ඒක ආවේ update එකත් එක්ක නෙවේ ඔව්. දාපු ගමන් චැනල් 0 ඕපන් වෙන්න තමයි හදලා තියෙන්නේ අපේ ගෙදර එකේ නම් කලින් 0 ක් තිබ්බෙ නෑ බන්. අප්ඩේට් එකෙන් පස්සෙ තමයි ඒක අවේ