සමයං_who ?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මුන්ගෙ හැටි බලපල්ලකො..... තුට්ටු දෙකේ හාල්පාරුවො වෙපන් එකක් ගත්තම හෙන චන්ඩි.

    උන්ගෙ තියන ලක්ෂණය තමයි හිතක් පපුවක් නැතුව ඕනෙ කෙනෙක් මරල දාන්න පුලුවන් කම
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,956
    758
    113
    මෙහෙ තමා
    prashna athinam asanu manawi.unge rasne wadichcha paththaka thamai apith inne.podi hukannala inne samayata.u marunnathnam pare yannath bari wenawa thawa tika dawasakin.Utath wada ungenui karadare
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    අරන් හදා ගන්න උන් පෙන්නන්නෙ උන්ගෙ ජම්ම ගති ලක්ෂණ.. පව් අර ගුරු යුවල...