වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,616
    3,338
    113
    මම අර HUD එකක් ගන්න කියල බැලුවේ අලි එකෙන්, මීටරේ බල බල යන්න ගියාම එපා වෙනව විනාඩි පහක් මීටරේ නොබලා ගියොත් 70 පනිනව :dull:
    :yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    යන්න වින්ස්ක්‍රීන් කරන කඩේකට. උන්ට කියන්න මේකේ වීදුරු ටික හීරෙනවා බීඩින් ටික සුද්ද කරලා දෙන්න කිවලා. උන් ගලවලා ඕනි නම් බීඩින් දාලා සුද්ද කරලා දෙයි. නැත්තං දාන්න ඔටෝ මිරාජ් එකට.

    ඔව් බන් or අයියා... Anyway මහ ලොකු seen එකක් නෙවෙයිලු
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Originally Posted by රත්තරං

    පොටෝ දාපන් මෙන්න මේවගේ
    1.යතුරු කටේ
    2. බ්‍රේක් පැඩල් එකේ
    3. ගියර් නොබ් එකේ.
    4. ස්ටීඑරින් වීල් එකේ
    5. පවර් ශටර්ස් ස්විච් වල
    6. බොනට් පියට හයි වෙලා තියෙන ඇන හතරේ
    Ubalage oya ganan suthra mekatat dala balapan ko

    2.jpg

    5.jpg

    3.jpg

    4.jpg

    1.jpg

    6.jpg

    7.jpg

    8.jpg

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    mama already inne Kandy ban.. mama nam meka gena dawase denna one wada tika okkoma dunna..

    Colombo - Kurunegala - Kandy road eke re 100 ganata peguwa kadu pallam okkogema..

    Galagedara පොලිසිය එක්ක තාම අමාරු... නැත්තන් ෂෝයි පාර...

    ආ... තව පණ අදින ලොකු ලොරියි, කඳු අදින්නේ නැති ලේලන්ඩ් බසුයි එක්කත් බෑ... ;);););)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Galagedara පොලිසිය එක්ක තාම අමාරු... නැත්තන් ෂෝයි පාර...

    ආ... තව පණ අදින ලොකු ලොරියි, කඳු අදින්නේ නැති ලේලන්ඩ් බසුයි එක්කත් බෑ... ;);););)

    Mata nam Galagedarin awlak wela na apita lagai ;) katugastota nam 3,4 parak dada kola deela tiyenawa.. peradeniya dekai..

    bus nam epa wenawa thama eth un pallame yanawa ekasiya ganata.. :eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,450
    2
    53,949
    113
    Galagedara පොලිසිය එක්ක තාම අමාරු... නැත්තන් ෂෝයි පාර...

    ආ... තව පණ අදින ලොකු ලොරියි, කඳු අදින්නේ නැති ලේලන්ඩ් බසුයි එක්කත් බෑ... ;);););)

    මොරගහකන්දට යන පාරේ ගිහිං තියේද? (නාඋල - ඇළහැර - පල්ලේගම පාර)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,450
    2
    53,949
    113
    :no::no::no:

    සෙට් වෙලා නෑ බන්...

    පුළුවන් තරං කොලිටි බස්සල තියෙන්නෙ, පාර විතරක් බලහං
    උඹ වගේ එකෙක්ට අහු වුණොත් ඉවරයි :yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    පුළුවන් තරං කොලිටි බස්සල තියෙන්නෙ, පාර විතරක් බලහං
    උඹ වගේ එකෙක්ට අහු වුණොත් ඉවරයි :yes:

    :shocked::shocked::shocked::shocked:
    අඩෝ.... එන්න ඕනි වෙලාවක...

    අතුරු පාරවල් තියෙනවද ඕකට වැටෙන?? මං කිව්වේ මේන් රෝඩ් එකේ යනකොට පේන්නේ නැති?? හබරණ-ට්‍රින්කෝ පාරේ වගේ???

    පොලිසිය ඉන්නවද??? හයි ස්පීඩ් අල්ලනවද?

    මොරගහකන්ද Dam එකට යන්න පුලුවන්ද ඔය පාරේ?

    බර වාහන (බස් ඇරුනම) යනවද නිතරම? මහියංගන-නුවර පාරේ වගේ???

    කාපට් එකේ ෆිනිෂින් එක කොයි වගේද?? වාහනේ යනකොට ටයර් සද්දේ එනවද ගොඩක්?? නැත්තන් ටයිල් පොලව උද යනවා වගේ ස්මූත් ද??
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    පුළුවන් තරං කොලිටි බස්සල තියෙන්නෙ, පාර විතරක් බලහං
    උඹ වගේ එකෙක්ට අහු වුණොත් ඉවරයි :yes:

    Para depette gewal ehema hedenawa neda.. issarahata oke speed karanna beriwei.. sattu ehema inna giyama.

