අම්ම නැති දවසට කවුද ඕව කරන්නේ එතකොට?
මගේ නම් අදහස තමයි වයිෆ් ගෙදර වැඩ කරන්න ඕනේ...වයිෆ් කියන්නේ එකනේ...
එක නම් වෙනස් වෙන්නේ නැහැ..මොකද මට ඒවා කරන්න බැහැ..
ගෑනිටත් බැරිනම් ඉතින් කසාදයක් බැඳගන්න ඕනේ නැහැනේ...
තනියෙන් ඒ ටික කරන් ඉන්නවනේ...
යාලුවට උනා වගේ සිද්දි වෙන්න පුළුවන්..එත් පාරට වැටෙන්න ගිය පවුලක් වයිෆ් ගේ ජොබ් එක නිසා බේරුනා කිව්වම නම් පුදුමයි...
ඒ තරම් ගෙවල් දොරවල් පවා විකුණලා පාරට වැටෙන්න තරම් දෙයක් සිද්ද වෙලා වයිෆ් ගේ සැලරියෙන් ගොඩ දැම්ම කියන්නේ?
සෙල්ලම් නැහැ...
![]()
e gollanta gewal dorawal tibbe na. kuliyata hitiye. wife job1 kara nisa thama jiwath wena salli athi une.
issara mamath yalu wela inna kale man job karaddi husband igena gattha. etakota serama kare mage salary1n thama. dan eya mata wada 4 gunayak witara hamba karanawa.![]()




ගෑනිටත් බැරිනම් ඉතින් කසාදයක් බැඳගන්න ඕනේ නැහැනේ...
එත් පාරට වැටෙන්න ගිය පවුලක් වයිෆ් ගේ ජොබ් එක නිසා බේරුනා කිව්වම නම් පුදුමයි...
ගෑනි කුස්සියේ උයද්දී කොහොමත් මිනිහට වැඩක් නැත්තම් කකුල් උඩ දාගෙන ඉදන් ඉන්නේ නැහැනේ...නිකන් හරි ගිහින් බලනවා මිසක...
nandammalata danwa namm wasa nondiya..