පිටු 17ම කියෙව්ව, මහන්සි
තිබහට කූල් වතුර එකක් නැද්ද
මං පිටු 17 කියවන් එද්ද ඌ අරගෙනත් ඉවරයි
මුකුණුවැන්නි ... තෝ කොහෙද මකබෑ උනෙ
ඔන්න සැලකුවා
පිටු 17ම කියෙව්ව, මහන්සි
තිබහට කූල් වතුර එකක් නැද්ද
මං පිටු 17 කියවන් එද්ද ඌ අරගෙනත් ඉවරයි
මුකුණුවැන්නි ... තෝ කොහෙද මකබෑ උනෙ
මං පැය 3ක් විතර ගහලා තිබ්බේ. කමෙන්ට් එක දැක්ක ගමං ගැලෙව්වා.
මචං බැටරි එක ගැන අපි දැනගෙන ඉන්න ඕනෙ සාමාන්‍ය දේවල් ටිකක් කියලා දියංකො...
කොච්චර බැස්සමද ආයේ චාර්ජ් කරන්න ඕනේ... රෑ නිදියන්න යද්දි චාර්ජ් එකට ගහලා උදේ ඇහැරුනාම ගැලෙව්වට අවුලක් නැද්ද ? (මගෙ පරණ ලුමියා එක ගත්ත දවසෙ ඉදං අවුරුදු 3ම එහෙමයි කලේ) තව දේවල් .. කියු කො
![]()
පිටු 17ම කියෙව්ව, මහන්සි
තිබහට කූල් වතුර එකක් නැද්ද
මං පිටු 17 කියවන් එද්ද ඌ අරගෙනත් ඉවරයි


ඔන්න සිංහලු හාහාපුරා කියලා කැන්දගෙන ආවා![]()
Huawei GR5 2017 එකක්.මං බලන්න ගියේ P9 Lite එකක්. ඒ උනත් ෆොන් දෙකම අතට අරං බලද්දි හිතුනා මේක ගන්නවා කියලා...
35ක් ගියා. ගත්තේ තිලකවර්ධන එකෙං. කිරිබත්ගොඩ.
කොළඹ ගියා නං අඩුවට ගන්න තිබුනා තමා. ඒත් මම ඉන්න තත්වෙ උඩ යන්න අමාරුයි. අනික තිලකවර්ධනෙත් අවුලක් නෑ.. සිංහල කඩයක් නෙව..
ටෙම්පර්ඩ් ග්ලාස් එකයි, බ්ලූටූත් ස්පීකර් එකයි, සෙල්ෆි ස්ටික් එකයි, බැක් කවර් එකයි ෆ්‍රී හම්බුනා. (ෆ්ලිප් කවර් එකක් පස්සෙ දෙන්නං කිව්වා. ඒ වෙලාවෙ තිබුනෙ නෑ බඩු )
ඔන්න ගෙනාපු ගමංම....
![]()
ඔන් කරපු ගමංම 300 MB විතර අප්ඩේට් එකක් ගියා....
![]()
![]()
මේකෙන් ගත්ත ෆොටෝස් එක්ක රී විව් ත්‍රෙඩ් එකක් දාන්න හිතං ඉන්නවා... කොහොමත් මොබයිල් පොටොග්‍රැෆි ත්‍රෙඩ් එකේ ෆොටෝ දානවා නේ
එහෙම නං.. මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලා.. බම්ප් කරලා... නන් අයුරින් මට සහය උන හැමෝටම ගොඩාක් ස්තූතියි...![]()

thawa keeyak hari daala Nexus 5X ekak ganin

Nexus 5x discontinue karanalwau neda ban![]()




ඔයා දැන් රිටයර් වෙන්ඩ...![]()
බෑ තව අදින්න ඕනි චුන්ඩක් බැදලත් නැ 
මුකුණුවැන්නි ... තෝ කොහෙද මකබෑ උනෙ
ඔන්න සැලකුවා



මාත් ගෙදර බං.. ඇවිද ගන්නවත් බෑ තාම...බෑ තව අදින්න ඕනි චුන්ඩක් බැදලත් නැ
හම්මෙ ඉන්නව තවම හෙන බිසී යකූ fiverr
ඉක්මන්ට ත්‍රෙඩ් එක් දාපන්කො
අපිත් සැලකුව 10කින්![]()


බෑ තව අදින්න ඕනි චුන්ඩක් බැදලත් නැ
හම්මෙ ඉන්නව තවම හෙන බිසී යකූ fiverr
ඉක්මන්ට ත්‍රෙඩ් එක් දාපන්කො
අපිත් සැලකුව 10කින්![]()

මාත් ගෙදර බං.. ඇවිද ගන්නවත් බෑ තාම...
ත්‍රෙඩ් එකක් දාන්නංකො![]()
අන්ඩ ඉක්මන්ට සුව වේවා 
Meka China arenna anith countries wala available ne neda? I am searching to purchase.













4න් එකක් ගත්තද.![]()
meka dakke nane ban. gatte ne ban kellatath ganna wela a hinda.parakku kala tikak awuruddata kalin gannawa. akkata gattu eka kohomada bn
4න් ලොකු වැඩී.
අක්කට නන් අවුලක් නෑ වගේ.
උඹත් මේකක්ම බලහන්.gr 5 එකක්.ඒක මට නන් සෙට් වෙන් නෑ බන්.4න් ලොකු වැඩී.
අක්කට නන් අවුලක් නෑ වගේ.
උඹත් මේකක්ම බලහන්.gr 5 එකක්.




gr5 එක හොදයිපුතී..ow mokak hari balanna oni mata nam OS eka ona ekak
nokia thamai asawa ganan wedi ban mata witarak una nam gannawa man kellatath ganna epai
microsoft ekak thiyenne un aluth device out karan nane ban dan awuruddak witara loku salliyak ne balanna oni
හුවාවේ පී9 ලයිට් එක ගනින්.
http://www.gsmarena.com/huawei_p9_lite-7983.php
නිකන් දෙනවා කිව්වත් ඔය වේස හැත්තගෙන් ගන්න එපා.