    Reta nam alith enawa athi man dekka ali wetawal tiyenawa..

    Thawa man dekka para hodata tibila eka paratama thara reli gehunu wage then tikak..

    Oya wage case nisa baya una.. passengers lath maragena merenna wei kiyala.

    Maget dash cam eke footage tiyenna athi den mekila
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,450
    2
    53,949
    113
    :shocked::shocked::shocked::shocked:
    අඩෝ.... එන්න ඕනි වෙලාවක...

    අතුරු පාරවල් තියෙනවද ඕකට වැටෙන?? මං කිව්වේ මේන් රෝඩ් එකේ යනකොට පේන්නේ නැති?? හබරණ-ට්‍රින්කෝ පාරේ වගේ???

    පොලිසිය ඉන්නවද??? හයි ස්පීඩ් අල්ලනවද?

    මොරගහකන්ද Dam එකට යන්න පුලුවන්ද ඔය පාරේ?

    බර වාහන (බස් ඇරුනම) යනවද නිතරම? මහියංගන-නුවර පාරේ වගේ???

    කාපට් එකේ ෆිනිෂින් එක කොයි වගේද?? වාහනේ යනකොට ටයර් සද්දේ එනවද ගොඩක්?? නැත්තන් ටයිල් පොලව උද යනවා වගේ ස්මූත් ද??

    ටයර් සද්දෙනම් එනවා මේකේ ෆැක්ට්‍රියෙන් එන ටයර් එක කොහොමත් සද්දයි

    අතුරු පාරවල් නම් පේන්න නෑ දෙක තුනක් ඇති

    මං ගාව ෆුල් වීඩියෝ එක තියෙනව එක පොලිස් මාමෙක් වත් හිටියේ නෑ

    මොරගහකන්ද dam එකට යන පාර තමයි මේ, අපිත් ගියේ මොරගහකන්දේ එදා

    බර වාහන එදා නම් තිබ්බෙම නෑ මිනිස්සු ගොඩක් ආපු හින්ද වැඩ නවත්තල තිබ්බෙ, කොහොමත් ලොරි වලට නම් හවස 6 වෙනකං යන්න තහනම් නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,450
    2
    53,949
    113
    Para depette gewal ehema hedenawa neda.. issarahata oke speed karanna beriwei.. sattu ehema inna giyama.

    Reta nam alith enawa athi man dekka ali wetawal tiyenawa..

    Thawa man dekka para hodata tibila eka paratama thara reli gehunu wage then tikak..

    Oya wage case nisa baya una.. passengers lath maragena merenna wei kiyala.

    Maget dash cam eke footage tiyenna athi den mekila

    මං දැන් බැලුව වීඩියෝ එකේ රැලි ගැහෙන තැන් දැන් නම් නෑ බන් පාරේ ඉරි ලකුණු කරල නැති කෑලි නම් තිබ්බ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මං දැන් බැලුව වීඩියෝ එකේ රැලි ගැහෙන තැන් දැන් නම් නෑ බන් පාරේ ඉරි ලකුණු කරල නැති කෑලි නම් තිබ්බ

    Mama giya dawas wala iri tibbet nedda kohedo..

    Para hodata tibba man 100 penala peguwa isssaraha hitapu eka thawa yan kiwwa man ba kiwwa.. lol.. jumping eketh hitiya ban overload nisa bayai..

    Menna bole ekaparata issaraha para cha wela tibba.. man aruta kiwwa dekka ne para hodai kiyala ariyata eka parata kela unama iwarai.

    Oke ara dam eka udin yana off-road paraka gihin pitipasse left tyre eke kambith kedila tibbe.. chater parak kiwwa ne para kiyapu ekek. Thanikara gal parak.
    Car eke giya nam bima tiyala shock athe aran enna tibba
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,450
    2
    53,949
    113
    Mama giya dawas wala iri tibbet nedda kohedo..

    Para hodata tibba man 100 penala peguwa isssaraha hitapu eka thawa yan kiwwa man ba kiwwa.. lol.. jumping eketh hitiya ban overload nisa bayai..

    Menna bole ekaparata issaraha para cha wela tibba.. man aruta kiwwa dekka ne para hodai kiyala ariyata eka parata kela unama iwarai.

    Oke ara dam eka udin yana off-road paraka gihin pitipasse left tyre eke kambith kedila tibbe.. chater parak kiwwa ne para kiyapu ekek. Thanikara gal parak.
    Car eke giya nam bima tiyala shock athe aran enna tibba

    ඒ පාරේ යන්න ඕන නෑ නේද dam එක බලන්න යනවනං?එහෙම පාරක් සෙට් වුනේම නෑ බන්
     
    Status
    Not open for further replies.