PEO TV New Update

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    me dawas wala PEO tv eke Update karanna kiyala msg ekka enwa nda?? eke ok karala update wenne nathuwa 2%k wage load wela thiyenwa. SLT eke ayata kiuwata Restart karanna kiyanwa equipments tika meka hama welawema enwa on karaddi.. :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අප්ඩේට් උනා :D
    වෙනදාට වඩා වෙලා යනවා
    2% ගොඩක් වෙලා තිබිලා තමයි ඉස්සරහට යන්නේ

    වෙනසක් පේන්න නෑ :dull:
     
    • Like
    Reactions: smnadundk

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඊයෙ රෑද කොහෙද අප්ඩේට් වුනා. අප්ඩේට් එක දාලා මම ගියා යන්ඩ. මොනා වුනාද දන්නෙ නෑ. ඕෆ් කරන්ඩ ඇති ගෙදර කවුරුහරි පස්සෙ.
     
    • Like
    Reactions: smnadundk

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    ඊයෙ රෑද කොහෙද අප්ඩේට් වුනා. අප්ඩේට් එක දාලා මම ගියා යන්ඩ. මොනා වුනාද දන්නෙ නෑ. ඕෆ් කරන්ඩ ඇති ගෙදර කවුරුහරි පස්සෙ.

    hena welawak yanwa wage.. :cool: Rep+
     
    • Like
    Reactions: pradeeplk1025

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    5min vage time ekak yanava. Mulinma Download venna 2min yanava. Install vela, restart venna godak vela yanava. Venadata vadiya ikmanata PEO TV eka Open venava.
     
    • Like
    Reactions: smnadundk

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    matath oka una net speed eka stable welawaka dapan balanna mama eye ra off karala update eka gannatuwa baluwa ada dan winadi 10 kat akalin damma winadiyakwath giye na update wenna
     
    • Like
    Reactions: smnadundk

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    matath oka una net speed eka stable welawaka dapan balanna mama eye ra off karala update eka gannatuwa baluwa ada dan winadi 10 kat akalin damma winadiyakwath giye na update wenna

    Ela mama balam Rep+
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඉස්සර නම් ඕෆ් කරන්න කලින් තිබ්බ චැනල් එකමයි ඔන් වෙද්දි ඕපන් වෙන්නෙ. දැන් චැනල් 0 ඕපන් වෙන්නෙ. ඒක උන්ගේ ප්‍රමෝෂන් චැනල් එකක්

    අප් ඩේට් එක කියලා කරලා තියෙන්නෙ ඕක තමයි.:yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉස්සර නම් ඕෆ් කරන්න කලින් තිබ්බ චැනල් එකමයි ඔන් වෙද්දි ඕපන් වෙන්නෙ. දැන් චැනල් 0 ඕපන් වෙන්නෙ. ඒක උන්ගේ ප්‍රමෝෂන් චැනල් එකක්

    අප් ඩේට් එක කියලා කරලා තියෙන්නෙ ඕක තමයි.:yes:

    ඒක ආවේ update එකත් එක්ක නෙවේ
    ඔව්. දාපු ගමන් චැනල් 0 ඕපන් වෙන්න තමයි හදලා තියෙන්නේ