වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    රත්තරං;21306299 said:
    උබේ නිසාන් පාත්ෆයින්ඩර් එකේ ඔයිල් ලීක් එක හැදුවද?
    ඔයිල් නැතුව දුවනවා මාමේ මදි පාඩුවට පැට්‍ර්ල් ටිකක් දැන්මා එන්ජිමටත්....
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21306355 said:
    සහෝ ඔයා ඇන්ජිම අනික් අතට හයි කරලා:nerd:


    කමක් නෑ.. කාර් එකටත් දැන් වේගෙන් රට යන අතට යන්න පුලුවන්..

    :baffled::baffled::baffled:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    අද ගරාජ් ගියා....ඔයිල් යන්න හේතුව ක්‍රෑන්ක් ඔයිල් සීල් එක...අලුතින් දැම්මා....ක්‍රෑන්ක් ඔයිල් සීල් එක......
    වෑල් කවර් පැකින් නොහොත් ගෑස් කට් කවර් පැකින්
    එන්ජින් ඉස්සරහ ජෙල් මවුන්ට්..
    ස්ටියරින් වීල් බෙල්ට් එක දැන්මා...
    දැන්නම් බබා වගේ...කිසි සද්දයක් පැද්දිල්ලක් නෑ කිසිම පාරක...
    :cool:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    Onna den hari.. aparade ban 14k.. meka hoyannama na ban.. dawasakata minissu 10k witara enawalu mewa hoyagena..
    Dragon kollata epa wei oka crack unama.. meke hema ekakama crack wenawa.. me material eka super glue walata wath alawenne na.

    Ebay eke tiywnawa sylphy eke eka 99usd + 50usd shipping.

    Almera, pulsar, sentra wala tiyenawa.. $80kata wage with shipping but colors, part number eke kellai match wenne..

    Mun kiyanawa penuma eka wage unata danna ba kiyala..

    IMAG2528_600x1061.jpg
    Reconditioned badu wala ganan unta hithuna ganane kiyanne...kohomath oka replace kala aka hodai...
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    fb15, n16, n17, bluebird sylphy මේවේ 1500cc මැනුවල් ඒවා කොහොමද,

    1300cc මෝල මදිද?

    මේ කාලේ ගත්තොත් හොද ඒවා තියෙනවාද, මම කුරුනෑගල කොලබිනුත් බලන්න පුලුවන්,

    25lak කට වඩා අඩු ඒවා හොයන්නේ

    fb15 manual නම් එච්චර හොයාගන්න නෑ නේද, තියෙන ඒවාත් හොද තත්වයේ තියෙනවාද?
    1500cc ma ganin kukuloh...manual auto ithin ube kemeththa...issarahata ithin kohomath auto thamai ....danatath auto market wedi car wala...
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    Ow ban.. munge ganan..man kada 20 kata witara giya kada dekaka witarai badu tibbe ekaka 16i aniketh 16i 14ta gatte.. ebay eken genat match une nettam ekath case..
    Badu balala ganin wedipura 1000k 2000k giyath. ...online eka echchara hariyanne nee ban...balala gattama ewalema fix karane ban..ekai ithin hodakama...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    1500cc ma ganin kukuloh...manual auto ithin ube kemeththa...issarahata ithin kohomath auto thamai ....danatath auto market wedi car wala...

    මනුවල් තියෙනවානම් හොදයි :):) . 1500 මනුඅල් ඒවා නෑනේ එච්චර 1300 එව තමා තියෙන්නේ. :(:(

    දැන් තියෙන ඒවා ලගකදී එන්ජින් රෙපෙයාර් එන්නද තියෙන්නේ :confused:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    අද ගරාජ් ගියා....ඔයිල් යන්න හේතුව ක්‍රෑන්ක් ඔයිල් සීල් එක...අලුතින් දැම්මා....ක්‍රෑන්ක් ඔයිල් සීල් එක......
    වෑල් කවර් පැකින් නොහොත් ගෑස් කට් කවර් පැකින්
    එන්ජින් ඉස්සරහ ජෙල් මවුන්ට්..
    ස්ටියරින් වීල් බෙල්ට් එක දැන්මා...
    දැන්නම් බබා වගේ...කිසි සද්දයක් පැද්දිල්ලක් නෑ කිසිම පාරක...
    :cool:

    කීයක් ගියාද?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකක් රත්මලානේදී දැක්ක කුකුලනි
    130_0804_03_z%2B2008_honda_mugen_civic_rr%2Bfront_view.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    මේකක් රත්මලානේදී දැක්ක කුකුලනි

    ඔරිජිනල් ටයිප් R ද?

    දන්න විදියට ලංකාවටම දෙකක් වගේ තමයි තියෙන්නෙ

    එහෙම නැත්නම් FD සීරීස් එකේ ඒවා මාර විදියට තියෙනවා, ගොඩක් ඒව තියනවා FD1,FD3, FD4 වලට මූගන් බොඩි කිට් එක ගහපුවා

    මගෙ ලගත් FD4 එකක් තමයි තියෙන්නෙ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔරිජිනල් ටයිප් R ද?

    දන්න විදියට ලංකාවටම දෙකක් වගේ තමයි තියෙන්නෙ

    එහෙම නැත්නම් FD සීරීස් එකේ ඒවා මාර විදියට තියෙනවා, ගොඩක් ඒව තියනවා FD1,FD3, FD4 වලට මූගන් බොඩි කිට් එක ගහපුවා

    මගෙ ලගත් FD4 එකක් තමයි තියෙන්නෙ

    ඔව් බොඩි කිට් ගහපුවා තමයි තියන තරමක් තියෙන්නේ :yes: මේක original mugen RR එකක්
     
    Status
    Not open for further replies.