
සාමාන්‍යයෙන් වෙන්නේ දන් උපාසක උපාසිකාවන් හාමුදුරුවෝ ලගට ගිහින් දෙන එක..... ඒ උනාට මේ දන් පිරිනැමීමේදී වෙන්නේ හාමුදුරුවෝ ලගට ගිහින් ඉල්ලගන්න එක කියලා දැක්කේ මම විතරද....?? මම නම් කියන්නේ මේ චීවරදාරියාට පිස්සු.....![]()

ඔහොම කතා කරන්න එපා, මාර්ගඵල තවම නොලැබුවත් මාර්ගය පැහැදිලි බව උන් දන්නවා. අට පාස් උබලට ගැඹුරු තර්ක අවබෝධ කරගන්න බැරි උනාට, උන්ට ගැඹුරු ධර්මය ඉක්කන්ටම අවබෝධ වෙනවා. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සමන්ත බද්‍ර හිමි සමිඳුන්ව දැක බලා ගන්නත් සරණ යන්නත් උන්නාන්සේගේ ධර්මය අවබෝධ කරගන්නත් සංසාරයේ පින් කරලා තියෙනවා.



මටනං තේරෙන විදිහට පිටිදූවේ හාමුදුරුවන්ට මාරය ගහල තියෙන්නෙ....උන්වහන්සේ ප්‍රසිද්ධියට ආසයි..එතනින් අල්ලගෙන...දැන් වලේ වැටිල හොඳටම...
(දන්නෝ දනිති...)


oya hamuduruwo issara hodatama bana kiwwa nirwanaya pinisa ..dan nam thanikra wikara saha amuthu mentalscene ekak wela Mara Balam wenawa kiyanne okata math hithanne hoda maga yanakota
ohoma una tawath hamuduruwaru innawa
elision ekak wela tiyenne
prasiddiyata asai e dewal kiyanna asai iithin asawa alima atha araada??

සමාවෙන්න මට.. ඒ ධර්මය මට අපැහැදිලියි![]()
රත්තරං;21292726 said:මාත් පිටිදූවේ හාමුදුරුවෝ විවේචනය නොකරන්නේ ඔන්න ඔය හේතු ටික හිතේ තියෙන නිසා
මම කියන්නේ නෑ මේ හාමුදුරුවෝ රහත් වෙලාද නැද්ද කියලා. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා පන්සලේ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ගාවට ගුරු පත්වීමක් අරන් ගියොත් සෙත් පතනවා, ලොකු හාමුදුරුවනේ මම රහත් උනා කිව්වොත් සාසනේ විනාස කරන්න හදන්නේ කියල බනිනවා. ඔන්න ඔය කෝනෙන් බලනකොට මට තවම හිතාගන්න බෑ මොකක් කියන්නද කියලා![]()


mama rahat una kiyala rahat wecha himi namak katawat kiyane na machan![]()
රහත් උනා නං කොහොමද බන් මේවට ඇලී ගැලී ජිවත් වෙන්නේඋබල නං අනේ මන්දා.. කේක් කප කපා රහත් වෙනවයි කිය කිය උපන්දින පාටි උපරිමෙන් අරන්.. ආතල් එකේ ඉන්න එකද රහත් වීම..
බණට මන් අහලා නෑ කවදාවත් උපන්දිනෙකට පාටි දාන්න කියනවා .. එදාට පන්සලකට ගිහින් පිං දහම් කරන්න කියලා තියෙන්නේ අවුරුද්දක් වයසට යෑම සමරන්න දෙයක් නෙවේ.
මේ සිරි දම්මගේ එකක් විතරයි ..
![]()
![]()
මේවා දැක දැක තවත් සුද්ද කරන හරක් ඉන්නවා දැකීමත් සතුටක්
oya hamuduruwo issara hodatama bana kiwwa nirwanaya pinisa ..dan nam thanikra wikara saha amuthu mentalscene ekak wela Mara Balam wenawa kiyanne okata math hithanne hoda maga yanakota
ohoma una tawath hamuduruwaru innawa
elision ekak wela tiyenne
prasiddiyata asai e dewal kiyanna asai iithin asawa alima atha araada??
![]()
මීට කලින් බුෆේ දැකල නැද්ද![]()

හාමුදුරුවන්ට බුෆේ දෙනවා..... ස්ට්‍රෝ වලින් වතුර පොවනවා දැකලා නෑ..... 
oka thiyena muulashraya pennanna puluwanda?
සෝම හාමුදුරුවනේ නැවත වඩිනු මැනවි. ඔබ වහන්සේ නැති අඩුවයි මේ
හාමුදුරුවන්ට බුෆේ දෙනවා..... ස්ට්‍රෝ වලින් වතුර පොවනවා දැකලා නෑ.....
![]()

ehema kiyala tiyena tanak pennapan ..
buduhamuduruwo unat pelahara pawe ithaa seemita awastawan waladi pamanai
ekat wiswasaya athi karanna tawa godak denek hari margayata ganna
mama rahat mage 3 weni asak tiyenawa
kello dala food serve karala mas malu bedala party danawa kiyane hari dewal da?

සෝම හාමුදුරුවනේ නැවත වඩිනු මැනවි. ඔබ වහන්සේ නැති අඩුවයි මේ
ගම කොහෙද තුම්පනෙද. මේකෙ ඉන්න පොෂ් බෞද්ධයන්ගෙන් පොඩ්ඩක් ඉගෙන ගනින්කො![]()
කඩුවෙල..... 