N17 නම් 1300cc manual එක නම් අවුලක් නැත
Auto නම් පවර් මදි ගතියක් තියන කතාවක් අහලා තියනවා
මගේ යාලුවෙක් ලග තියනවා N16 1.3 මැනුවල් එකක්. ඒක කදු වල එහෙම නම් එලවලා නැහැ කෙලින් පාරෙ නම් ඒ තරම් අවුලක් මම දකින්නෙ නැහැ
N17 නම් 1300cc manual එක නම් අවුලක් නැත
Auto නම් පවර් මදි ගතියක් තියන කතාවක් අහලා තියනවා
ඔව් ඔටෝ වලනම් එහෙම ගතියක් තියෙනවා, මන් කොහොමත් මැනුවල් වලට ආසයි, උබ ගත්තේ n17 එකක්ද, 1300 වුනාටාවුලක් නැද්ද? තෙල් වැඩිපුර යනවද 1500 එකකට වඩා?
ඒක තමයි කිවුවෙ බන් හොයන්න බැහැ කියලා, මැනුවල් එකක් නම් තවත් අමාරුයි මොකද ගියර් නොබ් එකත් මෙහෙ මාරු කරනවා නේ
ලගටම ගිහින් බැලුවොත්
වීල් වල ඇලෝයි එක මැද තියන හොන්ඩා ලෝගො එකේ කලර් එක රතු පාට නම් (මම දැකපු එක ටයිප් R එකක ඇලෝයි එක සම්පූර්නයෙන් සුදු පාටයි, කාර් එක සුදු නම් එහෙම එනවා ඇති නෝමල් FD වල එහෙම ඇවිත් තියනවා දැකලම නැහැ)
ස්ටීරින් වීල් එකේ අර මහලා තියන ලයින් එක රතු පාට නම්
ගියර් 6ක් තියනවා නම්
සීට් වලින් වගේ තමයි හොයන්න වෙන්නෙ

aye dekkoth horen wath balannam.. man hithanne na oka original mugen ekak kiyala..මගේ යාලුවෙක් ලග තියනවා N16 1.3 මැනුවල් එකක්. ඒක කදු වල එහෙම නම් එලවලා නැහැ කෙලින් පාරෙ නම් ඒ තරම් අවුලක් මම දකින්නෙ නැහැ

Ai ban ara maroon ekak tiyenne.. FD ekak neda mugan kit eka gahala tiyenne
edit:
math ganna hitan inne FD ekak ban mugan kit ekak tibbama athi..
thawa awrudu dekak wat yai.. nexy year eke badinna one ekata $$ one![]()
Mugen RR ලංකාවටම 1යි... ලෝකෙටම කාර් 300යි...
300ම ආවේ Milano Red කලර් එකෙන්...
Same Engine (K20A, 2.0L, Naturally Aspirated) as in Civic Type R FD2 but with more power (240pp vs 222hp).
KL-0298
Owned by Janaka Mayakaduwa (1st owner)

නෑ බන් එහෙම අවුලක් නෑ
මගේ යාලුවෙක් ලග තියනවා N16 1.3 මැනුවල් එකක්. ඒක කදු වල එහෙම නම් එලවලා නැහැ කෙලින් පාරෙ නම් ඒ තරම් අවුලක් මම දකින්නෙ නැහැ

elama![]()
mata nam n16 epa une dashboard eke ara storage box eka hoyanna gihin
ewa na hoyanna.. yantham ekak gatta 14k deela.. ewa hema car ekakama crack wenawa ban.. crack una ewa nam gannath epa.. alawanna wath ba alawenneth na..

මම දැක්ක අද දාල තිබ්බ ත්රේඩ් එකේ. මොනවා වෙලාද කැඩෙන්නේ එහෙම නිකන් කැඩෙන්නේ නෑනේ, ඔය ප්ලාස්ටික් කෑල්ල එච්චර ගනන්ද![]()
oka nikanma pupuranawa.. oka athule spring dekak tiyenawa eke tension ekata da danne na..
ow ban 14, 16 wage thama.. mekath man balen illan awe dashboard ekakin galawagena.. un eka galawala denna kemati na..

mage eka gannakota podi lines dekak crack wela tibbe.. gemak tibbema na..
meheta genath awwe dala tibba trikak gedara weda nisa.. anika mehe parawal cha ne.. yanna athi..![]()
ඔවේ ලගකදී එන්ජින් රෙපෙයර් එහෙම එයිද, 2000 වගේ නිසාන් කාර් වල??