Best smartphone for 35000

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න සිංහලු හාහාපුරා කියලා කැන්දගෙන ආවා :D

    Huawei GR5 2017 එකක්.

    මං බලන්න ගියේ P9 Lite එකක්. ඒ උනත් ෆොන් දෙකම අතට අරං බලද්දි හිතුනා මේක ගන්නවා කියලා...
    35ක් ගියා. ගත්තේ තිලකවර්ධන එකෙං. කිරිබත්ගොඩ.
    කොළඹ ගියා නං අඩුවට ගන්න තිබුනා තමා. ඒත් මම ඉන්න තත්වෙ උඩ යන්න අමාරුයි. අනික තිලකවර්ධනෙත් අවුලක් නෑ.. සිංහල කඩයක් නෙව.. :D
    ටෙම්පර්ඩ් ග්ලාස් එකයි, බ්ලූටූත් ස්පීකර් එකයි, සෙල්ෆි ස්ටික් එකයි, බැක් කවර් එකයි ෆ්‍රී හම්බුනා. (ෆ්ලිප් කවර් එකක් පස්සෙ දෙන්නං කිව්වා. ඒ වෙලාවෙ තිබුනෙ නෑ බඩු )

    ඔන්න ගෙනාපු ගමංම....

    gls7pKi.jpg

    ඔන් කරපු ගමංම 300 MB විතර අප්ඩේට් එකක් ගියා....

    4erORmA.jpg

    AciLEd6.jpg

    මේකෙන් ගත්ත ෆොටෝස් එක්ක රී විව් ත්‍රෙඩ් එකක් දාන්න හිතං ඉන්නවා... කොහොමත් මොබයිල් පොටොග්‍රැෆි ත්‍රෙඩ් එකේ ෆොටෝ දානවා නේ :P

    එහෙම නං.. මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලා.. බම්ප් කරලා... නන් අයුරින් මට සහය උන හැමෝටම ගොඩාක් ස්තූතියි... :)

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක

    එල එල :love:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene

    iye ninda yanna aethi neh :P:P:P
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,520
    1
    10,761

    :cool::cool: රිවීව් එකක් දාහන් සින්හළු....;)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යාන්තං බැටරිය බැස්සා සිංහලු.. දැං චාර්ජ් කරන්න දැම්මා.. මේක පළවෙනි පාර කොච්චර චාර්ජ් කරන්න ඕනෙද දන්නෑ නේ :confused:

    පැය ගනන් චාර්ජ් කරන්න ඕන නෑ බන් ඉස්සර වගේ.
    ෆෝන් එක ෆුල් චාර්ජ් වෙනකම් චාර්ජ් කරපන්.
    ඒ ඇති.

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැය ගනන් චාර්ජ් කරන්න ඕන නෑ බන් ඉස්සර වගේ.
    ෆෝන් එක ෆුල් චාර්ජ් වෙනකම් චාර්ජ් කරපන්.
    ඒ ඇති.

    මොකක්ද බං ඒ සීන් එක... ලිතියම් අයන් බැටරි එහෙම ගොඩක් වෙලා පැය ගානක් චාර්ජ් කරන්න උවමනා නැද්ද ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොකක්ද බං ඒ සීන් එක... ලිතියම් අයන් බැටරි එහෙම ගොඩක් වෙලා පැය ගානක් චාර්ජ් කරන්න උවමනා නැද්ද ?

