වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    Torque wrench එකක් ගන්නවනම් වඩා හොඳ 1/4" එකක් ද 1/2" එකක් ද?
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කඩේ තියෙනවා Silicone Grease spray කෑන්... අරන් බීඩින් අස්සට ගහපිය.... 1500ක් 2000ක් වෙයි... 3M, Abro, Wurth ඔක්කොම බ්‍රෑන්ඩ් වලින් තියෙනවා... අරන් ගහපන්...

    මොනෙද බන් හොද කඩවල්?
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    1. කාර් එකේ Ground ටික බලවගනින් මුලින්...
    2. පිටින් බලනකොට බල්බ් හොදයි වගේ පෙනුනට සමහර ඒවා වැඩ කරන්නේ නෑ...බල්බ් එකක් දාල බලපන්... සමහර වෙලාවට බල්බ් එකේ බේස් එකෙන් ෆිලමන්ට් එක ලඟට යන කම්බිය සෙත්තපෝච්චි වෙනවා...එතකොට ෆිලමන්ට් හොඳයි..හැබැයි පත්තු වෙන්නේ නෑ...
    3. කනෙක්ටර් වල තත්වේ බලපන්... හෙඩ් ලයිට් කනෙක්ටර් සවුත්තු වෙනවා කාලයක් යද්දී...
    සවුත්තු වෙලා නම් අලුතින් දාපන්... අලුතින් දාන කොට ඔරිජිනල් කනෙක්ටර් දාපන්... ඔරිජිනල් නැත්තන් සෙරමික් කනෙක්ටර් දාපන්...
    4. හෙඩ් ලයිට් සුවිච් ගලවලා සුද්ද කරනවා නම් වැඩ දන්න එකෙක්ට දීල කරව ගනින්... Contact Cleaner එකක් අරන් දීපන් සුද්ද කරන්න...වැලි කඩදාසි එහෙම අල්ලන්න දෙන්න එපා...

    elazz.. man balannam :yes::yes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Torque wrench එකක් ගන්නවනම් වඩා හොඳ 1/4" එකක් ද 1/2" එකක් ද?

    Depends on what you are planing to do with it..

    just for personal use, 3/8" is the best + Widely used.

    but it is very useful if you have a 1/4 drive Socket set and a Ratchet when you are working in tight spots like interior.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තො මොකක්ද කොරන්න ඹ්නේ කියපන් බීඩින් අස්සෙ vaccume කලොත් හරියයිද? :sorry::sorry:

    හිර වෙච්ච වැලි කැට මොනව හරි තියෙනවද දන්නේ නෑ. බීඩිම අහකටම පන්නලා අතට අරන් බලපන්කෝ.. හරියටම හරිනේ එතකොට
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21299541 said:
    හිර වෙච්ච වැලි කැට මොනව හරි තියෙනවද දන්නේ නෑ. බීඩිම අහකටම පන්නලා අතට අරන් බලපන්කෝ.. හරියටම හරිනේ එතකොට

    Door panels ගලවන්න වෙයි නේද? :confused:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Ithin oka duwanne nethuwane owa hadanna hadanne??kataragama nuwara eliya wage long trip ekak giyanam balanna puluwan wahane thathwe...

    mama already inne Kandy ban.. mama nam meka gena dawase denna one wada tika okkoma dunna..

    Colombo - Kurunegala - Kandy road eke re 100 ganata peguwa kadu pallam okkogema..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Door panels ගලවන්න වෙයි නේද? :confused:

    යන්න වින්ස්ක්‍රීන් කරන කඩේකට. උන්ට කියන්න මේකේ වීදුරු ටික හීරෙනවා බීඩින් ටික සුද්ද කරලා දෙන්න කිවලා. උන් ගලවලා ඕනි නම් බීඩින් දාලා සුද්ද කරලා දෙයි. නැත්තං දාන්න ඔටෝ මිරාජ් එකට.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    Maha re 10, 11ta ne ban.. awe.. ow 70 thama... Limit eka..

    මම අර HUD එකක් ගන්න කියල බැලුවේ අලි එකෙන්, මීටරේ බල බල යන්න ගියාම එපා වෙනව විනාඩි පහක් මීටරේ නොබලා ගියොත් 70 පනිනව :dull:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,616
    3,338
    113
    යන්න වින්ස්ක්‍රීන් කරන කඩේකට. උන්ට කියන්න මේකේ වීදුරු ටික හීරෙනවා බීඩින් ටික සුද්ද කරලා දෙන්න කිවලා. උන් ගලවලා ඕනි නම් බීඩින් දාලා සුද්ද කරලා දෙයි. නැත්තං දාන්න ඔටෝ මිරාජ් එකට.
    Okata denmahama bara ganan kiyanne sahoo
     
    Status
    Not open for further replies.