Java waddo ennoo

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    max value of int = 0x7FFFFFFF
    min value of int = 0x80000000:rolleyes:

    0x80000000 this not min value of int

    int value is -2,147,483,648 to 2,147,483,647

    so if you assign 2,147,483,648 to an int it will go back to beginning which is -2,147,483,648
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,339
    1
    57,391
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    0x80000000 this not min value of int

    int value is -2,147,483,648 to 2,147,483,647

    so if you assign 2,147,483,648 to an int it will go back to beginning which is -2,147,483,648

    මම උදාහරණයකින් පැහැදිලි කරන්නම්.

    අපි ගමු 8 bit (signed byte) එකක්.
    මේකෙ පරාසය එන්නෙ -128 සිට 127 දක්වා කියල.
    -128 = 10000000 (bin)= 0x80
    +127 = 01111111 (bin)= 0xFF

    මුලින් තියෙන බිට් එක තමයි + / - දර්ශකය (sign bit).

    මේ වෙන දේ බයිනරි වලින් තේරුම් ගන්න. ආයෙ රේන්ජ් එකේ මුලට යනවා කියන එක ලොජිකලි වැරදියි.