වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගොඩක් වෙලාවට FD එකකට බොඩිකිට් එකක් ගහපු එකක් වෙන්න ඇති
    දැන් බොඩිකිට් එක ගහලා බැජ් ටිකත් ගහනවානේ Type R/Mugan RR සේරම ඒ කරලා Brembo caliper cover නුත් ගහනවා පිටින් බලලා හොයන්නම බැහැ හොදටම දන්න එකෙක්ට ඇරෙන්න

    http://www.octaneheads.com/2013/03/fd2-ftw.html
    මේ තියෙන්නෙ එක Type R එකක්, මම ඔය හොන්ඩා Meetup වලදි වත් Mugan RR දැකලා නැහැ

    අඩේ ඔය වෙබ්සයිට් එකේ තිබ්බ ඔක්කොම වාහන ටික බැලුව, ලින්ක් එකේ තියෙන හොන්ඩා එක තමා පට්ටම :love::love:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ehama kiyanna ba ban.. luck eka thama ithin :nerd::nerd:

    ඒක තමා තියෙන පුරස්නේ ඔය ජාතිවලින් එකක් අරගෙන තව අවුරුදු 2,3කින් විකුනද්දි ගොඩක් ගනන් බහීද දන්නේ නෑ පරන වැඩි වෙන හින්දා.:(:(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Mama ara box eka galawapu dash eke me car audio set eka tibba original eka Rs 7000ta dennam kiwwa..

    mage eke adu meka witarai original.. meka padui da? DVD ekak dana ekada hoda?

    BF505263_d1bc73.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,534
    2
    54,050
    113
    ඒක තමා තියෙන පුරස්නේ ඔය ජාතිවලින් එකක් අරගෙන තව අවුරුදු 2,3කින් විකුනද්දි ගොඩක් ගනන් බහීද දන්නේ නෑ පරන වැඩි වෙන හින්දා.:(:(

    2,3 කිං පාඩුවක් නැතුව විකුණන්න නම් ටොයෝට එකක් ගන්න :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොඩි ප්‍රශ්නයක්, අලුත් බෙන්ස් වල එහෙම මැනුවල් ගියර් නැත්තේ මොකෝ, bmw m සීරිස් වල v8 තියෙන ඒවේත් මැනුවල් තියෙනවානේ, වෙබ් සයිට් වල බැලුවාම බෙන්ස් උන්ගේ ඔක්කෝම ඔටෝනේ පැඩ්ල් ශිෆ්ට් තියෙන :confused::confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    2,3 කිං පාඩුවක් නැතුව විකුණන්න නම් ටොයෝට එකක් ගන්න :yes:

    විකුනන්න කලින් 22කට විතර ගන්ඩ වෙන්නේ පරන 110 නේ , ගෙදර උන්දලෑ කැමති නෑ එච්චර පරන ඒවා ගන්ඩ :lol::lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    විකුනන්න කලින් 22කට විතර ගන්ඩ වෙන්නේ පරන 110 නේ , ගෙදර උන්දලෑ කැමති නෑ එච්චර පරන ඒවා ගන්ඩ :lol::lol:

    man nam kiyanne ban.. laba tiyan wikunanna kalin leda neti hoda ekak ganna nettam wahana epa wenawa.. badu hoyanna garage gane yanna unama.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    fb15 මැනුවල් ඒවා හොයාගන්න නැද්ද?

    මං දන්න කෙනෙක් ලග එකක් තියෙනවා.. ටිකක් මහත..රා බඩක් තියෙන අවුරුදු පනහට ටිකක්වැඩි මාමා කෙනෙක්. එයා කාර් එක වැඩඅය පදිනනෑ එයා වැගන් ආර් එකක් අරං රටවටෙ යනවා. Fb15 එක ගෙදර පුස් කනවා. ටයර් දිගෙ තුඹස්... කාර් එක නං සුපිරි. One of best manual fb 15 in sri lanka. ඉතිං හිතා ගන්න කාර් එක ගැන.. මාමා දැං වයස නිසා...ඔය කාර්එක පදින්න බැරි නිසා ලු වැගන් ආර් ගත්තෙ. ලක්ස නමයක් වගෙ රීසනබල් ඔෆර් එකක් දීලා කැති පාරක් කාලා බලන්න
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    මං දන්න කෙනෙක් ලග එකක් තියෙනවා.. ටිකක් මහත..රා බඩක් තියෙන අවුරුදු පනහට ටිකක්වැඩි මාමා කෙනෙක්. එයා කාර් එක වැඩඅය පදිනනෑ එයා වැගන් ආර් එකක් අරං රටවටෙ යනවා. Fb15 එක ගෙදර පුස් කනවා. ටයර් දිගෙ තුඹස්... කාර් එක නං සුපිරි. One of best manual fb 15 in sri lanka. ඉතිං හිතා ගන්න කාර් එක ගැන.. මාමා දැං වයස නිසා...ඔය කාර්එක පදින්න බැරි නිසා ලු වැගන් ආර් ගත්තෙ. ලක්ස නමයක් වගෙ රීසනබල් ඔෆර් එකක් දීලා කැති පාරක් කාලා බලන්න

