ධර්මය මට අපැහැදිලියි :(:(:(
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මටනං තේරෙන විදිහට පිටිදූවේ හාමුදුරුවන්ට මාරය ගහල තියෙන්නෙ....උන්වහන්සේ ප්‍රසිද්ධියට ආසයි..එතනින් අල්ලගෙන...දැන් වලේ වැටිල හොඳටම...:sorry::sorry:
    (දන්නෝ දනිති...)

    :):):) oya hamuduruwo issara hodatama bana kiwwa nirwanaya pinisa ..dan nam thanikra wikara saha amuthu mentalscene ekak wela Mara Balam wenawa kiyanne okata math hithanne hoda maga yanakota:) ohoma una tawath hamuduruwaru innawa:) elision ekak wela tiyenne:) prasiddiyata asai e dewal kiyanna asai iithin asawa alima atha araada??:dull::dull:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    සමාවෙන්න මට.. ඒ ධර්මය මට අපැහැදිලියි :(:(:(

    කවදා හරි තොපිට තේරෙයි හැබැයි කල් යයි. අට පාස් තොපිට උරුම මේ පද පෙල විතරයි.

    ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සමන්ත බද්‍ර හිමියන් අපිත් දකින්න ඇති බනත් අහන්න ඇති ඒ කාලේ. පාටි දාන්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    රත්තරං;21292726 said:
    මාත් පිටිදූවේ හාමුදුරුවෝ විවේචනය නොකරන්නේ ඔන්න ඔය හේතු ටික හිතේ තියෙන නිසා

    මම කියන්නේ නෑ මේ හාමුදුරුවෝ රහත් වෙලාද නැද්ද කියලා. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා පන්සලේ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ගාවට ගුරු පත්වීමක් අරන් ගියොත් සෙත් පතනවා, ලොකු හාමුදුරුවනේ මම රහත් උනා කිව්වොත් සාසනේ විනාස කරන්න හදන්නේ කියල බනිනවා. ඔන්න ඔය කෝනෙන් බලනකොට මට තවම හිතාගන්න බෑ මොකක් කියන්නද කියලා:eek::eek:

    mama rahat una kiyala rahat wecha himi namak katawat kiyane na machan :no::no:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රහත් උනා නං කොහොමද බන් මේවට ඇලී ගැලී ජිවත් වෙන්නේ :lol::lol: උබල නං අනේ මන්දා.. කේක් කප කපා රහත් වෙනවයි කිය කිය උපන්දින පාටි උපරිමෙන් අරන්.. ආතල් එකේ ඉන්න එකද රහත් වීම.. :confused::confused: බණට මන් අහලා නෑ කවදාවත් උපන්දිනෙකට පාටි දාන්න කියනවා .. එදාට පන්සලකට ගිහින් පිං දහම් කරන්න කියලා තියෙන්නේ අවුරුද්දක් වයසට යෑම සමරන්න දෙයක් නෙවේ. :lol::lol: මේ සිරි දම්මගේ එකක් විතරයි ..


    siridhamma_.jpg




    Pitiduwe+Siridamma-.jpg



    මේවා දැක දැක තවත් සුද්ද කරන හරක් ඉන්නවා දැකීමත් සතුටක් :cool::cool::cool:



    sirawatama ban.
    pissu munta
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    :):):) oya hamuduruwo issara hodatama bana kiwwa nirwanaya pinisa ..dan nam thanikra wikara saha amuthu mentalscene ekak wela Mara Balam wenawa kiyanne okata math hithanne hoda maga yanakota:) ohoma una tawath hamuduruwaru innawa:) elision ekak wela tiyenne:) prasiddiyata asai e dewal kiyanna asai iithin asawa alima atha araada??:dull::dull:

    ow bun kalekata kalin oya hamaduruwonge bana math ahana hari asai
    lassanata pahadili karanawa

    majic wala black majic wage tamai
    dan hamuduruwo wikara dewal kiyane
    rahat wela nam kawurut rahat wela kiyala kiyane na
    rahat wenawa kiyane ekai
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    oka thiyena muulashraya pennanna puluwanda?

    ehema kiyala tiyena tanak pennapan ..

    buduhamuduruwo unat pelahara pawe ithaa seemita awastawan waladi pamanai
    ekat wiswasaya athi karanna tawa godak denek hari margayata ganna

    mama rahat mage 3 weni asak tiyenawa
    kello dala food serve karala mas malu bedala party danawa kiyane hari dewal da?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    සෝම හාමුදුරුවනේ නැවත වඩිනු මැනවි. ඔබ වහන්සේ නැති අඩුවයි මේ

    sirawata machan

    soma hamuduruwo kiwa dewal kochata practical da
    ea bana ahala apit kalayak mas malu kawe na

    bittara mas malu wikinena eka hitan adu una
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    :frown::frown: හාමුදුරුවන්ට බුෆේ දෙනවා..... ස්ට්‍රෝ වලින් වතුර පොවනවා දැකලා නෑ..... :(

    ගම කොහෙද තුම්පනෙද. මේකෙ ඉන්න පොෂ් බෞද්ධයන්ගෙන් පොඩ්ඩක් ඉගෙන ගනින්කො :sorry:
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ehema kiyala tiyena tanak pennapan ..

    buduhamuduruwo unat pelahara pawe ithaa seemita awastawan waladi pamanai
    ekat wiswasaya athi karanna tawa godak denek hari margayata ganna

    mama rahat mage 3 weni asak tiyenawa
    kello dala food serve karala mas malu bedala party danawa kiyane hari dewal da?

    machan oya ne kiuwe ehema kiyan na kiyala
    mata danaganna one oya e gana danagaththa widiya
    matath danaganna
    :)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    සෝම හාමුදුරුවනේ නැවත වඩිනු මැනවි. ඔබ වහන්සේ නැති අඩුවයි මේ

    ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සමන්ත් බද්‍ර හිමියන්ගේ ගැඹුරු ධර්මෙ ඉගෙන ගන්න අට පාස් වෙලා වරෙන් හුත්තෝ
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කැලේ ගහක් නසන්න කැලේ ගහක්ම යොදාගන්නවා කියන න්‍යාය මෙතැනදි ක්‍රියාත්මක වෙනවා කියලා මට හිතෙනවා. බෞද්ධ පවුල් පසුබිමක් නැතිව (භික්ෂුවක්විමට බෞද්ධයෙකු විය යුතු බව මෙයින් අදහස් කරන්නේ නෑ) විශ්ව විද්‍යාල අධ්‍යාපන අවසානයෙදි පිටිදුවේ සිරිධම්ම ලෙස පැවදි බව ලබාගැනිම පිටුපස වෙනත් කතාවක් හැංගිලා තියෙනවා කියලා මට හිතෙනවා. මගේ මතය පිටිදුවේ සිරිධම්ම යනු යම් ව්‍යාපෘතියක ප්‍රතිථලයක්