    එහෙම මගුල් නෑ බන් දැන්.
    අපේ එවුන් හදාගත්තු මානසික රෝග ඕවා.
    ඕනම මැනුෆැක්චරර් කෙනෙක් ෆැක්ට්‍රී එකෙන්ම ෆෝන් එක චාර්ජ් කරලා එවන්නේ.
    ඒ නිසා අපිට අමුතුවෙන් පැය ගනන් ගහන්න ඕන නෑ.
    අඩු ගානේ ෆෝන් එකේ යුසර් මැනුවල් එකේවත් නෑ එහෙම මගුලක් කියලා.
    බොරු නම් කියවලා බලපන් යුසර් මැනුවල් එක ඕකේ.
    පැය ගනන් පලවෙනි පාර ගහන්න කියලා තිබ්බොත් පුක පොලේ ගහනවා මම.
    ෆෝන් එක ෆුල් චාර්ජ් වෙනකම් ගහපන්.
    ඒ ඇති.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    එහෙම මගුල් නෑ බන් දැන්.
    අපේ එවුන් හදාගත්තු මානසික රෝග ඕවා.
    ඕනම මැනුෆැක්චරර් කෙනෙක් ෆැක්ට්‍රී එකෙන්ම ෆෝන් එක චාර්ජ් කරලා එවන්නේ.
    ඒ නිසා අපිට අමුතුවෙන් පැය ගනන් ගහන්න ඕන නෑ.
    අඩු ගානේ ෆෝන් එකේ යුසර් මැනුවල් එකේවත් නෑ එහෙම මගුලක් කියලා.
    බොරු නම් කියවලා බලපන් යුසර් මැනුවල් එක ඕකේ.
    පැය ගනන් පලවෙනි පාර ගහන්න කියලා තිබ්බොත් පුක පොලේ ගහනවා මම.
    ෆෝන් එක ෆුල් චාර්ජ් වෙනකම් ගහපන්.
    ඒ ඇති.
    :yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    moko phone ekata une ? :eek:
    අර ඇක්සිඩන්ට් එකේදි ෆෝන් එක විසි වෙලා ගිහිං.. සාක්කුවෙං.. මං දන්නෙත් නෑ.. පාර මාද වැටිලා.. පස්සෙං ආපු ත්‍රීවිල් එකේ වත් රෝදෙකට අහු වෙලාද මන්දා... මං ෆ්ලිප් කවර් එකක් දාලා තිබ්බෙ. ඒක නං ඉවරෙටම ඉවරයි.. ෆෝන් එකේ ටච් එක වැඩ නෑ.. වයිබ්‍රේට් නෑ... ඔන් වෙලා බ්ලැක් ස්ක්‍රීන් එකකින් නතර වෙනවා.. විනාඩි 10න් අයන් එකක් වගේ රත් වෙනවා.. :baffled:
    අරං අවුරුදු 3ක් වැඩ ගත්තා :love:
     
    • Like
    Reactions: thusitharhm

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම මගුල් නෑ බන් දැන්.
    අපේ එවුන් හදාගත්තු මානසික රෝග ඕවා.
    ඕනම මැනුෆැක්චරර් කෙනෙක් ෆැක්ට්‍රී එකෙන්ම ෆෝන් එක චාර්ජ් කරලා එවන්නේ.
    ඒ නිසා අපිට අමුතුවෙන් පැය ගනන් ගහන්න ඕන නෑ.
    අඩු ගානේ ෆෝන් එකේ යුසර් මැනුවල් එකේවත් නෑ එහෙම මගුලක් කියලා.
    බොරු නම් කියවලා බලපන් යුසර් මැනුවල් එක ඕකේ.
    පැය ගනන් පලවෙනි පාර ගහන්න කියලා තිබ්බොත් පුක පොලේ ගහනවා මම.
    ෆෝන් එක ෆුල් චාර්ජ් වෙනකම් ගහපන්.
    ඒ ඇති.
    :rofl: මං පැය 3ක් විතර ගහලා තිබ්බේ. කමෙන්ට් එක දැක්ක ගමං ගැලෙව්වා.
    මචං බැටරි එක ගැන අපි දැනගෙන ඉන්න ඕනෙ සාමාන්‍ය දේවල් ටිකක් කියලා දියංකො...
    කොච්චර බැස්සමද ආයේ චාර්ජ් කරන්න ඕනේ... රෑ නිදියන්න යද්දි චාර්ජ් එකට ගහලා උදේ ඇහැරුනාම ගැලෙව්වට අවුලක් නැද්ද ? (මගෙ පරණ ලුමියා එක ගත්ත දවසෙ ඉදං අවුරුදු 3ම එහෙමයි කලේ :rofl::P) තව දේවල් .. කියු කො :)