වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොඩි ප්‍රශ්නයක්, අලුත් බෙන්ස් වල එහෙම මැනුවල් ගියර් නැත්තේ මොකෝ, bmw m සීරිස් වල v8 තියෙන ඒවේත් මැනුවල් තියෙනවානේ, වෙබ් සයිට් වල බැලුවාම බෙන්ස් උන්ගේ ඔක්කෝම ඔටෝනේ පැඩ්ල් ශිෆ්ට් තියෙන :confused::confused:

    මේක ගැන පොඩි අදහසක් දෙමුකෝ
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21308092 said:
    :growl::growl::growl::growl::growl:

    tumblr_nzm7e0OX8C1t3cxt2o1_500.gif

    Story Of Toyota !!!!!

    අපි නොදන්න ටොයෝට... :lol::lol::lol:

    Racing වලට බහින්න ට්‍රයි කරපු හැමවෙලාවෙම පිට පිට රේප් උනා අනිත් උන්ගෙන්... :lol::lol::lol:
    යන්තන් හරි ජාමේ බේර ගන්න පුළුවන් එකකට තියෙන්නේ පරණ WRC රේස් වල Celica එක දාපු වැඩ ටික තමා..


    d5d.jpg
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21308145 said:
    ඒ මහේශ් සිරාවටම අහන්නේ මොකක්ද බන් ඒ??

    Probably Power Steering Belt . . . :lol::lol::lol::lol:
    Airbag Spiral Cable එකද (Clock Spring) දන්නෙත් නෑ...හැබැයි එක ඔය ගානට ගන්න බැරි වෙයි...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Why would anyone buy a Merc if they need a Sport car with a Manual Transmission???
    :confused::confused::confused::confused:

    මම වැඩිය ඕවා ගැන් දන්නේ නෑ:(. තාම ඕවා ගැන ඉගෙන ගමන් ඉන්නේ:D, නිකන් හිතුනේ අනිත් අයත් හදද්දි ඇයි මෙයාලගේ වෙනස කියල
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    fb15 මැනුවල් ඒවා හොයාගන්න නැද්ද?

    Fb15 දැන් පරණ වැඩී බන්

    උබට fb15 ඔිනෙම නම් new shell එකක් ගණින්
    ( K no වලින් තමා පටන් ගන්නෙ ගොඩක් එ්වා)


    නැත්තම් n17 එකක්ම ගණින්:cool:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මම වැඩිය ඕවා ගැන් දන්නේ නෑ:(. තාම ඕවා ගැන ඉගෙන ගමන් ඉන්නේ:D, නිකන් හිතුනේ අනිත් අයත් හදද්දි ඇයි මෙයාලගේ වෙනස කියල

    If you need a Expensive German Sport Car with a Manual Transmission buy a Porsche 911 or a BMW M3 Or an Audi RS ...
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔවේ ලගකදී එන්ජින් රෙපෙයර් එහෙම එයිද, 2000 වගේ නිසාන් කාර් වල??

    පරණ වෙන්න වෙන්න ලෙඩ එන්න තියන සම්භාවිතාවය වැඩී

    දැන් ඔව්වා අවු 17ක් විතර පරණයිනෙ
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඒක තමා තියෙන පුරස්නේ ඔය ජාතිවලින් එකක් අරගෙන තව අවුරුදු 2,3කින් විකුනද්දි ගොඩක් ගනන් බහීද දන්නේ නෑ පරන වැඩි වෙන හින්දා.:(:(

    Nissan නම් බහින් නෑ බන්:yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Fb15 දැන් පරණ වැඩී බන්

    උබට fb15 ඔිනෙම නම් new shell එකක් ගණින්
    ( K no වලින් තමා පටන් ගන්නෙ ගොඩක් එ්වා)


    නැත්තම් n17 එකක්ම ගණින්:cool:

    new shell ගනන් ඇති නේ
    තවත් ටිකක් ගිහිල්ලා බලන්න ඕන
    n17 එකව වගේ හරියන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    new shell ගනන් ඇති නේ
    තවත් ටිකක් ගිහිල්ලා බලන්න ඕන
    n17 එකව වගේ හරියන්නේ

    aduma 1500CC wath ganin umbt thm 20 wage neh aththe poddak spirited drive krnn thynna epai :yes:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මං දන්න කෙනෙක් ලග එකක් තියෙනවා.. ටිකක් මහත..රා බඩක් තියෙන අවුරුදු පනහට ටිකක්වැඩි මාමා කෙනෙක්. එයා කාර් එක වැඩඅය පදිනනෑ එයා වැගන් ආර් එකක් අරං රටවටෙ යනවා. Fb15 එක ගෙදර පුස් කනවා. ටයර් දිගෙ තුඹස්... කාර් එක නං සුපිරි. One of best manual fb 15 in sri lanka. ඉතිං හිතා ගන්න කාර් එක ගැන.. මාමා දැං වයස නිසා...ඔය කාර්එක පදින්න බැරි නිසා ලු වැගන් ආර් ගත්තෙ. ලක්ස නමයක් වගෙ රීසනබල් ඔෆර් එකක් දීලා කැති පාරක් කාලා බලන්න

    Leyland බස් එකකින් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ හප්පලා දායි:lol:
     
    Status
    Not open for further replies.