Best smartphone for 35000

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිටු 17ම කියෙව්ව, මහන්සි
    තිබහට කූල් වතුර එකක් නැද්ද ;)
    මං පිටු 17 කියවන් එද්ද ඌ අරගෙනත් ඉවරයි :growl:
    :rofl: මුකුණුවැන්නි ... තෝ කොහෙද මකබෑ උනෙ:love:
    ඔන්න සැලකුවා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :rofl: මං පැය 3ක් විතර ගහලා තිබ්බේ. කමෙන්ට් එක දැක්ක ගමං ගැලෙව්වා.
    මචං බැටරි එක ගැන අපි දැනගෙන ඉන්න ඕනෙ සාමාන්‍ය දේවල් ටිකක් කියලා දියංකො...
    කොච්චර බැස්සමද ආයේ චාර්ජ් කරන්න ඕනේ... රෑ නිදියන්න යද්දි චාර්ජ් එකට ගහලා උදේ ඇහැරුනාම ගැලෙව්වට අවුලක් නැද්ද ? (මගෙ පරණ ලුමියා එක ගත්ත දවසෙ ඉදං අවුරුදු 3ම එහෙමයි කලේ :rofl::P) තව දේවල් .. කියු කො :)

    රෑ ගහලා උදේ ගලවන්න එපා බන්.
    ෆුල් චාර්ජ් උනාට පස්සේ ගලවපන්.
    නෝමලි ෆෝන් එකේ බැටරි එක 20% - 30% උනාම ෆෝන් එක ෆුල් චාර්ජ් කරපන්.

     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔන්න සිංහලු හාහාපුරා කියලා කැන්දගෙන ආවා :D

    Huawei GR5 2017 එකක්.

    මං බලන්න ගියේ P9 Lite එකක්. ඒ උනත් ෆොන් දෙකම අතට අරං බලද්දි හිතුනා මේක ගන්නවා කියලා...
    35ක් ගියා. ගත්තේ තිලකවර්ධන එකෙං. කිරිබත්ගොඩ.
    කොළඹ ගියා නං අඩුවට ගන්න තිබුනා තමා. ඒත් මම ඉන්න තත්වෙ උඩ යන්න අමාරුයි. අනික තිලකවර්ධනෙත් අවුලක් නෑ.. සිංහල කඩයක් නෙව.. :D
    ටෙම්පර්ඩ් ග්ලාස් එකයි, බ්ලූටූත් ස්පීකර් එකයි, සෙල්ෆි ස්ටික් එකයි, බැක් කවර් එකයි ෆ්‍රී හම්බුනා. (ෆ්ලිප් කවර් එකක් පස්සෙ දෙන්නං කිව්වා. ඒ වෙලාවෙ තිබුනෙ නෑ බඩු )

    ඔන්න ගෙනාපු ගමංම....

    gls7pKi.jpg


    ඔන් කරපු ගමංම 300 MB විතර අප්ඩේට් එකක් ගියා....

    4erORmA.jpg


    AciLEd6.jpg



    මේකෙන් ගත්ත ෆොටෝස් එක්ක රී විව් ත්‍රෙඩ් එකක් දාන්න හිතං ඉන්නවා... කොහොමත් මොබයිල් පොටොග්‍රැෆි ත්‍රෙඩ් එකේ ෆොටෝ දානවා නේ :P

    එහෙම නං.. මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලා.. බම්ප් කරලා... නන් අයුරින් මට සහය උන හැමෝටම ගොඩාක් ස්තූතියි... :)



    Congratz sinhalu! :cool:
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Nexus 5x discontinue karanalwau neda ban :confused:

    Thaama karala nane putha :lol:
    Android O update ekath awata passe thawa 2 years yanakan security updates denawa. Huawei Y6 II eke update ekak thiya, HDR photo ganna kota flasher eka off karagannath bane bung :P:P:P
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ඔයා දැන් රිටයර් වෙන්ඩ...:rolleyes::(

    :no: බෑ තව අදින්න ඕනි චුන්ඩක් බැදලත් නැ :rofl:
    :rofl: මුකුණුවැන්නි ... තෝ කොහෙද මකබෑ උනෙ:love:
    ඔන්න සැලකුවා

    හම්මෙ ඉන්නව තවම හෙන බිසී යකූ fiverr :love::love:
    ඉක්මන්ට ත්‍රෙඩ් එක් දාපන්කො
    අපිත් සැලකුව 10කින් :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no: බෑ තව අදින්න ඕනි චුන්ඩක් බැදලත් නැ :rofl:


    හම්මෙ ඉන්නව තවම හෙන බිසී යකූ fiverr :love::love:
    ඉක්මන්ට ත්‍රෙඩ් එක් දාපන්කො
    අපිත් සැලකුව 10කින් :P
    මාත් ගෙදර බං.. ඇවිද ගන්නවත් බෑ තාම...:sorry:
    ත්‍රෙඩ් එකක් දාන්නංකො :yes:
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,520
    1
    10,761
    113
    :no: බෑ තව අදින්න ඕනි චුන්ඩක් බැදලත් නැ :rofl:


    හම්මෙ ඉන්නව තවම හෙන බිසී යකූ fiverr :love::love:
    ඉක්මන්ට ත්‍රෙඩ් එක් දාපන්කො
    අපිත් සැලකුව 10කින් :P

    4න් එකක් ගත්තද.:oo:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,520
    1
    10,761
    113
    meka dakke nane ban. gatte ne ban kellatath ganna wela a hinda.parakku kala tikak awuruddata kalin gannawa. akkata gattu eka kohomada bn

    ඒක මට නන් සෙට් වෙන් නෑ බන්.:no: 4න් ලොකු වැඩී.:dull: අක්කට නන් අවුලක් නෑ වගේ.:yes: උඹත් මේකක්ම බලහන්.gr 5 එකක්.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ඒක මට නන් සෙට් වෙන් නෑ බන්.:no: 4න් ලොකු වැඩී.:dull: අක්කට නන් අවුලක් නෑ වගේ.:yes: උඹත් මේකක්ම බලහන්.gr 5 එකක්.

    ow mokak hari balanna oni mata nam OS eka ona ekak :yes::yes:
    nokia thamai asawa ganan wedi ban mata witarak una nam gannawa man kellatath ganna epai :yes:

    microsoft ekak thiyenne un aluth device out karan nane ban dan awuruddak witara loku salliyak ne balanna oni :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ow mokak hari balanna oni mata nam OS eka ona ekak :yes::yes:
    nokia thamai asawa ganan wedi ban mata witarak una nam gannawa man kellatath ganna epai :yes:

    microsoft ekak thiyenne un aluth device out karan nane ban dan awuruddak witara loku salliyak ne balanna oni :)
    gr5 එක හොදයිපුතී..
    මිනි එකත් තියෙනවා...
    නැත්තං ලුමියා ගනිං... වින්ාඩස් අවුලක් නැත්තං
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    හුවාවේ පී9 ලයිට් එක ගනින්.

    http://www.gsmarena.com/huawei_p9_lite-7983.php

    math kiyanna haduwe okama thama, P8 1th dan ganan bahagena enawa ona nam ekath poddak balapan. anika samsung malajarawata wada chines huawei hondai

    නිකන් දෙනවා කිව්වත් ඔය වේස හැත්තගෙන් ගන්න එපා.

    Hamba gubbayam asse mona reddakata ringanawada manda mun, Gon mee harak