    oya kiyana ekata bus ehemat tiyenawada? laptop business karana? :confused::confused:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    ඔවේ ලගකදී එන්ජින් රෙපෙයර් එහෙම එයිද, 2000 වගේ නිසාන් කාර් වල??
    2010 blue bird ewath tinawa engine full repair karapu
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං දන්න කෙනෙක් ලග එකක් තියෙනවා.. ටිකක් මහත..රා බඩක් තියෙන අවුරුදු පනහට ටිකක්වැඩි මාමා කෙනෙක්. එයා කාර් එක වැඩඅය පදිනනෑ එයා වැගන් ආර් එකක් අරං රටවටෙ යනවා. Fb15 එක ගෙදර පුස් කනවා. ටයර් දිගෙ තුඹස්... කාර් එක නං සුපිරි. One of best manual fb 15 in sri lanka. ඉතිං හිතා ගන්න කාර් එක ගැන.. මාමා දැං වයස නිසා...ඔය කාර්එක පදින්න බැරි නිසා ලු වැගන් ආර් ගත්තෙ. ලක්ස නමයක් වගෙ රීසනබල් ඔෆර් එකක් දීලා කැති පාරක් කාලා බලන්න

    :shocked::lol::lol:

    තව ටික කාලයක් ජීවත් වෙන්න ආසවක් තියෙනවා :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,534
    2
    54,050
    113
    මං දන්න කෙනෙක් ලග එකක් තියෙනවා.. ටිකක් මහත..රා බඩක් තියෙන අවුරුදු පනහට ටිකක්වැඩි මාමා කෙනෙක්. එයා කාර් එක වැඩඅය පදිනනෑ එයා වැගන් ආර් එකක් අරං රටවටෙ යනවා. Fb15 එක ගෙදර පුස් කනවා. ටයර් දිගෙ තුඹස්... කාර් එක නං සුපිරි. One of best manual fb 15 in sri lanka. ඉතිං හිතා ගන්න කාර් එක ගැන.. මාමා දැං වයස නිසා...ඔය කාර්එක පදින්න බැරි නිසා ලු වැගන් ආර් ගත්තෙ. ලක්ස නමයක් වගෙ රීසනබල් ඔෆර් එකක් දීලා කැති පාරක් කාලා බලන්න

    පනහට වැඩි, බුදාම්බෝ :shocked:
    තව කොච්චර කාලයක්ද ඉන්න තියෙන්නෙ. ඒ ටිකෙත් ඔය වැගන් ආර් ලබ්බ පැද පැද ඉන්නෙ නැතුවආතල් එකේ FB15 පැදගෙන ඉන්න කියන්න ඔය මාමට :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මං දන්න කෙනෙක් ලග එකක් තියෙනවා.. ටිකක් මහත..රා බඩක් තියෙන අවුරුදු පනහට ටිකක්වැඩි මාමා කෙනෙක්. එයා කාර් එක වැඩඅය පදිනනෑ එයා වැගන් ආර් එකක් අරං රටවටෙ යනවා. Fb15 එක ගෙදර පුස් කනවා. ටයර් දිගෙ තුඹස්... කාර් එක නං සුපිරි. One of best manual fb 15 in sri lanka. ඉතිං හිතා ගන්න කාර් එක ගැන.. මාමා දැං වයස නිසා...ඔය කාර්එක පදින්න බැරි නිසා ලු වැගන් ආර් ගත්තෙ. ලක්ස නමයක් වගෙ රීසනබල් ඔෆර් එකක් දීලා කැති පාරක් කාලා බලන්න

    අපෝ ඒ මාමිගේ නැන්දි හරි සැරයිලු නේද? හිටපු ගමන් කොස්ස අරන් එනවැයි කියලා රට්ටු කියන්නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං දන්න කෙනෙක් ලග එකක් තියෙනවා.. ටිකක් මහත..රා බඩක් තියෙන අවුරුදු පනහට ටිකක්වැඩි මාමා කෙනෙක්. එයා කාර් එක වැඩඅය පදිනනෑ එයා වැගන් ආර් එකක් අරං රටවටෙ යනවා. Fb15 එක ගෙදර පුස් කනවා. ටයර් දිගෙ තුඹස්... කාර් එක නං සුපිරි. One of best manual fb 15 in sri lanka. ඉතිං හිතා ගන්න කාර් එක ගැන.. මාමා දැං වයස නිසා...ඔය කාර්එක පදින්න බැරි නිසා ලු වැගන් ආර් ගත්තෙ. ලක්ස නමයක් වගෙ රීසනබල් ඔෆර් එකක් දීලා කැති පාරක් කාලා බලන්න

    අපේ කිරි අත්තත් වයස 83ක් වෙනකල් මැනුවල් පැද්දා සුපිරියටම තනි ඇහෙන් :lol::lol:. එක ඇහැක් එච්චර පේන්නේනෑ, ගිය අවුරුද්දේ ඔටෝ එකක් ගත්තා කකුල් වල අමාරුවක් හින්දා
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    oya kiyana ekata bus ehemat tiyenawada? laptop business karana? :confused::confused:
    ලේලන්ඩ් කියලා කියනවද වෙලද දැන්විමක් වගේ මොනව කතාකලත් ....එහෙනම් ඒ මාමා තමයි
     
    Status
    Not open for further replies.